Indiawe tiyena hodama temple eka tama oka.naga dosha walata check reviewsමේ මොකද්ද බං? මේකෙන් වැඩේ ගොඩ යන්නෙ කොහොමද?
Indiawe tiyena hodama temple eka tama oka.naga dosha walata check reviewsමේ මොකද්ද බං? මේකෙන් වැඩේ ගොඩ යන්නෙ කොහොමද?
ඕකෙදී වෙන්නේ ග්‍රහයෝ ඔක්කොම යට අතට, එකෙක්ද කොහෙද උඩ පැත්තට ඉන්නේ. ඉතින් කඹ අදිනවා වගේ තමයි. ගුරුත්වය වැඩිවෙලා කොයිවෙලෙත් සිස්නය පහලට බරවෙලා තියෙන්නේ. ඕක තමයි කෙලවීමට මුල.ඕක තියෙනවද කියලා අපිටම තනියම බලාගන්න බැරිද?
උදේට යෝගෙ නැතිවෙනව නේද 🫢
------ Post added on May 3, 2024 at 5:57 PM
Ow krnna epaකේන්දරේ කාල සර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ විවාහ ජීවිතේ අවුල් වෙනවා කියන්නෙ ඇත්තද බං? මමනං ඕවා ගැන ලොකුවට විශ්වාසයක් නෑ. හැබැයි කේන්දර කාරයෙක් අම්මව බය කරලා. උබලා දන්න කේන්දරේ කාලසර්ප සීන් එක තිබ්බ හැබැයි දැන් මැරිකරලා හොද විවාහා ජීවිත ගත කරන කෙල්ලො ඉන්නවද? නැත්තං උබලා දන්න ඔක්කොම කාලසර්ප සීන් තිබ්බ කෙල්ලොන්ගෙ විවාහා ජීවිත අසාර්ථකයිද? කාලසර්ප තිබිලාත් හොද විවාහා ජීවිත ගතකරන උන් ඒකට මොනවහරි ජෝතිශ්‍ය පැත්තෙන් ගේමක් දීලා (මොනවා හරි පූජාවක් කරලා/ සුරයක් දාලා..etc) ද එහෙම ඉන්නෙ?
අනික කාලසර්ප තියන කෙල්ලොන්ට ග්‍රහ පිහිටීමෙන්ම කලු කුමාර කියන සීන් එක එහෙමත් සෙට් වෙන්න ලොකු චාන්ස් එකක් තියන නිසා රණ්ඩු වලි වැඩිවෙලා දෙන්නට දෙන්නා එපා වෙලා ඩිවෝස් වෙන ලෙවල් එකට යනවා කියන්නෙ ඇත්තද? මේවා බලපාන්නෙ කේන්දර ඔලුව උඩ තියාගෙන ඒක මතම එල්ලිලා දගලන උන්ට විතරද? නැත්තං ඒවා විශ්වාස කරත් නොකරත් ඕන එකෙක්ට බලපානවද? ජෝතිශ්‍ය කාපර්ලා සහ මේවා ගැන උබලගෙ හෝ උබලා දන්න අයගෙ අත්දැකීම් තියන උන් කියපල්ලා. කාලසර්ප තියන වයිෆ් කෙනෙක් ඉන්න හස්බන් කෙනෙක්නම් වඩා හොදයි![]()
කාල සර්ප එකයි නාග දෝශ කියන්නෙයි දෙකක් බංIndiawe tiyena hodama temple eka tama oka.naga dosha walata check reviews
Ewa okotama atana treat karanwaකාල සර්ප එකයි නාග දෝශ කියන්නෙයි දෙකක් බං
Kala Sarpa Dosha is believed to occur when all planets are hemmed between Rahu and Ketu in a person's birth chart. This is thought to bring about various challenges and obstacles in the individual's life. Naga Dosha, on the other hand, is related to the presence of Rahu and Ketu in certain houses of the birth chart, which is believed to bring about specific challenges and difficulties.
meka prasidda yogayak manussayo rahu kethu atule ekama side eke anith okkoma grahayo inneඑහෙම යෝගයක් ගැන ඇහුවෙත් අදයි බං. කේන්දර විස්වාස කරනවා නම් එක්කෙනෙක් මතම ඉන්නේ නැතුව තව දෙතුන්දෙනෙක්ට පෙන්නපන්.කන්ටැක් කරගන්න පුළුවන් නම් ජනක මල්ලිමාරච්චිට පෙන්නපන් ( හිටපු ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතා ) මිනිහා හොදයි කියලා කියනවා. එහෙම නැතත් වැඩිය ප්‍රසිද්ද නැති හොද අය ඉන්නවා. හිත තමයි බං හැමදේටම ඔය කිසිම දෙයක් බලන්නේ නැතුව බැදපු උන් හොදට පවුල් කද්දී සේරම තිතට බලලා බැදපු උන් අවුරුද්දෙන් දෙකෙන් වෙන්වෙනවා.
උන්ගෙ අවසානයයි ,ආයූ කාලයයි ,ගෙවපු පවුල් ජිවිත ගැනයි පොඩ්ඩක් හොයලා බලපන්කෝමට කිව්වා එක තැනකින් මම බදින කේනාට මේ යොගය තියෙනවා කියලා.
එත් බලහන්. ලොකේ විජය කුමාරතුංග, මහත්මා ගාන්ධි, SWRD බණ්ඩාරනායක, එබ්‍රම් ලින්කන් වගේ අයටත් ඔය යොගය තිබිලා තියෙනවා ලු.
උඹ පානදුරේද?එහෙම යෝගයක් ගැන ඇහුවෙත් අදයි බං. කේන්දර විස්වාස කරනවා නම් එක්කෙනෙක් මතම ඉන්නේ නැතුව තව දෙතුන්දෙනෙක්ට පෙන්නපන්.කන්ටැක් කරගන්න පුළුවන් නම් ජනක මල්ලිමාරච්චිට පෙන්නපන් ( හිටපු ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතා ) මිනිහා හොදයි කියලා කියනවා. එහෙම නැතත් වැඩිය ප්‍රසිද්ද නැති හොද අය ඉන්නවා. හිත තමයි බං හැමදේටම ඔය කිසිම දෙයක් බලන්නේ නැතුව බැදපු උන් හොදට පවුල් කද්දී සේරම තිතට බලලා බැදපු උන් අවුරුද්දෙන් දෙකෙන් වෙන්වෙනවා.
එකෙක්වත් ස්වභාවික විදියට මැරුණ අය නෙමෙයිමට කිව්වා එක තැනකින් මම බදින කේනාට මේ යොගය තියෙනවා කියලා.
එත් බලහන්. ලොකේ විජය කුමාරතුංග, මහත්මා ගාන්ධි, SWRD බණ්ඩාරනායක, එබ්‍රම් ලින්කන් වගේ අයටත් ඔය යොගය තිබිලා තියෙනවා ලු.
Swrd බණ්ඩාරනායක ta okata අමතරව නීච භංග රාජ යෝග ය th tibuna ekayi akale wedi kala maruneමට කිව්වා එක තැනකින් මම බදින කේනාට මේ යොගය තියෙනවා කියලා.
එත් බලහන්. ලොකේ විජය කුමාරතුංග, මහත්මා ගාන්ධි, SWRD බණ්ඩාරනායක, එබ්‍රම් ලින්කන් වගේ අයටත් ඔය යොගය තිබිලා තියෙනවා ලු.
මට කිව්වා එක තැනකින් මම බදින කේනාට මේ යොගය තියෙනවා කියලා.
එත් බලහන්. ලොකේ විජය කුමාරතුංග, මහත්මා ගාන්ධි, SWRD බණ්ඩාරනායක, එබ්‍රම් ලින්කන් වගේ අයටත් ඔය යොගය තිබිලා තියෙනවා ලු.
කතාව ඇත්ත මචං. උබ හිතහං පාරෙ යනකොට උබව බල්ලෙක් කෑව කියල. ඕකට මූලික හේතුව වීදියට අහුවෙන්නෙ ඒ කෙල්ලව. විශේෂෙන් ඔයාගෙ පවුල් අයට පේන්න පුලුවන් විදිය.මෙතන සීන් එක මේකයි කේන්දරේ මොනවා තිබ්බත් බදින්නෙ මේ කෙල්ලවම තමයි. අර උඩ එකෙක් කිව්වා වගේ අපි මේවා බලන්නෙම නැතුව හිටියෙ පස්සෙ අම්මා තමා ගිහිං බලලා බයවෙලා දගලලා අපේ ඔලුවටත් ඕවා දැම්මෙ. දැන් ඔවගෙ ඇත්ත නැත්ත කෙසේවෙතත් මානසිකව ඕව බලපාන්න පුලුවන්නෙහ් අපේ ඔලුවෙම තිබිලා? Specially කෙල්ලගෙ හිත හැදෙන්න හරි මේකට ජෝතිශ්‍ය පැත්තෙන් සිරා ප්‍රතිකර්ම මොනවා හරි තියනවනං කියපන්. එහෙම මුකුත්ම නැත්තං අම්මලගෙ හිත හැදෙන්න මේ මේ දේවල් කරාම ඕක ශේප් කියලා තෙල බෙදලා ශේප් කරන්න පුලුවන් ටිකක් ප්‍රසිද්ධ කේන්දර බුවෙක් ගැන දන්නවනං කියපන්
මොකද්ද මචං හරකෙක්ගෙ ජීවිතෙයි, කුකුලෙක්ගෙ ජීවිතෙයි තියන වෙනස. වියදම අඩු නිසා කුකුලෙක් නිදහස් කලාට මදිදUp. ඉතින් ඔයාල දෙන්න එකතු වෙලා මරන්න ගෙනියන හරකෙක් නිදහස් කරලා ඒක බලාගන්න පවුලකට බාර දෙන්නකෝ. ඕක තමයි කරන්න පුලුවන් ලොකුම පින