යාළුවා;23276203 said:
මල්ලි ගොඩ.
අයිය අලව්වටනෙ යන්නෙ නංගි බේරාගනී පැය බාගෙන්. හැබැයි අම්ම බලන්න කලින් අරූව මරල තමා එන්නෙ. ඒකට මොකද කරන්නෙ.
එතකොට උඹට අතාත්ත මැරෙන්න යන නිසා කොළඹට ගෙනාවම එක පාරක් හරි බලාගන්න පුළුවන් මැරෙන්න කලින්.
අනික අක්ක ඉවරයි![]()
ඉතින් මිනිහෝ තාත්තා hospital එකේ මැරිලා වැටෙන්න ඉන්න කොට අරූව මරන්න හොයන්නෙ නැහැ.
මල්ලි අක්කා ගාවට යවන්නේ අක්කාව බලන්න තමයි.මම ගියා කියලා අරූ උප්පැන්යට නම දෙන්නේ නැහැ නේ, පස්සෙ අයියාත් එකක් ගිහිල්ලා අරූට දෙකක් ඇනලා උප්පැන්යට නම දාලා අක්කයි ලමයවයි එක්කන් එනවා


එහෙම කළොත් අක්කට හෝ බබාට මොකක් හරි වෙන්න පුළුවන් shock එකට



