කාල වරෙන් කිව්වලු.........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Screenshot from 2021-06-21 16-24-31.png


    අවුරුද්දටම 5000?...........
    english බුවාලට මොනා වෙයිද?........
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අර අගතියට පත් වෙච්ච අයට ගෙවන්ට සල්ලි ඉක්මනින් හොයනවා ඇති :unsure: :unsure:
    අවුරුද්දටම 5000?..... aran da?

    මෑන් සීන් එකේ ඉන්නේ.. මූ අනික් හොර ඉංග්‍රීසි කාරයන්ව ගෙදර යවලා තමා නවතින්නේ..
    ekanam aththa mcn.............
    මෙයාට දැන් සල්ලිම නෙමි වගේ පෙන්නන්නෙනම්.........බලමු.
    ------ Post added on Jun 21, 2021 at 4:33 PM
     
    • Like
    Reactions: Champ HB and stasia

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෑන් සීන් එකේ ඉන්නේ.. මූ අනික් හොර ඉංග්‍රීසි කාරයන්ව ගෙදර යවලා තමා නවතින්නේ..
    මම නම් පොරට ගරු කරනවා
    ජීවිතේ අන්තිම බින්දුවටම වැටුණු පොරක්
    ආපහු නැගිටින්න දරන උත්සාහයට
    දක්ෂ ගුරු වරයෙක්

    නාස්ති උනේ නරක ආශ්‍රය සහ සූදුව නිසා නේද
    දැන් පාඩමක් ඉගෙන ගෙන නම් හොදයි ඉතින්
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මම නම් පොරට ගරු කරනවා
    ජීවිතේ අන්තිම බින්දුවටම වැටුණු පොරක්
    ආපහු නැගිටින්න දරන උත්සාහයට
    දක්ෂ ගුරු වරයෙක්

    නාස්ති උනේ නරක ආශ්‍රය සහ සූදුව නිසා නේද
    දැන් පාඩමක් ඉගෙන ගෙන නම් හොදයි ඉතින්
    මොනවද බං ගරු කරන්න තියෙන්නේ .
    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගානකට මාටියා ගහල
    දැන් ආයේ කලින් profession එකටම බැහැල ආතල් එකේ ඉන්නවා .
    ලංකාවේ උන් හොරුන්ට මාරම ආදරයක් තියෙන්නේ .
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මං යනවා පට්ට බං.උනන්දුව තියෙනවා නම් වැඩේ ගොඩ දාන්න පුළුවන්.සතියට දවස් 4 තියනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙච්චර හොරා කන එවුන්ව මිනිස්සු රටේ පාලකයෝ කරගන්න එකේ.

    මේ මනුස්සයව ඉංග්‍රීසි ගුරා කරගන්න එකේ වැරද්දක් නෑ නේ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙච්චර හොරා කන එවුන්ව මිනිස්සු රටේ පාලකයෝ කරගන්න එකේ.

    මේ මනුස්සයව ඉංග්‍රීසි ගුරා කරගන්න එකේ වැරද්දක් නෑ නේ.
    Well said. At least he knows English.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මොනවද බං ගරු කරන්න තියෙන්නේ .
    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගානකට මාටියා ගහල
    දැන් ආයේ කලින් profession එකටම බැහැල ආතල් එකේ ඉන්නවා .
    ලංකාවේ උන් හොරුන්ට මාරම ආදරයක් තියෙන්නේ .

    උබ මීට වඩා හොරුන්ට සර් / මහත්තයා කියලා නැත්ද :rofl: අඩුම තරමේ එකම පාරක් හරි ඡන්දෙ පාවිච්චි කරලා නැත්ද 😂😂 උන් හොරු නෙමේද
     
    • Like
    Reactions: u.saradiyel