කාසි රට යවද්දී මාට්ටු උනොත්, දඩ ගහනවද ?
කාසි වගයක් රෙජිස්ටර් පොස්ට් එකේ රට යව්වා. දැන් එක මාට්ටු වෙලා ආපහු ලංකාවට එවල මට පොස්ට් ඔෆිස් එකෙන් එන්න කියල ලියුමක් එවල. මොකෝ බන් කරන්නේ. දඩ ගහනවද