awurudu 16di maruwe awrudu 4 1/2 yalu wela hitiya kella nam meka patana aran thiyenne kellata awurudu 11 1/2 di e kiyanne 6-7 wasare kellekata adare karannawath therenawada

awurudu 16di maruwe awrudu 4 1/2 yalu wela hitiya kella nam meka patana aran thiyenne kellata awurudu 11 1/2 di e kiyanne 6-7 wasare kellekata adare karannawath therenawada

gon kelloi gon kolloi bn munwa hdanna be mona kalath
වෙන් වෙනවා නම් වෙන් වෙන්න ක්රමයක් තියෙනවා,ඒකට cheat කරන එක ගැලපෙන්නේ නෑ. උබ දන්නවාද සමහර රටවල cheat කරපුවාම ගෑණි කරන දේවල්? ඉන්දූනිසියාවේද කොහේද ගෑණියෙක් මිනිහගේ ජුන්ඩ කපලා තිබ්බා cheat කරා කියලා. ඉතින් මේකත් ඒ වගේම එකක් තමයි. ඉතින් ගෑණි වැරදියි, වැරැද්ද දුටු තැන එක දැකපන් ගෑණුන්ට කඩේ යන්නේ නැතුව.
කවුද බන් ගෑනුන්ට කඩේ ගියෙ.... ආදරේ ඉල්ල ඉල්ල උබල වගේ උන් තමයි ගෑනුන්ට කඩේ යන්නේ.... යන එවුන්ට යන්න දීල වෙන එකක් සෙට් කරගන්නැතුව...
උබල වගේ උන්ට කෙල්ලෙක් සෙට් කරගන්න උනාම එක්කො කෙල්ලව මරනව, එක්කො ඌ මැරෙනව...
ඒකිට වෙන කොල්ලෙක් සෙට් කරගන්න පුලුවන් කම තිබුන ඒකි සෙට් කරගත්ත... මූට ඒක කරගන්න බැරි නිසා පිහියෙන් ඇන්න...

සියළු ම දෙනා හරක්.............
ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්නේ නැතුව ලව්....
එකෙක්ට නෙවෙයි දෙතුන් දෙනෙක් ට......
පිහි ඇණුම් වලින් කෙළවර වෙන්නේ......කෙල්ල වෙසගනක් වගේ....කොල්ල පොන්සියෙක් වගේ....
ඇයි යකෝ මේ ලෝකේ ඔය කෙල්ල විතර ද ඉන්නේ????
ඒකි වෙන එකෙක එක්ක ගියා නම් තමනුත් වෙන එකියක් සෙට් කරගන්නව නේ.....
මුං ඔක්කොම බත් කන රට හරක්...........
අපරාදේ මෝඩයෙක්නේ... චාන්ස් එක ලෑබුන ගමන් අතෑරලා වෙන කෙල්ලෙක් දාගත්තනම් ඉවරනෙ..
අනේ මන්දා..
කෙල්ල වැරදියි, කොල්ලෝ දෙන්නෙක්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ. නමුත් ඌ කරපු වැඩේත් වැරදියි, මිනීමරන එක මොනම හේතුවක් නිසාවත් සාධාරණීය කරන්න බෑ.

බූට් තිබ්බයි කියල මිනී මරන්න කාටවත් අයිතියක් නැ... ගැනිත් වැරදී ඔච්චර ලොකු උන් එක්ක මොකට යාලු වෙනවද ඉස්කෝලෙ යන වයසෙදි තාම 16යි![]()
වෙන් වෙනවා නම් වෙන් වෙන්න ක්රමයක් තියෙනවා,ඒකට cheat කරන එක ගැලපෙන්නේ නෑ. උබ දන්නවාද සමහර රටවල cheat කරපුවාම ගෑණි කරන දේවල්? ඉන්දූනිසියාවේද කොහේද ගෑණියෙක් මිනිහගේ ජුන්ඩ කපලා තිබ්බා cheat කරා කියලා. ඉතින් මේකත් ඒ වගේම එකක් තමයි. ඉතින් ගෑණි වැරදියි, වැරැද්ද දුටු තැන එක දැකපන් ගෑණුන්ට කඩේ යන්නේ නැතුව.
මොනාද බන් මේ හරි වැරදි කතා?? මේ ආදරෙ කරන්නෙ බොල... බලෙන් ආදරේ කරන්නත් බෑ... බලෙන් ආදරේ තියාගන්නත් බෑ...
මේ කොල්ලට අර කෙල්ලට වඩා හොද එකක් සෙට් උනා නම් මූ මේ කෙල්ලට පොල්ල තියන්නෙ නෑ කියල උබ හිතනවද.......
මම කෙල්ලෙක්ට අවු:2ක් try කලා... මේකි බෑම කිව්වා... මම ඉතින් වෙන 2ක් දාගත්ත ඒ අතරෙ...
අවු:2කට පස්සෙ මේකි යාලු උනා මත් එක්ක... අවුරුද්දක් විතර යාලු වෙලා ඉදල මම වෙන කෙල්ලෙක් එක්ක යාලු උනා... ඒකිත් පස්සෙ වෙන කොල්ලෙක් එක්ක යාලු උනා...
Option එකක් නැති එවුන් තමයි මේ එකක් මත්තෙන නැහිල අනුන්ගෙ ජීවිතත් කාල තමන්ගෙ ජීවිතත් කාගන්නෙ.... කෙල්ලෙක් හොයාගන්න බැරි නිසා එහෙම කරල ඉවර වෙලා කියනව ආදරේ නිසා එහෙම කලා කියල...
ඕක ආදරේ නෙවෙයි නොහැකියාව... ආදරේ නම් කොහොමද බන් ආදරේ කරපු කෙල්ලගෙ බෙල්ල කපන්නෙ....
මේ එලකිරියේ ගොඩක් එවුන් මන් දැකල තියනව තමන්ගෙ නොහැකියාව වහගන්න කෙල්ලන්ට බනින... අනේ මුන්ගෙ පිරිමි කම....
ඔව් අපි දන්නෙ නැහැනේ මොන හේතුවක් මතද කියලා ඒකි වෙන කොල්ලෙක් එක්ක යාලු උනේ.. සමහර විට උගේ වැරැද්දක් නිසා වෙන්නත් පුලුවන්.. ඌ හරියට ආදරේ කළා නම් කෙල්ල වෙන එකෙක් පස්සෙ යන්නෙත් නෑ..![]()
එහෙනම් මුලින්ම අර කොල්ලව දාලා යන්න ඕනේ. තමන්ට කොල්ලෙක් ඉන්න ගමන්, තව කොල්ලෙක්ට කරන එක cheating
ඒකිට වෙන කොල්ලෙක් ඕනේ නම් එහෙනම් මුලින්ම අනෙක් කොල්ලව දාලා යන්න තිබුනා, එහෙම දාලා යන්නේ නැතුව එකපාර 2,3 කරන එක සාධාරණීය කරන්න එපා මචන් 
ඔව් උඹගෙ කතාව ඇත්ත.. මූ කෙල්ලට වැඩේ කරලා තිබුණා නම් මූ කෙල්ලව මරන්නෙ නැහැ.. ඕකට ඉරිසියාවත් එක්ක එන වෛරයක්.. මොකද ඌට බලන් ඉන්න බෑ වෙන එකෙක් ඒකිට අහවල් වැඩේ කරනවා.. නමුත් ඌ ඉස්සර උනා නම් දුක අඩුයි.. ආදරේ කියලා දෙයක් මේ ලෝකෙ නෑ බං.. තිබුණත් 90% ආදරේ කරනවා කියලා කරන්නෙ බොරු මවාපෑමක්.. මූ ඒකිට ආදරේ කලා නම් කවදාවත් ඔහොම දෙයක් කරන්නෙත් නෑ..

එහෙනම් මුලින්ම අර කොල්ලව දාලා යන්න ඕනේ. තමන්ට කොල්ලෙක් ඉන්න ගමන්, තව කොල්ලෙක්ට කරන එක cheating
ඒකිට වෙන කොල්ලෙක් ඕනේ නම් එහෙනම් මුලින්ම අනෙක් කොල්ලව දාලා යන්න තිබුනා, එහෙම දාලා යන්නේ නැතුව එකපාර 2,3 කරන එක සාධාරණීය කරන්න එපා මචන්
![]()
මෙන්න ඇත්ත කතාව... උබේ කටේ රෙන්න හිතෙනව මට...
නෑ නෑ සීනි දාන්න හිතෙනව...![]()

තේරුම් ගනින් යකෝ කියන එක. මම කිව්වේ cheat කරන එක ගැනයි. උබට කෙල්ලෙක් ඉන්න කොට උබ වෙන කෙල්ලෝ පස්සේ යනවා නම් ඒක උබේ වැරැද්ද. ඒ වගේම තමයි මේකිට කොල්ලෙක් ඉන්න කොට මේකි මස්සිනාටයි, තව කොල්ලෙක්ටයි ලව් කරලා ඒක cheating ඒක වැරදිය්. දැන් වත් තේරුම් ගනින්.
ඔව් බොල ඒක වැරද්දක් නම්... වැරදි කරන කෙල්ලො එපා නම් මොකටද බන් ඒකි කොරන එකක් කොරගන්න දීල එලවල දැම්මේ නැත්තෙ... මම කියන්නෙ ඒක.
ඒකි වෙන එකෙක් එක්ක ගියා නම්... උබට මාව එපා නිසානෙ වෙන එකෙක් එක්ක ගියෙ... මටත් තෝව එපා කියල හිටියනම් ඉවරනෙ....
ඔව් මන් එහෙම වැරද්දක් කරනව කියල කෙල්ලට අහු උනොත් මාව අතහැරල දාන්න ඔනේ.... එහෙම නැතුව පිහිවලින් අනින සිරිතක් තියනවද යකෝ.....
තොට කී සැරයක් එකම එක කියන්න ඕනේද. තොපිලා වගේ චිත්ත හාල්පාරුවොත් එක්ක තර්ක කරන කොට එපා වෙනවා මට.
කොල්ලා වැරදි මිනී මරපු නිසා
කෙල්ල වැරදි Cheat කරපු නිසා