කැකිරාව English ඇකඩමි ගියපු අය එන්න

podilamaya123

Member
Aug 13, 2014
31
1
0
කැකිරාව English ඇකඩමි ගියපු අය එන්න

කැකිරාව English ඇකඩමි ගියපු අය පොඩ්ඩක් කියන්න එකේ විස්තර. thanks
 

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කැකිරාව English ඇකඩමි ගියපු අය පොඩ්ඩක් කියන්න එකේ විස්තර. thanks

    උඹ අ/පුරේ ද මචං.. යන්න එපා බං ඔය ගොං රෙද්දවල් වලට English ඉගෙන ගන්න. මෙලෝ රහක් නෑ හිනා යනවා ඕවායේ උගන්නන හැටි දැක්කහම. අ/පුරේ Town එකේ නම් Cambridge Language school එක හොදයි. British counsil exam ඔක්කොම තියෙනවා ඒකේ. හොදට උගන්නනවත් එක්ක. උඹට චාටර් වෙන්න ඕනේ නෑ තැනකට ගිහින්. ගිහින් බලහන්. Freeman Street එකේ තියෙන්නේ. City Watch එක ගාව. හැබැයි පුතෝ උඹේ උවමනාව තියෙන්න ඕනේ මොන මගුලටත්