කාසල් රෝහල -උදව්වක්

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    කාසල් රෝහල -උදව්වක්

    යාලුවනේ මම wife එක්ක කාසල් එකේ register වෙන්න යන්නේ..

    එකට ගිය අ ය ඉන්නවද?
    අපිට ඇතුලට යන්න දෙන්නේ නැද්ද?
    wife ට විතරද යන්න දෙන්නේ ?

    reg වෙන්න මොනවද ඕනේ documents ?

    පොඩ්ඩක් උදව් කරන්න
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    If you're going through normal route (MOH clinic etc.) you'll need to register very early. Otherwise they won't accept you.

    If you're going through a VOG (Private channel-->Clinic referral), that's a different story.

    2 * Visitor pass issued per patient.

    If you want to go to the labour room/Operation theater, that won't be allowed. We only have common labour rooms and common OTs in Sri Lanka. Go to a Pvt. Hospital.
     
    • Like
    Reactions: Nirmal1991

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    මිනිහට යන්න දෙන්නෙ නැත්නම් යකෝ අල්ලපු ගෙදර මිනිහත් එක්කද යන්න දෙන්නෙ? :lol: