කාසි_බුතයා

maheshpuk

Member
May 4, 2009
582
40
0

එහෙනම් නියමයි නේ..
මගේත් හපලා තියෙනවා අතේ.. බල්ලාගේ දතේ පාර තවමත් තියෙනවා..

ත්‍රේඩ් එක වහලා නේ..
:eek:
balla hapanna ona thana thami macho wadagath. ate hapa ba
:D:D:D:D
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එපා ඕනේ නෑ.. මචන් මේ විදියටම
    නිවිලා තියෙද්දෙන් ත්‍රේඩ් එක.. අපි පුම්බලා ගිණි අවුලන්න ඕනේ නෑ..

    නිකන් ඉඳං කුප්ප කතා මොට අහන්නද? නේද?:P
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    බුතය දැන් දියුණුයි උ ඉන්ටර්නෙට් අරන් සයිට් එකකුත් කරනවා
     

    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    බුදු දහමට අනුව ඕක සත්‍යි කියල නැත්නම් ඕක පට්ට පල් බොරුවක් වෙන්න ඇති මිනිස්සුන්ගේ හිතින් මව ගත්ත පිසූ අදහස් නිසා නිකරුනේ කාලයත් අහිංසක ජීවිතත් නැතිවෙනවා.... ගොන් අතල් අරගන්නේ නැතුව නිකන්හිටියනම් තමයි කටත් හොඳ :lol::lol::lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    බුදු දහමට අනුව ඕක සත්‍යි කියල නැත්නම් ඕක පට්ට පල් බොරුවක් වෙන්න ඇති මිනිස්සුන්ගේ හිතින් මව ගත්ත පිසූ අදහස් නිසා නිකරුනේ කාලයත් අහිංසක ජීවිතත් නැතිවෙනවා.... ගොන් අතල් අරගන්නේ නැතුව නිකන්හිටියනම් තමයි කටත් හොඳ :lol::lol::lol::lol:

    ඔයා කෝමද කියන්නේ ඕක ගොන් ආතල් එකක් කියල?:oo:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    අපිට ඕක හරි ගියේ නෑ.. එක්කෝ අපි කරපු විදිහ වැරදි නැත්නම් ඕක පට්ට බොරුවක්.
    මේ weekend එකේ තව පාරක් try කරලා බලනවා.. හරි ගියොත් කියනම්.

    මේක තමා අපි use කලේ


    ouija_board.jpg
     

    dila64

    Member
    Sep 18, 2010
    139
    6
    0
    kandy
    i don`t think a ghost can kill a man ,,, he himself could have suffered some sort of shock or pressure the flem indicates that he got kind of shock syndrom i think it`s his own mind that killed him.
     

    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    okata enne bootha suddo.hmm ape iskole lamay baya wela palliye father pray karala anthimata beragaththe.oke aththak tiyenavalu.karannanan yanan epa.anthimata blood illanavalu
    lankawe koheda bootha suddo :lol: blood illuwoth blood bank ekata ekka yamu boothayawa..itpasse athi tharam blood demu :P