කාසි රට යවද්දී මාට්ටු උනොත්, දඩ ගහනවද ?

ravi87

Member
Dec 24, 2015
20
3
0
කාසි රට යවද්දී මාට්ටු උනොත්, දඩ ගහනවද ?

කාසි වගයක් රෙජිස්ටර් පොස්ට් එකේ රට යව්වා. දැන් එක මාට්ටු වෙලා ආපහු ලංකාවට එවල මට පොස්ට් ඔෆිස් එකෙන් එන්න කියල ලියුමක් එවල. මොකෝ බන් කරන්නේ. දඩ ගහනවද
 
  • Like
Reactions: namak nathi eka

Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
lankawe parana dewal vikunanna epa ban.umbala wage un nisa thamayi lankawe parana godak vatina badu dan pitaratawala musiam /pitara wala un gawa tiyenne.


thota hire yanna wenne :yes:
 

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වරෙන්තුවක් අරන් ඇවිත් උබව කුදලන් යන්න කලින් පලයන්. කොහොමත් උබට අවුරුද්දක්වත් ඇතුලේ ඉන්න වෙයි. ගෙදරට අවොත් ගමට චා වෙනවා. ලෝයර් කෙනෙක් අල්ලගනින්. පරණ දේවල් රට යවන්න තහනම්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    2012 අලුත් නීතිය අනුව ලක්ෂ 3ක් දඩ, අවුරුදු 6ක් හිරේ :yes::yes::yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ohoma post office ekata enna kianne parcel eka kadila wenna athi nathnan return ewala, bayawenna deyak nehe.