සිරිය ඕව කලාද?...........
මිනිස්සුන්ගෙ චන්දෙන් බන් ජනාදිපති තෝරන්නෙ.
ගෝට එඩුcඅටෙඩ් කෙනෙක්. ජනාදිපතිකම නැති උනා කියල අවුලක් නෑ.
අනිත් උන්ට එහෙම නෑනෙ.
සිරිසේනගෙ තත්වෙ බලපන්. උ මොන කරන්නද දේශපාලනේ නොකර. ඒකයි එල්ලි එල්ලි ඉන්නෙ....................
නිවුස් බලන්නේ නෑ නෙ, ටීවී එකේ කිවා නං හරි ඇති![]()
සිරිය ඕව කලාද?...........
මිනිස්සුන්ගෙ චන්දෙන් බන් ජනාදිපති තෝරන්නෙ.
ගෝට එඩුcඅටෙඩ් කෙනෙක්. ජනාදිපතිකම නැති උනා කියල අවුලක් නෑ.
අනිත් උන්ට එහෙම නෑනෙ.
සිරිසේනගෙ තත්වෙ බලපන්. උ මොන කරන්නද දේශපාලනේ නොකර. ඒකයි එල්ලි එල්ලි ඉන්නෙ....................
![]()
හ්ම්... ඒ කාලය ගැන හිතද්දි රටට කෙලවපු විදිය දකිද්දි කොහෙමෙයි ආතල් එක... ගොවි පව්ලකින් රජ පුටුවට ආව කියලා ලොකුකම් කියව කියවා හිටියා අරුන් මෙහෙම කරනවා කිය කිය නාහෙන් අඬ අඬ හිටියා විතරයි... මිනිස්සු එයාට ඡන්දෙ දුන්නෙ මහින්දල එක්ක කාලයක් එකට හැදුන කෙනෙක් කියන විශ්වාසයෙන් මහින්ද කියන පුද්ගලයාව ඉවත් කරන්න... අන්තිමට එයාගෙ පක්ෂෙත් නැත්තටම නැතිවෙන්න ගියා...

anith paththata….
nugath horunta wada ugath horu dangerous ne bn...
oluwa thiyana eka mona gemak gahala hari digatama inna balanawa…
sirata oluwa nathi nisane digatama inna bari une…
ekai mama kiyanne mona paththata rata peraleida danne na..
thama kiyanna welassana wadi...
thawa 1 year walin wage idea ekak ganna puluwan wei….
my3 th apu gaman me wage eka eka thal dunna…
anika, issarahata gen election ekath thiyanawa ne...
….
habayi mage predictions waradi wei kiyala prarthana karanawa…![]()

ඌගේ ප්රතිපත්ති ටික තියරි ඔන්ලි 

හිතාන ඉන්නේ ලප කුමාර අවම ඔව කර්යි කියලා ලබ්බ තමා කරන්නේ ලපයා ඇවිත්ඌගේ ප්රතිපත්ති ටික තියරි ඔන්ලි
දැන් ලපස් ඇවිත් ර්ජයේ උන්ට කා පර්මිට් නතර කලා උන් ස්ට්රයික් කරනව නේ ලපස් ඒව නතර කරන්නේ මොකක් කරල ද
ඉබා ගම්මිරිස් හොරා ලවා බොම්බ්ස් ගහල ද
නැත්නම් 80 වගේ ටයර් සීන් එක කරලා ද ?![]()

ha.........

kauda bn kiwwe lapaya awilla owa karai kiyla ?![]()

හරි හමන් නායකයෙක් පත් කරගන්න කියපන් ඔකා ඉදලා තියන 3ත් නැති වෙනවා 

එක නේ අර ස්ටෙජ් උඩ බෙරිහන් දුන්නේ හොරා හොරා කියල අපි අවම කෙලින්ම සමාජවාදය
උගේ පුකේ සමාජවාද දැන් දිරවගන්න බැරුව ඉන්නේ ඌත් පොනිල් වගේහරි හමන් නායකයෙක් පත් කරගන්න කියපන් ඔකා ඉදලා තියන 3ත් නැති වෙනවා
![]()

සිරිය ඕව කලාද?...........
මිනිස්සුන්ගෙ චන්දෙන් බන් ජනාදිපති තෝරන්නෙ.
ගෝට එඩුcඅටෙඩ් කෙනෙක්. ජනාදිපතිකම නැති උනා කියල අවුලක් නෑ.
අනිත් උන්ට එහෙම නෑනෙ.
සිරිසේනගෙ තත්වෙ බලපන්. උ මොන කරන්නද දේශපාලනේ නොකර. ඒකයි එල්ලි එල්ලි ඉන්නෙ....................

maru athal bn mun denne…
janadipathi kama nathi unata awilak nathi nisa wenna athi USA citizenship ekath nathi karagena awe...![]()

3 පන්තියේ පොඩි උන් එක්ක ආශ්රය කරන්න එපා
බන් ලොලිපොප් කන චූටි හොටු කොල්ලෝ නේ කෙල්ලෙක් දැක්කම් ඇබරෙනවා
ඉතින් 3 පන්තියේ පොඩි ලමයි ආයේ මොනව දන්නව කියල ද![]()

maru athal bn mun denne…
janadipathi kama nathi unata awilak nathi nisa wenna athi USA citizenship ekath nathi karagena awe...![]()
හාමුට මුකුත් කියන්න එපා අඬයි![]()
Lol...........බලන් ගියාම රටට මිනිස්සුන්ට වැඩක් කලත් හොදක් අහන්න නොලැබෙන රියල් පොන්ස්ලනේ ඉන්නෙ...................