අවුරුද්දටම 5000?...........
english බුවාලට මොනා වෙයිද?........
අවුරුද්දටම 5000?..... aran da?අර අගතියට පත් වෙච්ච අයට ගෙවන්ට සල්ලි ඉක්මනින් හොයනවා ඇති![]()
![]()
ekanam aththa mcn.............මෑන් සීන් එකේ ඉන්නේ.. මූ අනික් හොර ඉංග්රීසි කාරයන්ව ගෙදර යවලා තමා නවතින්නේ..
ඔව් 5000 ටික එකතු කරන ආයෙත් මාරු වෙයිද දැන් නැහැඅවුරුද්දටම 5000?..... aran da?
awuruddatama 5000 nisaa set ekath wedi weyi..........ඔව් 5000 ටික එකතු කරන ආයෙත් මාරු වෙයිද දැන් නැහැ![]()
![]()

මම නම් පොරට ගරු කරනවාමෑන් සීන් එකේ ඉන්නේ.. මූ අනික් හොර ඉංග්රීසි කාරයන්ව ගෙදර යවලා තමා නවතින්නේ..
මොනවද බං ගරු කරන්න තියෙන්නේ .මම නම් පොරට ගරු කරනවා
ජීවිතේ අන්තිම බින්දුවටම වැටුණු පොරක්
ආපහු නැගිටින්න දරන උත්සාහයට
දක්ෂ ගුරු වරයෙක්
නාස්ති උනේ නරක ආශ්රය සහ සූදුව නිසා නේද
දැන් පාඩමක් ඉගෙන ගෙන නම් හොදයි ඉතින්
miniha kiwane denawa kiyala puluwan widiyata..අර අගතියට පත් වෙච්ච අයට ගෙවන්ට සල්ලි ඉක්මනින් හොයනවා ඇති![]()
![]()
sure mchn...me paara miniha lankawama allanawaමුදල් වංචාව පැත්තක තිබ්බොත් නියම ගුරෙක්. රු.5000 කට නම් මාරම වටිනවා
Well said. At least he knows English.මෙච්චර හොරා කන එවුන්ව මිනිස්සු රටේ පාලකයෝ කරගන්න එකේ.
මේ මනුස්සයව ඉංග්රීසි ගුරා කරගන්න එකේ වැරද්දක් නෑ නේ.
මොනවද බං ගරු කරන්න තියෙන්නේ .
අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගානකට මාටියා ගහල
දැන් ආයේ කලින් profession එකටම බැහැල ආතල් එකේ ඉන්නවා .
ලංකාවේ උන් හොරුන්ට මාරම ආදරයක් තියෙන්නේ .
අඩුම තරමේ එකම පාරක් හරි ඡන්දෙ පාවිච්චි කරලා නැත්ද