කාවද වැඩියෙන් වටින්නේ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Oh, boy... Don't go that far bro. Simple english bro. My flesh and blood means my successor. My mother and father is my predecessor. No blood types in this case bro. Don't go that medical induce coma.

    That's the problem. How do you logically justify your preference of your child over your mother ? predecessor,successor these are just words. You can't decide what's morally or ethically right and wrong simply by looking at words can you ? :eek:
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    You share 50% of your genes both with your mother and your child. Furthermore if your child is male, you share more genes with your mother than with your child. So your argument is not valid. Besides what does it mean by your flesh and blood ? What if your blood type is negative and your wife's is positive ? Your child won't inherit your blood type in that case :no: But your blood type being negative means your mother has negative blood too. I don't understand what you are talking about :no:

    Oh, boy... Don't go that far bro. Simple english bro. My flesh and blood means my successor. My mother and father is my predecessor. No blood types in this case bro. Don't go that medical induce coma.

    he folds:lol::lol::lol:
     
    • Like
    Reactions: Pessimist

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    That's the problem. How do you logically justify your preference of your child over your mother ? predecessor,successor these are just words. You can't decide what's morally or ethically right and wrong simply by looking at words can you ? :eek:

    OK, Bro... Another riddle for you.. A plane is going down with you and your family in it. (You, Your son and Your mother) There is only one parachute left to survive. Who would you give it to survive? That's the maternal instinct bro. When it comes to your mother and your son/daughter. You choice is 99% is your successor not the predecessor.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අම්ම වැඩිහිටියෙක් නෙ තනියම යමක් කරගන්න පුළුවන්. මාස අටේ ළමයට තනියම මොකුත් කරගන්න බෑ නෙව අනික ඉන්නේ ICU එකේ :no:

    ledek kohomada yako thaniyama wada kara ganne amaru nam:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    OK, Bro... Another riddle for you.. A plane is going down with you and your family in it. (You, Your son and Your mother) There is only one parachute left to survive. Who would you give it to survive? That's the maternal instinct bro. When it comes to your mother and your son/daughter. You choice is 99% is your successor not the predecessor.

    you don't know what I believe. If I ever have to face such a scenario, my choice would be some stranger. Death by a plane crash is instant. But if me and my child had to grow old, most probably we both would have to face a painful death. I value death more than life. I believe everyone (except perhaps criminals) have the right to a painless death and they deserve it. I would happily let my child have a painless death :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ICU එකට කොහොමත් ඇතුලට යන්න දෙන්නෙ නෑ. ඒක නිසා පුප නොදී අම්මගෙ තත්වෙ බලල වරෙන් ගිහින් ටක් ගාල කොළඹ නුවර හයිවේ එකේ දාල ඉන්ටර්චේන්ජ් එකෙන් සදර්න් එක්ස්ප්ර්ස්වේ දාල :P

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබේ ගම ගාල්ලේ නම්, උබේ අම්මා අසනීප වෙලා කරාපිටිය හොස්පිටල් එකේ නම්. . උබේ දැන් ගෙවල් නුවර නම්, උබේ මාස් 8 ළමයා පේරාදෙණියේ හොස්පිටල් එකේ ICU නම් උබ ප්‍රයෝරිටි දෙන්නේ කොහාටද?

    මං කොලඔ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙනවා :P හාට් ඇටෑක් හැදිලා!:sorry::sorry::sorry: ඇයි යකෝ මං මේච්චර අවාසනාවන්තයෙක් නම් මට ඊට ඉස්සල්ලා හාට් ඇටෑක් එකක් එන්න බැරිද?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං කොලඔ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙනවා :P හාට් ඇටෑක් හැදිලා!:sorry::sorry::sorry: ඇයි යකෝ මං මේච්චර අවාසනාවන්තයෙක් නම් මට ඊට ඉස්සල්ලා හාට් ඇටෑක් එකක් එන්න බැරිද?

    ප්‍රශ්න අහනවනං මෙහෙම අහන්න ඕනෙ.

    මේ දැන් උඹට විනාඩි 30ක් ඇතුලත දැනගන්න හම්බවෙන ආරංචි ටික.
    උඹේ ගම ගාල්ලෙ.
    උඹ දැන් ඉන්නෙ ගෑනිගෙ ගෙදර බදුල්ලෙ බලගල.:P
    උඹට වාහනයක් තියෙනව.

    උඹේ අම්ම අමාරු වෙලා කරාපිටිය ඉස්පිරිතාලෙ ICU එකේ. ඩොක්ටර්ස්ල කියනවා තව පැය දෙකයි ජීවත් වෙන්නෙ කියල. :(
    තාත්ත වාහනේ ඊයෙ හයර් එකක් ගිය ගමන් ඇක්සිඩන්ට් වෙලා වව්නියාව ඉස්පිරිතාලේ ICU එකේ මැරෙන්න යන්නෙ බේරගන්න බෑ කියනව. :sorry:
    කොළඹට එවන්න යන්නෙ.
    උඹේ අක්ක බැන්දේ හම්බන්තොටින්. එයාට බබා හම්බෙන්න අමාරු වෙලා හම්බන්තොට ඉස්පිරිතාලෙ. :( මස්සිනා බෙබෙක්.
    ඌ පිස්සුවක් කෙලින්නලු යන්නෙ ඉස්පිරිතාලෙ ළමයා උගෙ නෙමේ කියල. :shocked: එහෙම කළොත් අක්කට හෝ බබාට මොකක් හරි වෙන්න පුළුවන් shock එකට :eek:
    දෙන්නටම උනත් මොනව හරි වෙන්න පුළුවන්. :sorry:
    එතකොට උඹේ නංගිව කොල්ලෙක් අනාත කරලා ඒකි කෝච්චියට බෙල්ල තියන්න යනවලු යාන්ගල්මෝදර :sorry:
    එතකොට උඹේ අයියා ආමි එකේ. නංගිව අනාත අනාත කරපු එකාව මරන්න යන ගමන්ලු අලව්වෙ. :shocked:
    එතකොට උඹේ මල්ලි ඒ ලෙවල් ක්ලාස් ගිහින් පාතාලෙ එකෙක්ගෙ පුතෙක්ට දත් හතරක් කුඩු වෙන්න ගහල. අතක් කඩලා. තව පැයකින් මල්ලිව මරල යන්න පාතාලේ එවුන් එනවලු ගෙදරට හොයාගන. :angry:

    දැන් උඹ අයියව පැය හයක් ඇතුලත හම්බුනේ නැත්තන් අයිය අරූව මරනවා. මරල හිරේ යනවා. නංගිව පැය හතරක් ඇතුලත අල්ලගත්තෙ නැත්තන් ඒකි කෝච්චියට බෙල්ල තියල මැරෙනවා.
    පැයකින් ගාල්ලට ගියෙ නැත්තන් මල්ලි අවසන් ගමන් යන්න කනවා.
    පැය තුනකින් අක්ක බලාගන්න හම්බන්තොට ගියෙ නැත්තන් මස්සිනා ගේම දෙනව.:sorry:
    අම්ම බලන්න ගියෙ නැත්තන් පැය දෙකකින් මැරෙන්න පුළුවන්. ඊට කලින් ගියෙ නැත්තන් මැරෙන්න කලින් මූණ බලන්න වෙන්නෙ නෑ අම්මගෙ.
    තාත්ත බලන්න පැය පහකින්වත් ගියෙ නැත්තන් මූණ බලාගන්න කලින් මැරෙනවා.

    මේ සේරම අස්සෙන් උඹේ ගෑණි උඹට හිටපු එකම යාළුවා එක්ක පැනල ගිහින්.
    උඹට වෙන යාළුවොත් නෑ. නෑදැයෝ උඹලව ගණන් ගන්නෙත් නෑ :sorry:

    දැන් උඹ මොකද කරන්නෙ?
     
    Last edited:

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    යාළුවා;23276131 said:
    ප්‍රශ්න අහනවනං මෙහෙම අහන්න ඕනෙ.

    මේ දැන් උඹට විනාඩි 30ක් ඇතුලත දැනගන්න හම්බවෙන ආරංචි ටික.
    උඹේ ගම ගාල්ලෙ.
    උඹ දැන් ඉන්නෙ ගෑනිගෙ ගෙදර බදුල්ලෙ බලගල.:P
    උඹට වාහනයක් තියෙනව.

    උඹේ අම්ම අමාරු වෙලා කරාපිටිය ඉස්පිරිතාලෙ ICU එකේ. ඩොක්ටර්ස්ල කියනවා තව පැය දෙකයි ජීවත් වෙන්නෙ කියල. :(
    තාත්ත වාහනේ හයර් එකක් යන ගමන් ඇක්සිඩන්ට් වෙලා වව්නියාව ඉස්පිරිතාලේ ICU එකේ මැරෙන්න යන්නෙ බේරගන්න බෑ කියනව. :sorry:

    අම්මට හුකන තාත්තෙක්නේ බන් උට ඉදලා තියෙන්නේ. ඔච්චර දරුවෝ උ හැදුවනම් මොකටද බන් මු කහින්නේ. ඌ උගේ පාඩුවේ වැඩක් කරන ඉදියි, එකක්වත් නොබලා.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්මට හුකන තාත්තෙක්නේ බන් උට ඉදලා තියෙන්නේ. ඔච්චර දරුවෝ උ හැදුවනම් මොකටද බන් මු කහින්නේ. ඌ උගේ පාඩුවේ වැඩක් කරන ඉදියි, එකක්වත් නොබලා.

    ළමයි පහයිනෙ ඉන්නෙ මම පොඩ්ඩක් වෙනස් කළා තාත්තගෙ හයර් කතාව. :P:P
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    යාළුවා;23276131 said:
    ප්‍රශ්න අහනවනං මෙහෙම අහන්න ඕනෙ.

    මේ දැන් උඹට විනාඩි 30ක් ඇතුලත දැනගන්න හම්බවෙන ආරංචි ටික.
    උඹේ ගම ගාල්ලෙ.
    උඹ දැන් ඉන්නෙ ගෑනිගෙ ගෙදර බදුල්ලෙ බලගල.:P
    උඹට වාහනයක් තියෙනව.

    උඹේ අම්ම අමාරු වෙලා කරාපිටිය ඉස්පිරිතාලෙ ICU එකේ. ඩොක්ටර්ස්ල කියනවා තව පැය දෙකයි ජීවත් වෙන්නෙ කියල. :(
    තාත්ත වාහනේ හයර් එකක් යන ගමන් ඇක්සිඩන්ට් වෙලා වව්නියාව ඉස්පිරිතාලේ ICU එකේ මැරෙන්න යන්නෙ බේරගන්න බෑ කියනව. :sorry:
    කොළඹට එවන්න යන්නෙ.
    උඹේ අක්ක බැන්දේ හම්බන්තොටින්. එයාට බබා හම්බෙන්න අමාරු වෙලා හම්බන්තොට ඉස්පිරිතාලෙ. :( මස්සිනා බෙබෙක්.
    ඌ පිස්සුවක් කෙලින්නලු යන්නෙ ඉස්පිරිතාලෙ ළමයා උගෙ නෙමේ කියල. :shocked: එහෙම කළොත් අක්කට හෝ බබාට මොකක් හරි වෙන්න පුළුවන් shock එකට :eek:
    දෙන්නටම උනත් මොනව හරි වෙන්න පුළුවන්. :sorry:
    එතකොට උඹේ නංගිව කොල්ලෙක් අනාත කරලා ඒකි කෝච්චියට බෙල්ල තියන්න යනවලු යාන්ගල්මෝදර :sorry:
    එතකොට උඹේ අයියා ආමි එකේ. නංගිව අනාත අනාත කරපු එකාව මරන්න යන ගමන්ලු අලව්වෙ. :shocked:
    එතකොට උඹේ මල්ලි ඒ ලෙවල් ක්ලාස් ගිහින් පාතාලෙ එකෙක්ගෙ පුතෙක්ට දත් හතරක් කුඩු වෙන්න ගහල. අතක් කඩලා. තව පැයකින් මල්ලිව මරල යන්න පාතාලේ එවුන් එනවලු ගෙදරට හොයාගන. :angry:

    දැන් උඹ අයියව පැය හයක් ඇතුලත හම්බුනේ නැත්තන් අයිය අරූව මරනවා. මරල හිරේ යනවා. නංගිව පැය හතරක් ඇතුලත අල්ලගත්තෙ නැත්තන් ඒකි කෝච්චියට බෙල්ල තියල මැරෙනවා.
    පැයකින් ගාල්ලට ගියෙ නැත්තන් මල්ලි අවසන් ගමන් යන්න කනවා.
    පැය තුනකින් අක්ක බලාගන්න හම්බන්තොට ගියෙ නැත්තන් මස්සිනා ගේම දෙනව.:sorry:
    අම්ම බලන්න ගියෙ නැත්තන් පැය දෙකකින් මැරෙන්න පුළුවන්. ඊට කලින් ගියෙ නැත්තන් මැරෙන්න කලින් මූණ බලන්න වෙන්නෙ නෑ අම්මගෙ.
    තාත්ත බලන්න පැය පහකින්වත් ගියෙ නැත්තන් මූණ බලාගන්න කලින් මැරෙනවා.

    මේ සේරම අස්සෙන් උඹේ ගෑණි උඹට හිටපු එකම යාළුවා එක්ක පැනල ගිහින්.
    උඹට වෙන යාළුවොත් නෑ. නෑදැයෝ උඹලව ගණන් ගන්නෙත් නෑ :sorry:

    දැන් උඹ මොකද කරන්නෙ?
    :lol::lol:
    මල්ලිට call එකක් දිලා කොහේ හරි හැන්ගෙන්න.කියනවා
    අයියට call එකක් දිලා නංගීව බේරගන්න කියනවා.එතකොට ඌ අරු මරන එක පැත්තකට තියලා ඒකට යනවානෙ.තාත්තා icu නිසා කොහොමත් බලන්න බැහැ.අයියාට කියනවා නංගීත් අරගෙන hospital එකට එන්න කියලා
    මම අම්මව බලන්න කරාපිටියට යනවා.
    ඉට පස්සෙ මල්ලිව අක්කා ගාවට යවනවා
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :lol::lol:
    මල්ලිට call එකක් දිලා කොහේ හරි හැන්ගෙන්න.කියනවා
    අයියට call එකක් දිලා නංගීව බේරගන්න කියනවා.එතකොට ඌ අරු මරන එක පැත්තකට තියලා ඒකට යනවානෙ.තාත්තා icu නිසා කොහොමත් බලන්න බැහැ.අයියාට කියනවා නංගීත් අරගෙන hospital එකට එන්න කියලා
    මම අම්මව බලන්න කරාපිටියට යනවා.
    ඉට පස්සෙ මල්ලිව අක්කා ගාවට යවනවා

    :P:P:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol:
    මල්ලිට call එකක් දිලා කොහේ හරි හැන්ගෙන්න.කියනවා
    අයියට call එකක් දිලා නංගීව බේරගන්න කියනවා.එතකොට ඌ අරු මරන එක පැත්තකට තියලා ඒකට යනවානෙ.තාත්තා icu නිසා කොහොමත් බලන්න බැහැ.අයියාට කියනවා නංගීත් අරගෙන hospital එකට එන්න කියලා
    මම අම්මව බලන්න කරාපිටියට යනවා.

    මල්ලි ගොඩ.
    අයිය අලව්වටනෙ යන්නෙ නංගි බේරාගනී පැය බාගෙන්. හැබැයි අම්ම බලන්න කලින් අරූව මරල තමා එන්නෙ. ඒකට මොකද කරන්නෙ. :P
    එතකොට උඹට අතාත්ත මැරෙන්න යන නිසා කොළඹට ගෙනාවම එක පාරක් හරි බලාගන්න පුළුවන් මැරෙන්න කලින්. :P
    අනික අක්ක ඉවරයි :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    යාළුවා;23276131 said:
    ප්‍රශ්න අහනවනං මෙහෙම අහන්න ඕනෙ.

    මේ දැන් උඹට විනාඩි 30ක් ඇතුලත දැනගන්න හම්බවෙන ආරංචි ටික.
    උඹේ ගම ගාල්ලෙ.
    උඹ දැන් ඉන්නෙ ගෑනිගෙ ගෙදර බදුල්ලෙ බලගල.:P
    උඹට වාහනයක් තියෙනව.

    උඹේ අම්ම අමාරු වෙලා කරාපිටිය ඉස්පිරිතාලෙ ICU එකේ. ඩොක්ටර්ස්ල කියනවා තව පැය දෙකයි ජීවත් වෙන්නෙ කියල. :(
    තාත්ත වාහනේ ඊයෙ හයර් එකක් ගිය ගමන් ඇක්සිඩන්ට් වෙලා වව්නියාව ඉස්පිරිතාලේ ICU එකේ මැරෙන්න යන්නෙ බේරගන්න බෑ කියනව. :sorry:
    කොළඹට එවන්න යන්නෙ.
    උඹේ අක්ක බැන්දේ හම්බන්තොටින්. එයාට බබා හම්බෙන්න අමාරු වෙලා හම්බන්තොට ඉස්පිරිතාලෙ. :( මස්සිනා බෙබෙක්.
    ඌ පිස්සුවක් කෙලින්නලු යන්නෙ ඉස්පිරිතාලෙ ළමයා උගෙ නෙමේ කියල. :shocked: එහෙම කළොත් අක්කට හෝ බබාට මොකක් හරි වෙන්න පුළුවන් shock එකට :eek:
    දෙන්නටම උනත් මොනව හරි වෙන්න පුළුවන්. :sorry:
    එතකොට උඹේ නංගිව කොල්ලෙක් අනාත කරලා ඒකි කෝච්චියට බෙල්ල තියන්න යනවලු යාන්ගල්මෝදර :sorry:
    එතකොට උඹේ අයියා ආමි එකේ. නංගිව අනාත අනාත කරපු එකාව මරන්න යන ගමන්ලු අලව්වෙ. :shocked:
    එතකොට උඹේ මල්ලි ඒ ලෙවල් ක්ලාස් ගිහින් පාතාලෙ එකෙක්ගෙ පුතෙක්ට දත් හතරක් කුඩු වෙන්න ගහල. අතක් කඩලා. තව පැයකින් මල්ලිව මරල යන්න පාතාලේ එවුන් එනවලු ගෙදරට හොයාගන. :angry:

    දැන් උඹ අයියව පැය හයක් ඇතුලත හම්බුනේ නැත්තන් අයිය අරූව මරනවා. මරල හිරේ යනවා. නංගිව පැය හතරක් ඇතුලත අල්ලගත්තෙ නැත්තන් ඒකි කෝච්චියට බෙල්ල තියල මැරෙනවා.
    පැයකින් ගාල්ලට ගියෙ නැත්තන් මල්ලි අවසන් ගමන් යන්න කනවා.
    පැය තුනකින් අක්ක බලාගන්න හම්බන්තොට ගියෙ නැත්තන් මස්සිනා ගේම දෙනව.:sorry:
    අම්ම බලන්න ගියෙ නැත්තන් පැය දෙකකින් මැරෙන්න පුළුවන්. ඊට කලින් ගියෙ නැත්තන් මැරෙන්න කලින් මූණ බලන්න වෙන්නෙ නෑ අම්මගෙ.
    තාත්ත බලන්න පැය පහකින්වත් ගියෙ නැත්තන් මූණ බලාගන්න කලින් මැරෙනවා.

    මේ සේරම අස්සෙන් උඹේ ගෑණි උඹට හිටපු එකම යාළුවා එක්ක පැනල ගිහින්.
    උඹට වෙන යාළුවොත් නෑ. නෑදැයෝ උඹලව ගණන් ගන්නෙත් නෑ :sorry:

    දැන් උඹ මොකද කරන්නෙ?

    මොන හුට්ටක්වත් කරන්න බෑ. මොකද පැය දෙකෙන් ඔය කොහෙටවත් යන්න බෑ ඔය කියන තැන ඉදන්.. සෝ ගෙදර ඉදන් වයිබර්,වට්සැප් හරහ තමයි මූනු බලාගන්න වෙන්නෙ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොන හුට්ටක්වත් කරන්න බෑ. මොකද පැය දෙකෙන් ඔය කොහෙටවත් යන්න බෑ ඔය කියන තැන ඉදන්.. සෝ ගෙදර ඉදන් වයිබර්,වට්සැප් හරහ තමයි මූනු බලාගන්න වෙන්නෙ.

    උඹ හිතුවද මැරෙන්න යන උන් පෝන් ඔබ ඔබ ඉන්නවා කියල :angry::angry: