කාව්න්ග පෙරෙරා ගැන දන්නවා ද බන්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කාව්න්ග පෙරෙරා ගැන දන්නවා ද බන්

    මචන්ලා කාව්න්ගයා අපේ නැදැවෙන අක්කා ගෙනෙක් බදින්න යනවා බන් මැන්ගේයි අක්ශා සුදාරිගෙයි හුටපටෙ දන්නවා බන් අපි එක ඇර උට වෙන සින් තියනවා ද බන් ජොක් එකකට ගන්නෙ නැතුව දන්න වුන් ව්තරක් කියහල්ලා ?

    images


    දන්නවානෙ බන් කසාද සින් බදින්නෙත් එක පාරයිනෙ බන් එක නිසා දන්න වුන් සිරියස් කියපල්ලා නොදන්න වුන් bump එකක්වත් දාලා පලයල්ලා :yes:
     
    • Like
    Reactions: toiya

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එලි නාට්යවල බබා හුකුන් චරිත රගපාන්නේ මූ නේද? මේ ලගදිත් එකක් මම දැක්කා අයිටීඇන් එකේ.. වෙන ඉතින් මම නම් ඔවා දන්නේ නැ බන්.
     
    සොහොන;18464398 said:
    මචන්ලා කාව්න්ගයා අපේ නැදැවෙන අක්කා ගෙනෙක් බදින්න යනවා බන් මැන්ගේයි අක්ශා සුදාරිගෙයි හුටපටෙ දන්නවා බන් අපි එක ඇර උට වෙන සින් තියනවා ද බන් ජොක් එකකට ගන්නෙ නැතුව දන්න වුන් ව්තරක් කියහල්ලා ?

    images


    දන්නවානෙ බන් කසාද සින් බදින්නෙත් එක පාරයිනෙ බන් එක නිසා දන්න වුන් සිරියස් කියපල්ලා නොදන්න වුන් bump එකක්වත් දාලා පලයල්ලා :yes:

    ආකශා එක්ක උබ පැටලියන බන්
    බම්ප්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    samanyen naluwo sarthaka paul jiwitha gathakaranne na.:no:

    ube akkta wena kenek hitiyema nadda me huttapare badinna yanne.:eek:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දන්න විදියට නං මුගේ පෙට්ටිය කැඩිලා නෑ...

    මු ගැන දන්නවානම් උදව්වක් කරපන් බන් කසාද බදින්නෙත් එකපාරයිනෙ බන් එකනිසායි අර අක්කට උදව්වක් වශයෙන් දැම්මෙ සිරියස් උත්තරයක් දිපන් මචො
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    වෙන කොල්ලෙක් හොයාගන්න කියපන් බන්.
    නළුවෝ බැදලා අක්කට රගපාන්න තමයි වෙන්නේ. රියල් ෆැමිලි ලයිෆ් එකක් ඕකුන්ට නැහැ බන්
    උබේ අක්ක පව්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    samanyen naluwo sarthaka paul jiwitha gathakaranne na.

    ube akkta wena kenek hitiyema nadda me huttapare badinna yanne

    දන්නවා බන් මුන්ගෙ හුටපට පොඩ්ඩක් අක්ශා සුදාරියෙ සින් කොන් එකත් අක්කත් දන්නවා එත් අක්කා මුට තියන කැමැත්තෙ අඩුවකුත් නැ බන් මොනවා කරන්නද 😐
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබට උබේ අක්කාව උබේම අක්කෙක් කියලා ඉදිරියටත් කියන්න ඕනෙනම් අක්කට කියපන් අදහස අතඇරගන්න කියලා.. මටනම් පේන්නම බැරි හුකන්නෙක් ඕකා..:dull:
     
    • Like
    Reactions: pcud

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,179
    580
    113
    Dubai
    එතකොට කාවින්ග බදින්න යන්නේ සොහොන් පල්ලගේ නෑදෑවෙන කෙනෙක්? ඒ කියන්නේ මෝහිනී වගේ කෙනෙක්ද බන්?:eek:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබට උබේ අක්කාව උබේම අක්කෙක් කියලා ඉදිරියටත් කියන්න ඕනෙනම් අක්කට කියපන් අදහස අතඇරගන්න කියලා.. මටනම් පේන්නම බැරි හුකන්නෙක් ඕකා.

    මොකක්ද මචො මුගේ සින් එක කැරිකම් වැඩිද මෙතන කියන්න බැරිනම් pm දාපන් මචො :yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබට උබේ අක්කාව උබේම අක්කෙක් කියලා ඉදිරියටත් කියන්න ඕනෙනම් අක්කට කියපන් අදහස අතඇරගන්න කියලා.. මටනම් පේන්නම බැරි හුකන්නෙක් ඕකා..:dull:
    මට අල්ලන්නේ නැත්තේ පිරිමිකමටත් නොන්ජල් චරිත කරනේ.. කෙල්ලො ලග දෙකට නැමෙනවා. හැබැ ජිවිතෙත් එහෙමද මන්දා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එතකොට කාවින්ග බදින්න යන්නේ සොහොන් පල්ලගේ නෑදෑවෙන කෙනෙක්? ඒ කියන්නේ මෝහිනී වගේ කෙනෙක්ද බන්?

    නැ බන් ගොඩක් ලොකු බර අත්තක් පිට රට ඉන්නෙ එකයි මේ සින් එක ගැන හොයන්නෙ මුට සල්ලි පෙරෙත කමට එනවාද කියලයි
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අක්කට අඩන්න වෙයි බං බැදලා අවුරුදු දෙක තුනකින් ළමයි එක්ක :sorry::sorry: නළුවෝ නම් බදින්න එපා :no::no: අනිත් එක මුන් නළුවෝද බං :growl::growl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සොහොන;18464467 said:
    මොකක්ද මචො මුගේ සින් එක කැරිකම් වැඩිද මෙතන කියන්න බැරිනම් pm දාපන් මචො :yes:
    නෑ බන්,, ඌ රඟ පාන චරිතෙට ඌ කිසිම සාදාරනයක් ඉටුකරන්නෙ නෑ.. අඩු ගානේ නිශ්පාදකයා ගෙවන ගානට හරි යන්නවත් වැඩක් කරපන්කො.. මේ කැරියා එහෙමවත් කරන්නෙ නෑනේ..:angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සොහොන;18464440 said:
    මු ගැන දන්නවානම් උදව්වක් කරපන් බන් කසාද බදින්නෙත් එකපාරයිනෙ බන් එකනිසායි අර අක්කට උදව්වක් වශයෙන් දැම්මෙ සිරියස් උත්තරයක් දිපන් මචො

    දන්නේ නෑ බං.. :(:( හැබැයි මට නං ඕකව පේන්න බෑ
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,179
    580
    113
    Dubai
    මොන තරම් සල්ලි තියෙන කෙල්ලෙක් උනත් මම නම් කියන්නේ මේ වගේ නලුවෝ බදින්න හොද නෑ කියලා. මුන්ගේ ලයිෆ් එක ගැන ආයේ කියන්න දෙයක් නෑනේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අක්කට අඩන්න වෙයි බං බැදලා අවුරුදු දෙක තුනකින් ළමයි එක්ක නළුවෝ නම් බදින්න එපා අනිත් එක මුන් නළුවෝද බං

    කියුවට ගනන් ගන්නෙත් නැ බන් එක නිසයි වෙන සින් තියනවාද කියලා හොයලා බලන්න හිතුනෙ