කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා

    කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා




    Giribawa-Murder-www.nethfm.com00002.jpg




    අවුරුදු හතරහමාරක්‌ තිස්‌සේ කාවින්දිගෙයි මගෙයි අතරේ ප්‍රේම සම්බන්ධතාවක්‌ තිබුණා. ඒත් අන්තිමේදී එයා මට පිටු පෑවා. එයා මගේ ආදරේට පයින් ගහලා වෙන කොල්ලෙක්‌ එක්‌ක යාළු වුණා. කාවින්දිගේ ආදරේ නැතිව මට ජීවත් වෙන්න බැහැ. ඒ නිසයි මම කාවින්දිවත් මරලා සිය දිවි හානි කර ගන්න හැදුවේ යෑයි ගිරිබාවේදී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාව ඝතනය කළ සැකකාර තරුණයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

    ප්‍රේම සම්බන්ධතාව බිඳී යැම නිසා කෝපයට පත්වූ ගිsරිබාව ප්‍රදේශයේ හමුදා සෙබෙළකු 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ ගෙල කපා ඝාතනය කරනු ලැබුවේ (16 වැනිදා) සවස්‌ කාලයේදීය.

    පසුව එම සැකකරුද ලණුවකින් ගසක එල්ලී ගෙල වැළලාගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කළේය. එහෙත් කඹය කැඩීයැම නිසා සැකකරුගේ දිවි ගැලවී තිබේ.

    කඹය කඩාවැටීම නිසා තුවාල ලැබූ සැකකරු පසුව රෝහල් ගත කරන ලදී. ශිෂ්‍යාව ඝාතනය කළ සැකකරු අධිකරණය වෙත ඊයේ (18 දා) සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    ඝාතනයට ලක්‌වූ ශිෂ්‍යාවගේ මස්‌සිනා කෙනෙකු ද නිවසට පැමිණ සිටීම නිසා සැකකරු ඔහු පිළිබඳ සැකයකින් පසුවූ බව පරීක්‍ෂණ වලින් හෙළිවී ඇත.

    කාවින්දි මස්‌සිනා එක්‌කත් සම්බන්ධයක්‌ තියෙනවා කියල ආරංචි වුණා. ඒත් මස්‌සිනා මා එක්‌ක කිව්වේ කාවින්දි නංගි මගෙත් එක්‌ක සම්බන්ධයක්‌ නැහැ වෙනත් කොල්ලෙක්‌ එක්‌ක යාළුයි කියලා යෑයිද සැකකරු පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    ගිරිබාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.





    Giribawa-Murder-www.nethfm.com00001.jpg


    Giribawa-Murder-www.nethfm.com00005.jpg





    ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් ඉගෙන ගන්න එකත් පැත්තකින් තියලා ලව් කරන්න පටන් ගන්නවා..ඒකත් එකෙක්ට නම් කමක් නැහැ දෙන්නෙකුට.:dull:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක හරි බන්..ඒ උනාට මේ කෙල්ලත් වැරදියි..:yes:
    16ක කෙල්ලෙක්නෙ වෙන කොල්ලොත් පස්සෙන් ආව වෙන්න පුලුවන්..මස්සිනා ගැන සැක හිතුවට ඌත් එහෙම එකක් නැතිය කියල තියෙනවනෙ..මෙලෝ රහක් නැති ලව් හසන්ත :(
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පිස්සු යකෙක්
    අපරාදේ ඒ ළමයාගේ දෙමුපියන්ට කොහොම දැනෙනවා ඇතිද
    හෙන ගහන්න ඕනේ මේක කරපු එකට
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    16ක කෙල්ලෙක්නෙ වෙන කොල්ලොත් පස්සෙන් ආව වෙන්න පුලුවන්..මස්සිනා ගැන සැක හිතුවට ඌත් එහෙම එකක් නැතිය කියල තියෙනවනෙ..මෙලෝ රහක් නැති ලව් හසන්ත :(

    :rolleyes:දැන් 16ක් උනාට මේකි අරුත් එක්ක යාලු වෙලා ඉදලා තියෙන්නේ ඒකිට අවුරුදු 12 ඉදන්:dull:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ෂිට් බන්. කෙල්ල වැරදි කියමු. එත් මරන්න අයිතියක් අවේ කොහෙන්ද ? අනික 16 කියන්නේ පොඩි එකෙක්නෙ බන් :(
    ඕකගේ වල්ල කපල ලේ යන්න ඇරලා මරන්න ඕන :dull::dull::dull:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :rolleyes:දැන් 16ක් උනාට මේකි අරුත් එක්ක යාලු වෙලා ඉදලා තියෙන්නේ ඒකිට අවුරුදු 12 ඉදන්.:rofl:
    ඇටෙන් පොත්තෙන් කතාවනම් හරි තමා දැන් කෙල්ලත් නෑ ඇන්න එකාට ඇටත් නෑ :P
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මමනම් හිතන්නෙ උෟකරපු වැඩේ සාධාරණයි. ඔය වගේ වැඩ කරන එවුන්ට එහෙම කරටා කමක් නැහැ. ඕක අනිත් කෙල්ලන්ටත් හොඳ පාඩමක්.
     

    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    ado awrudu 4ka affair ekaklune.. dan kale podi kello kale idan mun karana dewal..
    ado army kollonge love seen ohomamane iwara wenne bahutharayak. sakaya thamai case eka. mun gedara naha. enne masa ganakata sarayak. awama sakaya.. othana thamai waradenne.. :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආදරය සෙල්ලමක් කියලා හිතාගෙන ඉන්න අයට මෙව්වා හොද පාඩම්
    අපරාධේ තරුණ ජිවිත දෙකක් ...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ල වැරදියි, කොල්ලෝ දෙන්නෙක්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ. නමුත් ඌ කරපු වැඩේත් වැරදියි, මිනීමරන එක මොනම හේතුවක් නිසාවත් සාධාරණීය කරන්න බෑ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    මිනීමරන එක මොනම හේතුවක් නිසාවත් සාධාරණීය කරන්න බෑ
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,565
    383
    83
    Kurunegala
    කොහෙන් හරි මිනී මැරුමකට නම් චීත්තයක් ගෑවිල ඉන්නවාමයි
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේක සිරාවටම ලැජ්ජයි... සිංහල අපි අපිම ගහ මරාගන්නවා... මම හිතන්නේ කෙල්ලෝ, ආදරේ, සෙක්ස් නෙමේ ජීවිතේ... ඕවට ඇබ්බැහි උනා කියන්නේ කුඩු ගැහුවා වගේ වැඩක්....:dull:

    ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ මොලෙන් නෙමේ... මුන් ඔලුවට තැන දෙන්න ඕනේ එකට තැන දෙන්නේ පපුවට......
    :yes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මන් දකින විදියට කෙල්ලගෙ කිසිම වැරද්දක් නෑ... ඇයි යකෝ මොන පොතේද තියෙන්නෙ එකම කොල්ල එක්ක යාලු වෙලා ඉන්න ඔනෙ කියල. එක සම්බන්ධතාවයක් නවත්තල තව එකක් පටන් ගන්න ඕන කෙනෙක්ට පුලුවන් තමන්ගෙ කැමැත්තනෙ... අකමැත්තෙන් කොහොමද යකෝ ලව් කරන්නේ...

    එක පාර දෙන්න එක්කම යාලු වෙලා මාට්ටු උනාම කොල්ල ක්‍ශනික කෝපයට එහෙම කලා නම් ඉතින් කරන්න දෙයක් නෑ...

    කොල්ලො ඕන තරම් දෙන්න තුන්දෙනා එක්ක යාලු වෙලා ඉන්නෙ.... කෙල්ලො පිහියෙන් අනින්න එනවද???

    වෙන කෙල්ලෙක් හොයාගන්න බැරි නපුන්සකයො තමයි ඔහොම කරන්නේ....

    මම නම් මගෙ ගෑණි වෙන මිනිහෙක් එක්ක ගියත් අනේ පලයන් කියල වෙන එකක් හොයාගන්නව... යන එවුන් බලෙන් තියාගෙන ලව් කරන්න මේ රටේ තව කෙල්ලො නැද්ද බන්.....
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    බූට් තිබ්බයි කියල මිනී මරන්න කාටවත් අයිතියක් නැ... ගැනිත් වැරදී ඔච්චර ලොකු උන් එක්ක මොකට යාලු වෙනවද ඉස්කෝලෙ යන වයසෙදි තාම 16යි :dull::dull:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මන් දකින විදියට කෙල්ලගෙ කිසිම වැරද්දක් නෑ... ඇයි යකෝ මොන පොතේද තියෙන්නෙ එකම කොල්ල එක්ක යාලු වෙලා ඉන්න ඔනෙ කියල. එක සම්බන්ධතාවයක් නවත්තල තව එකක් පටන් ගන්න ඕන කෙනෙක්ට පුලුවන් තමන්ගෙ කැමැත්තනෙ... අකමැත්තෙන් කොහොමද යකෝ ලව් කරන්නේ...

    එක පාර දෙන්න එක්කම යාලු වෙලා මාට්ටු උනාම කොල්ල ක්‍ශනික කෝපයට එහෙම කලා නම් ඉතින් කරන්න දෙයක් නෑ...

    කොල්ලො ඕන තරම් දෙන්න තුන්දෙනා එක්ක යාලු වෙලා ඉන්නෙ.... කෙල්ලො පිහියෙන් අනින්න එනවද???

    වෙන කෙල්ලෙක් හොයාගන්න බැරි නපුන්සකයො තමයි ඔහොම කරන්නේ....

    මම නම් මගෙ ගෑණි වෙන මිනිහෙක් එක්ක ගියත් අනේ පලයන් කියල වෙන එකක් හොයාගන්නව... යන එවුන් බලෙන් තියාගෙන ලව් කරන්න මේ රටේ තව කෙල්ලො නැද්ද බන්.....

    වෙන් වෙනවා නම් වෙන් වෙන්න ක්‍රමයක් තියෙනවා,ඒකට cheat කරන එක ගැලපෙන්නේ නෑ. උබ දන්නවාද සමහර රටවල cheat කරපුවාම ගෑණි කරන දේවල්? ඉන්දූනිසියාවේද කොහේද ගෑණියෙක් මිනිහගේ ජුන්ඩ කපලා තිබ්බා cheat කරා කියලා. ඉතින් මේකත් ඒ වගේම එකක් තමයි. ඉතින් ගෑණි වැරදියි, වැරැද්ද දුටු තැන එක දැකපන් ගෑණුන්ට කඩේ යන්නේ නැතුව.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සෙබලා, මස්සිනා, අනිත් කොල්ලා! කොල්ලෝ 3යි! :shocked:
    අන්තිමට බෙල්ලත් නැති වුනා! :no:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    සමහරක් හමුදා සෙබෙළ කියන එවුන් ඔහොම තමා ඉවසීමක් නෑ සත්තු වගේ

    :yes::yes: ඇයි බං උන්ව ට්‍රේන් කරන්නෙ බෙලි කපන්න මරන්නනෙ, උන්ගෙ මනස හදල තියෙන්නෙ "කල නොහැක්කක් නොමැත" කියල. උන්ගෙ පලවෙනි ලෙසන් එක පූස් පැටියෙක් ගෙනල්ල හැමෝම ඉස්සරහ අහිංසක පූස්පැටියගෙ බෙල්ල පිහියෙන් කපන එකලු, අම්ම තාත්ත උනත් කිසිම පැකිලීමකින් තොරව මරල දාන්න උනත් පුළුවන් වෙන්නයි උන්ගෙ මනස හදන්නෙ, නැත්තන් ඉතින් යුද්දෙකට ගිහින් කොටි ඉස්සරහ නලවෙන්නත් බෑනෙ ... ඉතින්, කාගෙ හරි බෙලි කපන එක උන්ට සිම්පල්. ... කොහොමත් ඔය ගම් වල ඉන්න පජාත වෙච්ච කොල්ලො තමයි යුද්දෙට සාමාන්‍ය සෙබල විදිහට යන්නෙ, උන් හෙනම මෝඩයි, උන්ගෙ මනස මිනීමරන්නම හදල තියෙන නිසාත් යුද්දේ ඉවර වෙලා සමාජගත උනාට පස්සෙ යුධ මානසිකත්වයෙන් මිදෙන්න තරම් බුද්ධියක් උන්ට නෑ ..... යුද්දේ ඉවර උනාට පස්සෙ උන්ව පරිවාස කාලයක් එක්ක සාමාන්‍ය සමාජයත් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද කියන එකට ට්‍රේනින් එකක් දෙන්න තිබ්බෙ. නිකන්ම සමාජගත කලාම ඔහොම තමයි වෙන්නෙ, කොහෙ හරි ලොකු හොරකමක්, මිනීමැරුමක් උනොත් හමුදාවෙ එකෙක් ගෑවෙනවමයි වැරදිකාරය හොයන්ගියාම ... :dull::dull: අඩුම ගානෙ දැන්වත් මුන්ව හරියාකාරව ට්‍රේනින් එකක් දීල සමාජගත කරනවානම් හොඳයි ...
     
    Last edited: