කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මම අහල තියෙන විදිහට මේ යෝගය තිබුණට වෙන වෙන ග්‍රහ පිහිටීම් වලින් මේක දුර්වල වෙනව ....

    කොහොම උනත් රාහු කේතු මහ දශා කාලෙට පිස්සු හැදෙනවාලු ... සමහරවිට ඔය මොලේ නැති වැඩ කරනව කියන්නෙ ඒක වෙන්න ඇති
    අනේ මන්ද බන් ඕවනම්. මොලේ නැති වැඩ කරන උන් නම් ලන්කාවෙ ඉන්දියාවෙ වගේ රටවල කොච්චර ඉන්නවද. වැඩිමනක් ඉන්නෙ මොලේ නැති වැඩ කරන උන්නෙ. එහෙම බැලුවොත් මේ කිව්ව රටවල වැඩිමනක් ඉන්නෙ ඔය දෝශය තියෙන උන් :lol:

    ඕවා ඉතින් ඔය එක දෝශයකට සීමා කරන්න බෑ. එහෙම බැලුවොත් ඔය දෝශ මොකුත් නැතිව ජීවිතේ නාස්ති කරගත්ත උන් ඉන්නව. මම නම් කියන්නෙ හැමදේම ස්භාවධර්මයේ පාලනයට හැසිරවීමට යටත්වයි සිද්ධ වෙන්නෙ. ගොඩක් කරීම පල (හොද සහ නරක දෙකම) යම් මනුස්සයෙක් ඉපදෙන අවස්තාවේදීම පෙර සැලසුම් වෙලා එනව කියලයි මම විශ්වාස කරන්නෙ. බොහොම සුලු ප්‍රමාණයක් අපිට වෙනස් කරගන්න පුලුවන් සහ වෙනස් වෙන්න පුලුවන්. සමහර කරීම පෙර සැලසුම් වෙලා ආව පරිදි ඒවා පල දීමට අවස්තාවක් සැලසුනේ නැති උනොත් ඒවා ඊලග භවයකට යයි. සමහර මේ භවයේ පල නොදීමට තිබු කරීමයක් නොසිතු වේලාවක පල දීමටත් පුලුවන්, මොකද එයට අවස්තාවක් මේ භවය තුල සකස්වීම නිසා. සමහර කරීම අහෝසිවී යාමටත් පුලුවන් කරනු ලබන තද බල කුසල කරීමයන්ට යටත්ව.

    ඒක නිසා මම නම් කියන්නෙ ඔය හදහන් වලින් හරි මොනම දෙයකින් හරි එහෙම නිශ්චිත අනාගතයක් කියන්න පුලුවන් කිසිදු කෙනෙක් ඉන්නවය කියල මම හිතන්නෙ නෑ. එහෙම ඉන්න විදිහක් නෑ. එහෙම වුනොත් ඒක හරියට ස්භාවධරීමය අතික්‍රමණය කිරීමක් වගේ දෙයක්. යම්කිසි ආසන්න ලෙස හා අහබු ලෙස කියවෙන දෙයක් හරියන්න ඉඩ තියෙනව. නමුත් එය බොහොම පොඩි කොටසක්. එතනින් එහාටනම් ලොවෙත් බෑ.

    උදාහරනයක් කියන්නම් ඕකට බුද්ධාගමෙන්ම. අපි අද ඉන්න ජොතිශ්‍ය හෝ ඔය අනාවැකි කියන මිනිස්සු පැත්තකින් තියමුකො.

    මීට අවුරුදු 2500කට උඩදි සිදුහත් කුමරු ඉපදුන අවස්තාවෙ සුද්ධෝදන රජු මාලිගාවට ගෙන්නුව කියනවනෙ බමුනු පඩිව්රු 108 දෙනෙක්. මට කතාව මතක විදිහට ඔතනින් ඒකාලෙ විදිහට සිත් දියුණු මට්ටමකට ගෙනාව 07 දෙනෙක් කුමාරයගෙ දේහ ලක්ශණ බලල අනාගතයෙ කොහොම කෙනෙක් වෙයිද යන්න ගැන අනාවැකි කිව්ව. ඒ අනාවැකි කිව්ව අයගෙන් මට නම් 06ක් වගේ මතකයි පොඩි කාලෙ ඉස්කෝලෙ පොතේ තිබුණ විදිහට. අසිත, කොන්ඩඤ්ඤ , වප්ප, භද්දිය, මහානාම, අස්සජි.

    ඔතනින් පෙලක් කිව්ව අනිවාරීයයෙන්ම සක්විති රජ වෙනව කියල, මතක විදිහට අසිත හෝ අස්සජි තාපසතුමා කිව්ව ගිහි ගෙයි සිටියොත් සක්විති රජ වෙනව ගිහිගෙය හැරගියොත් බුද්ධත්වයට පත් වෙනව කියල. නමුත් එතන හිටිය වයසින් අඩුම කෙනාවුන කොන්ඩඤ්ඤ තාපසතුමා විතරයි කිව්වෙ ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත්වෙනව කියල.

    දැන් ඔතනින් අපිට යම් දෙයක් ගන්න පුලුවන්. එදා එහෙම සිත දියුණු කල අය අතරිනුත් 100% ක් හරියටම අනාගත අනාවැකියක් කියන්න පුලුවන් වුනේ එක්කෙනාටයි. අනිත් අය ආසන්න සම්භාවිතාවකට කිව්ව. ඉතින් එහෙම සිත දියුණු කරපු අවන්ක මිනිස්සු හිටපු කාලෙකත් එහෙමනම් දැන් වගේ කාලෙක ඉන්න පට්ට හොරුන්ගෙ ජෝතිශ්‍යයයි, අනාවැකියි ගැන තව මොන කතාද :oo:
     
    • Like
    Reactions: Mali2009

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපේ තාත්ත ඉපදුණ වෙලාවෙ කිව්ව කියන බොහෝ දේවල් අම්මට නැන්ද කියල තිබුණ .. ඒ දේවල් අම්මගෙ පැත්තෙන් පොරොන්දම් බලවනකොට කියල තිබුණ කියල අම්ම පස්සෙ කාලෙක කිව්ව (එයාල බැන්දෙ proposal)

    හැබැයි අම්ම ගෙ පිහිටීම් වලට හොඳම කෙනා තාත්ත කියලලු කිව්වෙ ....

    විවාහයෙන් පස්සෙ තාත්ත ගැන දන්න කිසිම කෙනෙක් තාත්තගෙ හතර කේන්ද්‍රය පාලුයි කාල සර්ප යෝගය තියෙනව කියල විශ්වාස කරන්නෙ නෑ ... ඒ තරමට දියුණු වුනා .

    අහල තියෙන විදිහට බලවත් සිකුරු 5 වැන්නෙ අති උච්ච යි ලු ... ඒක විතරමයි ලු තිබුණ කියන හොඳ පිහිටීම... (හැබැයි අම්මගෙ කේන්ද්‍රයේ තිබුණ ලු විවාහ සහකරු රජ වෙන යෝගයක් - අම්ම නැතිවුනාට පස්සෙ අපට බොහෝ දේවල් අහිමි වුනේ අපි කම්මැලි නිසා වෙන්න ඇති)
    මම හිතන්නේ මාලි බබා මේකයි වෙන්න ඇත්තේ.

    තාත්තගෙ කේන්දරේ ඔය යෝගයක් තිබ්බට ඊට වඩා ප්‍රබලව ඔබගේ මවගේ කේන්දරේ ඇති. ඔහුගේ එම බලපෑම අඩු වන්නට ඇති.

    හැබැයි මෙහෙම එකක් තියෙනවා සමහර විට මාලි බබාගේ මහත්තයාට එහෙම නැත්තං ඔබට දියණියක් සිටිනවා නම් ඇයගේ ස්වාමිපුරුෂයාට එම බලපෑම එන්නට පුළුවන්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Mekee yam attak thiyanawa

    mokada math danna couple 2k ma thibaa oya kendara case balanne nathuwa oya kala sapre thiyana banda

    1k divorced, anith eka hamadama wali

    eka nisa owa gana poddak balaganna eka anagata hondaiyi
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අවුල තියෙන්නෙ කසාද බැන්දොත් නම්, ලිවින් ටුගෙදර් සලකා බලපන්.
    අට පාස් කේන්දර කාරයො උන්ගෙ බඩ වියත රැකගන්න කෙලින පච වලට රැවටිලා ආදරේ කරන කෙල්ලව නැති කරගන්න එපා.
     

    Romeoromeo

    Junior member
  • Jul 2, 2021
    58
    49
    18
    කේන්දරේ කාල සර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ විවාහ ජීවිතේ අවුල් වෙනවා කියන්නෙ ඇත්තද බං? මමනං ඕවා ගැන ලොකුවට විශ්වාසයක් නෑ. හැබැයි කේන්දර කාරයෙක් අම්මව බය කරලා. උබලා දන්න කේන්දරේ කාලසර්ප සීන් එක තිබ්බ හැබැයි දැන් මැරිකරලා හොද විවාහා ජීවිත ගත කරන කෙල්ලො ඉන්නවද? නැත්තං උබලා දන්න ඔක්කොම කාලසර්ප සීන් තිබ්බ කෙල්ලොන්ගෙ විවාහා ජීවිත අසාර්ථකයිද? කාලසර්ප තිබිලාත් හොද විවාහා ජීවිත ගතකරන උන් ඒකට මොනවහරි ජෝතිශ්‍ය පැත්තෙන් ගේමක් දීලා (මොනවා හරි පූජාවක් කරලා/ සුරයක් දාලා..etc) ද එහෙම ඉන්නෙ?

    අනික කාලසර්ප තියන කෙල්ලොන්ට ග්‍රහ පිහිටීමෙන්ම කලු කුමාර කියන සීන් එක එහෙමත් සෙට් වෙන්න ලොකු චාන්ස් එකක් තියන නිසා රණ්ඩු වලි වැඩිවෙලා දෙන්නට දෙන්නා එපා වෙලා ඩිවෝස් වෙන ලෙවල් එකට යනවා කියන්නෙ ඇත්තද? මේවා බලපාන්නෙ කේන්දර ඔලුව උඩ තියාගෙන ඒක මතම එල්ලිලා දගලන උන්ට විතරද? නැත්තං ඒවා විශ්වාස කරත් නොකරත් ඕන එකෙක්ට බලපානවද? ජෝතිශ්‍ය කාපර්ලා සහ මේවා ගැන උබලගෙ හෝ උබලා දන්න අයගෙ අත්දැකීම් තියන උන් කියපල්ලා. කාලසර්ප තියන වයිෆ් කෙනෙක් ඉන්න හස්බන් කෙනෙක්නම් වඩා හොදයි 😐
    අපේ ගෙදර නම් ඕව විශ්වාස කරන්නෑ එච්චර.අම්ම තමයි පොඩ්ඩක් හරි විශ්වාස කරන්නෙ.එව්නාට මං කලින් යාළු වෙලා හිටිය කෙල්ලෙක් එක්ක කැම්පස් කාලෙ junior batch එකේ.ටිකක් කල් ගිහින් පොඩි පොඩි සීන් වෙද්දි දවසක් ඒකිගෙ කලිසම පහත් කරා අහවල් එක බලල fingering පාරක් දෙන්න.අම්මටසිරි ඉනේ සුරයක් බැදල කියහංකො.පස්සෙ ඇහුවම කියනව ඒකිට කළු කුමාර බැල්ම දෙ යෝගෙ ද මොකක්ද එකක් තියෙනවලු.ඒකිගෙ ගෙදර ඕව හරියට විශ්වාස කරනව.ඒකිට periods හැදුනම අමාරු වෙනව ගොඩක්.පොඩි කාලෙ ඊටත් වඩා අමාරු වෙනවලු.ඊටපස්සෙ ඒකි ඉස්කෝලෙ යනකාලෙ හදහන් බලල කියල ඒකිට ඔය කළු කුමාර සීන් එක කියල.පූජාවක් මොකක්ද එකක් කරල.ඔය සුරේ දාල තියෙන්නෙ.ඊටපස්සෙ periods හැදුනම ඉස්සර තරම් අමාරු වෙන්නෑලු.තාමත් උන්ගෙ ගෙදර මේකිට ලෙඩ උනා ම ඔය පූජාවටත් සම්බන්ධ වෙච්ච සිංහල වෙද මහත්තයෙක් ළගට යනව බෙහෙත් ගන්න.මං කිව්ව ඕකට ඕව කරල හරියන්නෑ hormone cycle එකේ imbalance එකක් ඇත්තෙ gynaecologist කෙනෙක් හරු ඒ සම්බන්ධ specialist කෙනෙක් ට පෙන්නල බෙහෙත් ගන්න දිගටම කියල.උන් අහන්නෑ.

    කොහොමහරු මේකි ටික ටික පට්ට toxic උනා.නපුරු උනා.අන්තිමේදී හැමදාම වළි.මට ඉන්න බැරුව මං relationship එක නැවැත්තුව 3පාරක් විතර.මේකි ම පස්සෙන් ඇවිත් යාළු වෙනව ආපහු.ඒත් ටික දවසක් යද්දි ආපහු කලින් විදිහමයි.බැරිම තැන මං නවත්තල block කරල දැම්ම.relationship එක නැවැත්තුවට පස්සෙ මාර මානසික නිදහසක් දැනුනෙ.
     
    Last edited:

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    අවුල තියෙන්නෙ කසාද බැන්දොත් නම්, ලිවින් ටුගෙදර් සලකා බලපන්.
    අට පාස් කේන්දර කාරයො උන්ගෙ බඩ වියත රැකගන්න කෙලින පච වලට රැවටිලා ආදරේ කරන කෙල්ලව නැති කරගන්න එපා.
    කේන්දර යනු විය හැකි දේ මිස අනිවාර්යයෙන් විය යුතු දෙයක් නෙවෙයි. මනසින් සිතා සියලු දේ වෙනස් කරගත හැකිය. අදුරේ යන මනුස්සයෙක්ට පන්දමක් දුන්නා හා සමානය..
     
    • Like
    Reactions: ruchira55

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    ඔව් ඔව් බන් ඉපදෙන වෙලාවෙන් තමා කසාද බැන්දම එකට ඉන්න පුලුවන්ද නැද්ද කියල තීරණය වෙන්නේ. 'තොට දෙන්නන් කාල සර්ප scene එක' කියල දෙයියෝ බලන් ඉදිද්දී දොස්තරට කියල time එක වෙනස් කරලා එලියට ගත්තනං දෙයියොන්ටත් හික් ගෑවෙනවා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අලුත් ෆෙටිශ් එකක්ද?



    කලු කුමාර දිෂ්ටිය කියන්නේ සෙක්ස් වලට ආස උන් මැරිලා අදාල අමනුෂ්‍ය කොට්ටාසයේ කෙනෙක් වෙලා ඉපදිලා ඉදලා අදාල කෙල්ලගෙන් උගේ කාම අවශ්‍යතා සපුරගන්න යන එක නේද?
    නෑ , අහපු හින්දා කර්මාර්ති පද්දතියට අනුව -
    ශනි මංගල යෝගය තවත් විදියකින් ගැහැනුන්ට කලුකුමාර පිරිමින්ට මෝහිනී දිෂ්ටිය කියල හදුන්වනවා, කුජ ලේ දාතුවත්, ශනි කුජ එකට ශුක්‍ර ධාතුවත් නියෝජිතයි. මේ අය අදුන ගන්න ලේසියි. නිතර කකුල් පද්දනවා.ගැහැණු කකුල් පද්දීමෙන් කෙලින්ම සුරාන්තයත් පිරිමි කකුල් පැද්දීමෙන් හැම වෙලේම මොරාල් නොහොත් ජුන්ඩා කෙලින් වීමත් සිදුවෙනවා.(අබ්ඩෝමන් එකෙන් පහල ලේ ගමනාගමනය වේගවත් කරනවා) මුන් හොරෙන් ස්වයං වින්දනය කරලා නිතර අහුවෙන ජාතිය බඩු නිසා මානසිකත්වය නිතර ද්වේශය සමග බය ඩීල් කරනවා.කෙල්ලෝ අහු උනාම 1/දෙමාපියන් ගේ අනුවන කම හෝ 2 /දෙමාපියන් රැවටීම,බය කර ගැනීම,ගවුරවය රැක ගැනීම වගේ හේතු මත කළුකුමාර සන්නිය නටනවා.නමුත්ඒක සාම්ප්‍රදායිකව යහපත් සමාජ රටාවකට හේතුවක් උනා.
     
    • Like
    Reactions: Fiona Dabare

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,707
    2
    1,901
    113
    On a Cloud
    අවුල තියෙන්නෙ කසාද බැන්දොත් නම්, ලිවින් ටුගෙදර් සලකා බලපන්.
    අට පාස් කේන්දර කාරයො උන්ගෙ බඩ වියත රැකගන්න කෙලින පච වලට රැවටිලා ආදරේ කරන කෙල්ලව නැති කරගන්න එපා.
    kiyala wedak naa, ata wath pass wela nm kamak na, owa balana godak un karanna job ekak nathi kamata kendara balanawa aththe, owa aththa nm owa pawichci karala un goda yanwa misa, marena kal eka ekage kenadra bala bala indida?
     
    • Like
    Reactions: ruchira55