ගාල්ල - හැටන් , ගාල්ල -නුවර එලිය . මාතර නුවරඑලිය බස් තියෙනවා තංගල්ල , හම්බන්තොට හරහා ,
Hatton bus eke gihilla, Diyagala Handiye bahapan. Eeta passe, norton bridge bus eke nagapan. Wimalasurendra power station eka gawin bahala, Osborn bus eke nagapan. Ekarala castlereigh dam eka pahuwela thiyana deweni halt eken bahapan. Umba wada karanne CEB da?
කොහොමත් කලින් දවසෙ එන එක තමයි වැඩිය හොඳ. කලින් දවසෙත් හවස නොවෙයි දවාලෙවත් හැටන් වලට ආව නම් තමයි හොඳ රෑ නවතින්න සෙට් කර ගන්නත් එක්ක. අනිත් කාරණේ ඕක තියෙන්නෙ හැටන් ටවුන් එකෙනුත් ටිකක් එපිට නිසා ස්ථානයට යනහැටි ගැන අවබෝධයක් හැටන්වලට ඇවිල්ලම ගන්නඑක (බස් තියෙන විදිහ, දුර ප්‍රමාණය, යන්ට ගතවන කාලය) වැදගත්.
කලින් එන්න කියන අනිත් කාරණය කිලෝමීටර සීයක් විතර එක හැල්මෙ ආපු හැටියෙම ට්‍රේනින් එකට ඉදිරිපත් වෙන එකද ප්‍රෙෂ් පිට ඉදිරිපත් වෙන එකද හොඳ.
මෙතන කවුරුත් නොකියපු පාරක් ගැනත් කියන්න කැමතියි. කෙතරම් ප්‍රායෝගිකද දන්නෙ නෑ. නමුත් හිතෙනවා ඉක්මන්ය කියල. මාතරින් කඩුවෙලට හයිවේ එකේ ඇවිත් කඩුවෙලින් ලෝලෙවෙල් පාරෙ හැටන් බස්එක ගන්න එක. මහරගමට එන්න එපා හයිලෙවෙල් පාරට වඩා හැටන් බස් වැඩි ලෝලෙවෙල් පාරෙ නිසා.
Hatton bus eke gihilla, Diyagala Handiye bahapan. Eeta passe, nortonbridge bus eke nagapan. Wimalasurendra power station eka gawin bahala, Osborn bus eke nagapan. Ekarala castlereigh dam eka pahuwela thiyana deweni halt eken bahapan. Umba wada karanne CEB da?
кσяη ησρє;20116265 said:muwa contact kara ganin.
mama hithana vidihata ubata kohe hari nawatinna wei wage reta.ude kotuwen train eke awith hatton behapan.netnam kotuwen thiyenawa awissawella haraha hatton ena bus.peya 4n yanawa hatton walata,
