සිරාවට බන් මම ඒ කිට්ටුව ඉදලා ෆෝටෝ එකක් ගන්න ගිහිල්ලත් ලෙඩෙ දැම්මසිරාවට අපි නිකන් ෆ්ලෑෂ් ඕෆ් කරල ෆොටෝ එකක් ගන්න ගියත් රෙදි උස්සගෙන එන්නෙ... ඒ උනාට උන්ගෙ රෙද්ද උස්සල නම් ලියනකල් උන් දන්නෙ නෑ.... මීමින්නො....
ඒත් ටික වෙලාවකින් සුද්දියෙක් ඇවිල්ලා ෆොටො ගත්ත එකීට කිසි දෙයක් කිව්වෙ නැ
මම උගෙන් ඇහුවම අරකිට ගන්න දුන්නෙ මොකද කියලා ඌ ඇහෙන්නෙ නැ වගෙ හිටියා පරයා
ඔන්න බලපන් අපෙ එවුන්ගෙ වැඩ



