ආයෙත් ගමු අලුත් ආරම්භයක්...![]()
එපා ඕනේ නෑ.. මචන් මේ විදියටම
නිවිලා තියෙද්දෙන් ත්රේඩ් එක.. අපි පුම්බලා ගිණි අවුලන්න ඕනේ නෑ..
ආයෙත් ගමු අලුත් ආරම්භයක්...![]()
balla hapanna ona thana thami macho wadagath. ate hapa ba
එහෙනම් නියමයි නේ..
මගේත් හපලා තියෙනවා අතේ.. බල්ලාගේ දතේ පාර තවමත් තියෙනවා..
ත්රේඩ් එක වහලා නේ..![]()




එපා ඕනේ නෑ.. මචන් මේ විදියටම
නිවිලා තියෙද්දෙන් ත්රේඩ් එක.. අපි පුම්බලා ගිණි අවුලන්න ඕනේ නෑ..





බුදු දහමට අනුව ඕක සත්යි කියල නැත්නම් ඕක පට්ට පල් බොරුවක් වෙන්න ඇති මිනිස්සුන්ගේ හිතින් මව ගත්ත පිසූ අදහස් නිසා නිකරුනේ කාලයත් අහිංසක ජීවිතත් නැතිවෙනවා.... ගොන් අතල් අරගන්නේ නැතුව නිකන්හිටියනම් තමයි කටත් හොඳ![]()

lankawe koheda bootha suddookata enne bootha suddo.hmm ape iskole lamay baya wela palliye father pray karala anthimata beragaththe.oke aththak tiyenavalu.karannanan yanan epa.anthimata blood illanavalu
blood illuwoth blood bank ekata ekka yamu boothayawa..itpasse athi tharam blood demu 