ලංකාවෙ බහුතරයක් කෙල්ලො එහෙම කරන්නෙ නැහැ බං.. උන්ට බයයි අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙයි කියලා.. ඇත්ත උඹ කියන විදියට කෙල්ල වැරදියි.. ඒත් බං කොල්ලා ඉක්මන් උනා වැඩියි..
ඕක තමා තිත්ත ඇත්ත..
ඕක කියද්දි කෙල්ලක් ලඟ හිටියා..


දෙන්නම වැරදියි.
කොල්ලා වැරදි මිනී මරපු නිසා - කොල්ලට තිබ්බා ඒකිව එපා නම් දාලා යන්න.
කෙල්ල වැරදි Cheat කරපු නිසා - කෙල්ලට තිබ්බා cheat නොකර (2,3 එකපාර නොකර) කලින් කොල්ලව දාලා ගිහින් එකක් කරන්න නමුත් කෙල්ල 3 දෙනෙක්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා. ඒක සම්පුර්ණයෙන්ම වැරදියි.



තොට කී සැරයක් එකම එක කියන්න ඕනේද. තොපිලා වගේ චිත්ත හාල්පාරුවොත් එක්ක තර්ක කරන කොට එපා වෙනවා මට.

