කාව්න්ග පෙරෙරා ගැන දන්නවා ද බන්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    if we say something ....how you are going to tell it to that girl or their parents....

    you will say that you found these thing from EK

    එක තමයි මචො ගැනුන්ගෙයි කොල්ලොන්ගෙයි තියන වෙනස මොනවා උනත් කියන්න තියෙන දේ කියනවා ගොඩක් වේලාවට එවා ඇත්ත මන් එක ගොඩක් එලකිරියෙදි දැකලා තියනවා එකයි මට උබලාගෙන් අහන්න හිතුනේ මුට මොන වාගෙ සින් තියනවා ද කියලා :nerd:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    අක්ශාගේ අලුත් බිස්නස් එකට පරණ පෙම්වතාත් ඇවිල්ලා! ;)

    aksha-sudari-and-kavinga-perera-nethfm-6.jpg

    නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි " AARA COLLEECTION " නමින් ව්‍යාපාරයක් ඉකුත් දා ආරම්භ කොට තිබේ. ඒ වෙනුවෙන් පවත්වනු ලැබූ උත්සවයට ඇගේ පරණ පෙම්වතා වන කාවිංග පෙරේරා ඇතුළු නළු නිළියක් කිහිප දෙනෙකු සහභාගී වි තිබේ.

    - See more at: http://offair.nethfm.com/article/20066
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අක්ශාගේ අලුත් බිස්නස් එකට පරණ පෙම්වතාත් ඇවිල්ලා!

    මේ මගුලත් මු කියලා බන් අක්කට වෙනම සින් එකක් මේක අවුලක් නැ මු ප්‍රමොශන් එකකට ගිය කතාවක් කියලා තියෙන්නෙ :nerd:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;18464577 said:
    මේ මගුලත් මු කියලා බන් අක්කට වෙනම සින් එකක් මේක අවුලක් නැ මු ප්‍රමොශන් එකකට ගිය කතාවක් කියලා තියෙන්නෙ :nerd:
    මේකයි මචන්, මටත් පෞද්ගලිකව ඔය අත්දැකීම තියනවා මගේ අක්කා සම්බන්දව. ඒ මගේම අක්කා නිසා බැහැලා වලිකැවා නවත්තන්න ඒත් මට බැරි උනා. ඒත් උබ ඔය කියන විදියට මේ කොල්ලා කරන කියන ඔනේ දෙයක් අක්කා විශ්වාස කරනවනම් උබ කියන කිසි දෙයක් ආයේ අක්කා පිලිගනීවිද? උබේ එක්කුස උපන් අක්කා නෙමෙයිනම් මම කියන්නේ අතහැරලා දාපන්. මොකද අන්තිමට උබ නරක මිනිහා වෙනවා.. මට ඒ ටික අහගන්න නොවුනේ මගේම අක්කා නිස.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකයි මචන්, මටත් පෞද්ගලිකව ඔය අත්දැකීම තියනවා මගේ අක්කා සම්බන්දව. ඒ මගේම අක්කා නිසා බැහැලා වලිකැවා නවත්තන්න ඒත් මට බැරි උනා. ඒත් උබ ඔය කියන විදියට මේ කොල්ලා කරන කියන ඔනේ දෙයක් අක්කා විශ්වාස කරනවනම් උබ කියන කිසි දෙයක් ආයේ අක්කා පිලිගනීවිද? උබේ එක්කුස උපන් අක්කා නෙමෙයිනම් මම කියන්නේ අතහැරලා දාපන්. මොකද අන්තිමට උබ නරක මිනිහා වෙනවා.. මට ඒ ටික අහගන්න නොවුනේ මගේම අක්කා නිස.

    තැන්ක්ස් මචන් මු ගැන තව මොනවාහරි හම්බවුනොත් ඒ ට්ක කියලා දානවා එතනින් පස්සේ මේ සින් එක අතහරිනවා උබ කියුවා වගෙම තැන්කියු වේවා උබේ අදහසට
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mu famous kiyala muta narakak kiiyana eka wedak ne ban.anika kotchara kollo innawda badu 100k witara gahala kello 10 15 tiyan passe lassanaa badina un.mu itin actor kenekne muge life style eka gena akka dena ganna one.akkath asa athi popular kenek badinna.samahara kello ehema tamai.dan uba narakak kiyala ubata tamai anthimedi okoma baninna patan ganne.man nan kiyanne genuge private life gewena kisima dekata gewenna epa,ledakma tama.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පිරිමිනෙ බන්.බෝදිසත්වයො නෙවෙයිනෙ.අනන්ත කුප්ප වැඩ කරල ඇති..උබලගෙ අක්කත් නිකන්ම ඉදපු කෙල්ලෙක් වෙන්න බෑනෙ.(no offence මම කියන්නෙ පොදුවේ ).ඇයි උබලගෙ අක්ක ඒ තරම් කැමති.

    නලුවෙක් නිසා කැමති නම් උබලගෙ අක්ක හොයන්නෙ බලන්නෙ නැතුව කැමැත්ත දීල තියෙන්නෙ.නැතුව වෙන ගුනයක් නිසා නම් කමක් නෑ.උබ කියන එව අහන එකක් නෑ අනිව.උන් බැදල හොදට ඉදී බන්.නලුවො හැමෝම නරක නෑ.උබ නරක මිනිහ නොවී පාඩුවෙ ඉදපන්.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඔය වගේ දේවල් වලට අතදපු කෙනෙක් අපේ ගෙවල් ලාගත් ඉන්නවා පොරගේ තියන හොඳ හිත නිසා කසාදයක් නැවැත්තුව එක හොඳ නැහැ කියල මුල් දවස් වල අවුලක් තිබ්බේ නෑ ඒත් පස්සේ මිනිහට බැනුම් හැමදාකම නිකන් වැරදිකාරයෝ වෙන සිද්දි ඕව. උබ නිසා ඕක නැවතිලා ඔයිට වැඩ නරක කෙනෙක් බැන්දොත් අනිවා උබට තමයි ජීවිත කළෙම වරද වැටෙන්නේ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබ මාරයිනේ බන් උබ හිතනවද මු ගැන මේකේ ඇහුව කියල උබට හරි තොරතුරක් ලැබෙයි කියල , මුට අකමැති උන් මු ගැන තවත් බොරු කියල මුව චාටර් කරනවා මිසක් උබට උදව් කරන්නේ නම් නෑ , මන් නම් මුව දන්නේ නැති නිසා හොද නරක කියන්න බෑ , අනික අක්කා කැමති වෙන්න ඇත්තේ උන්ගේ අදහස් ගැලපෙන නිසානේ , උබට ඇත්තටම මූ ගැන හොයන්න ඕන නම් වෙන විදිහක් බලපන් මචන් මු එක්ක වචනයක් කතා කරලවත් නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ මාරයිනේ බන් උබ හිතනවද මු ගැන මේකේ ඇහුව කියල උබට හරි තොරතුරක් ලැබෙයි කියල , මුට අකමැති උන් මු ගැන තවත් බොරු කියල මුව චාටර් කරනවා මිසක් උබට උදව් කරන්නේ නම් නෑ , මන් නම් මුව දන්නේ නැති නිසා හොද නරක කියන්න බෑ , අනික අක්කා කැමති වෙන්න ඇත්තේ උන්ගේ අදහස් ගැලපෙන නිසානේ , උබට ඇත්තටම මූ ගැන හොයන්න ඕන නම් වෙන විදිහක් බලපන් මචන් මු එක්ක වචනයක් කතා කරලවත් නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා
    ඔව් බන් දන්නවා එත් බන් මට පොඩ් ව්ශ්වාසයක් තියෙනවා එලකිරිය ගැන එකයි නිකමට අහන්න හිතුනෙ මචො ජොක් එකකට ගන්න එපා මොනවාහරි මු ගැන දන්නවානම් කියපල්ල ජොක් දාන වුන්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kavinga enawa aththe akkage salli passe...marry karala a salli walin kava fun gani..akkata gedetta wela ada ada thamai inna wenne...
    marry kaloth hebei akkath famous wei tikak...