කැකිරාව English ඇකඩමි ගියපු අය එන්න කැකිරාව English ඇකඩමි ගියපු අය පොඩ්ඩක් කියන්න එකේ විස්තර. thanks
P podilamaya123 Member Aug 13, 2014 31 1 0 Sep 16, 2014 #1 කැකිරාව English ඇකඩමි ගියපු අය එන්න කැකිරාව English ඇකඩමි ගියපු අය පොඩ්ඩක් කියන්න එකේ විස්තර. thanks
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Sep 17, 2014 #2 බුම්ප් මන් නම් දන්නේ නැහැ බම්ප් තමයි
kanchana071 Active member Apr 20, 2011 848 131 43 Gampaha, Sri lanka Sep 17, 2014 #3 AWO class year 2006
parallax Well-known member Dec 11, 2011 2,080 1,146 113 CIA Headquartes, Langly, Virginia Sep 18, 2014 #5 podilamaya123 said: කැකිරාව English ඇකඩමි ගියපු අය පොඩ්ඩක් කියන්න එකේ විස්තර. thanks Click to expand... උඹ අ/පුරේ ද මචං.. යන්න එපා බං ඔය ගොං රෙද්දවල් වලට English ඉගෙන ගන්න. මෙලෝ රහක් නෑ හිනා යනවා ඕවායේ උගන්නන හැටි දැක්කහම. අ/පුරේ Town එකේ නම් Cambridge Language school එක හොදයි. British counsil exam ඔක්කොම තියෙනවා ඒකේ. හොදට උගන්නනවත් එක්ක. උඹට චාටර් වෙන්න ඕනේ නෑ තැනකට ගිහින්. ගිහින් බලහන්. Freeman Street එකේ තියෙන්නේ. City Watch එක ගාව. හැබැයි පුතෝ උඹේ උවමනාව තියෙන්න ඕනේ මොන මගුලටත්
podilamaya123 said: කැකිරාව English ඇකඩමි ගියපු අය පොඩ්ඩක් කියන්න එකේ විස්තර. thanks Click to expand... උඹ අ/පුරේ ද මචං.. යන්න එපා බං ඔය ගොං රෙද්දවල් වලට English ඉගෙන ගන්න. මෙලෝ රහක් නෑ හිනා යනවා ඕවායේ උගන්නන හැටි දැක්කහම. අ/පුරේ Town එකේ නම් Cambridge Language school එක හොදයි. British counsil exam ඔක්කොම තියෙනවා ඒකේ. හොදට උගන්නනවත් එක්ක. උඹට චාටර් වෙන්න ඕනේ නෑ තැනකට ගිහින්. ගිහින් බලහන්. Freeman Street එකේ තියෙන්නේ. City Watch එක ගාව. හැබැයි පුතෝ උඹේ උවමනාව තියෙන්න ඕනේ මොන මගුලටත්