කාසල්රි පුහුණු

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    ගාල්ල - හැටන් , ගාල්ල -නුවර එලිය . මාතර නුවරඑලිය බස් තියෙනවා තංගල්ල , හම්බන්තොට හරහා ,
     
    • Like
    Reactions: labu gediya

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Galle - Hatton bus ekak thiyenawa. Koggala depot eken dala thiyenne. Yana ena welawal danne na. Call ekak dila ahala balannooo
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    Hatton bus eke gihilla, Diyagala Handiye bahapan. Eeta passe, norton bridge bus eke nagapan. Wimalasurendra power station eka gawin bahala, Osborn bus eke nagapan. Ekarala castlereigh dam eka pahuwela thiyana deweni halt eken bahapan. Umba wada karanne CEB da?

    muwa contact kara ganin.
    mama hithana vidihata ubata kohe hari nawatinna wei wage reta.ude kotuwen train eke awith hatton behapan.netnam kotuwen thiyenawa awissawella haraha hatton ena bus.peya 4n yanawa hatton walata,
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    දැන් අපි ඕක දන් නැහැ කියල බම්ප් කරන්නත් තහනම්ද?
    මේ ලබ්බයියේ ලොකු සීන් එපා හරිය.
    :frown::frown::frown:
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කොහොමත් කලින් දවසෙ එන එක තමයි වැඩිය හොඳ. කලින් දවසෙත් හවස නොවෙයි දවාලෙවත් හැටන් වලට ආව නම් තමයි හොඳ රෑ නවතින්න සෙට් කර ගන්නත් එක්ක. අනිත් කාරණේ ඕක තියෙන්නෙ හැටන් ටවුන් එකෙනුත් ටිකක් එපිට නිසා ස්ථානයට යනහැටි ගැන අවබෝධයක් හැටන්වලට ඇවිල්ලම ගන්නඑක (බස් තියෙන විදිහ, දුර ප්‍රමාණය, යන්ට ගතවන කාලය) වැදගත්.

    කලින් එන්න කියන අනිත් කාරණය කිලෝමීටර සීයක් විතර එක හැල්මෙ ආපු හැටියෙම ට්‍රේනින් එකට ඉදිරිපත් වෙන එකද ප්‍රෙෂ් පිට ඉදිරිපත් වෙන එකද හොඳ.

    මෙතන කවුරුත් නොකියපු පාරක් ගැනත් කියන්න කැමතියි. කෙතරම් ප්‍රායෝගිකද දන්නෙ නෑ. නමුත් හිතෙනවා ඉක්මන්ය කියල. මාතරින් කඩුවෙලට හයිවේ එකේ ඇවිත් කඩුවෙලින් ලෝලෙවෙල් පාරෙ හැටන් බස්එක ගන්න එක. මහරගමට එන්න එපා හයිලෙවෙල් පාරට වඩා හැටන් බස් වැඩි ලෝලෙවෙල් පාරෙ නිසා.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    නවතින්න අවුලක් නැහැ මචං... අපිට හොස්ටල් හම්බ වෙනවා... ඒත් එක දිගට පැය 9ක් 10ක් ඇවිල්ල, රෙස්ට් එකක් ගන්නත් ඕනනේ.... ඒ නිසයි කලින් දවසේ එන්නේ... ගොඩක් ස්තුතියි තොරතුරු වලට...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Hatton bus eke gihilla, Diyagala Handiye bahapan. Eeta passe, norton bridge bus eke nagapan. Wimalasurendra power station eka gawin bahala, Osborn bus eke nagapan. Ekarala castlereigh dam eka pahuwela thiyana deweni halt eken bahapan. Umba wada karanne CEB da?

    මම CEB වැඩ කරන්නේ මචං..

    හම්මෝ... බස් කීයක යන්න ඕනද... බැරිද තනි බස් එකක යන්න එක තැනක ඉඳල...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    кσяη ησρє;20116265 said:
    muwa contact kara ganin.
    mama hithana vidihata ubata kohe hari nawatinna wei wage reta.ude kotuwen train eke awith hatton behapan.netnam kotuwen thiyenawa awissawella haraha hatton ena bus.peya 4n yanawa hatton walata,

    නවතින්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ මචං... අපිට හොස්ටල් හම්බ වෙනවා.... දවසෙම බස් එකේ ඉන්න වෙන එක තමයි අමාරුම දේ... එක දිගට වාඩි වෙලා ඉන්නකොට පස්සට දැනෙන සනීපෙ කියල වැඩක් නැහැ...:lol:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    You need to come to the Hatton. then Get in to a Osborne Bus. This tranining centre is very closer to Hatton Osborne road... I have seen it it is related to Ececricity..? According to my knoleghe there are no dorecy buses Colombo to Osborne...so u may have to come Hatton by a bus or Train....there are busers from Hatton if u get in to a Norton Laxapana Osborne bus u can get down at the training centre. it will take less than 45 minutes from Hatton to training centre. there are busese at 6.00am from hatton. if u need further details leave me your number I will call u...
     
    • Like
    Reactions: labu gediya