කැටපත් පවුරත් කයි :(

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සිරාවට අපි නිකන් ෆ්ලෑෂ් ඕෆ් කරල ෆොටෝ එකක් ගන්න ගියත් රෙදි උස්සගෙන එන්නෙ... ඒ උනාට උන්ගෙ රෙද්ද උස්සල නම් ලියනකල් උන් දන්නෙ නෑ.... මීමින්නො....
සිරාවට බන් මම ඒ කිට්ටුව ඉදලා ෆෝටෝ එකක් ගන්න ගිහිල්ලත් ලෙඩෙ දැම්ම:(
ඒත් ටික වෙලාවකින් සුද්දියෙක් ඇවිල්ලා ෆොටො ගත්ත එකීට කිසි දෙයක් කිව්වෙ නැ:angry:මම උගෙන් ඇහුවම අරකිට ගන්න දුන්නෙ මොකද කියලා ඌ ඇහෙන්නෙ නැ වගෙ හිටියා පරයා:oo:
ඔන්න බලපන් අපෙ එවුන්ගෙ වැඩ:dull:
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    උඹ මම කියනවට ඕකුන් දෙන්නව අහුඋනොත් එහෙම ගිහින් දීපන් ලැප් එකකුයි.... ඩොන්ගල් එකකුයි......
    ඔන්න ලොග් වෙනවා එලකිරි එකට..... දෙන්නෙ ටෝකස් නිකන් හරියට ජේ.ආර්.පී. සූරියප්පෙරුම, මහාචාර්ය මැන්දිස් රෝහණධීර එලකිරි බැහැල වගේ අනිවා..... ජාත්‍යාලය තුන්මුල්ලෙන් බේරෙනව... ඒ උනාට උන්ම තමයි ගලේ පහරල තියෙන්නෙ... ඔන්න ඔය නිසා තමයි සුද්දො කිවුවෙ සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියල..... අපේ සිංහල ජාතියේ හැටි.... තමන්ගෙ දේ ගැන කයියනම් තියෙනව මචන්.... වැඩ නෑ... වැඩ බලු ගූ 7යි.... හිනාවෙවී ලියන්න ඇති වසන්ත සේව්වන්දිගෙ චිච්චිය මිරික මිරික...අනික බන් සෙට් වෙලා යන්නත් ඕනනේ මචන් ඔය වැඩේටම... නැත්නම් තීන්ත අහසින් මැවෙනවයැ... හිතපන් පොඩ්ඩක්.... අමනවැඩනම් ප්ලෑන් කරල, ලැජ්ජනහරෙ කපලදාල වගේ කරන්න පුළුවන් මුන්ට.... පාරෙ ඉන්න හිගන්නට බත් වේලක් අරන් දෙන්න නෑ... තීන්තත් අරගෙන ගිහින් සීගිරියේ බිතිසිතුවම් අදින්න..... කාශ්‍යප හීනෙන් ඇවිත් කිවුවද දන්නෑ.... විත්තිලතා මේගලතා අවුට්ඔෆ් ෆැෂන්... සෙව්වන්දි තමයි අළුත්ම ගෙඩි දෙක එළියෙ දාගෙන ඉන්න බඩුවට ගන්න ඉන්නෙ.... ඒක නිසා දැන්ම ගිහින් නම ලියල බුක් කරගනින් කියල.....
    (මට මල ඕයි....)

    :lol::lol::lol::lol::lol::lol: :lol: . matath thama mala.... mama okun inna thana dannawa nam..elakiri ekata ekkan enne nah.. kelinma giya gahuwa kanata..
    sewandi ge namath ara kollamaliwada danne nah.. kollo thama habai oya wage goo wada karanne.. ( apey ma jathiya)
    samnyen..katapath pawra gawa ekkenek innawa neda..? kashyapa thuma nagitala munwa marala danna ona.. mati gahala hari..
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මචන් මේවගේ සන්විදනත්මකව වැඩ කරන පරයන්ට රජ කලේ දඩුවම් දෙන්න ඕනේ .අපේ කම අපේ ඉතිහාසය ගැන මෙලෝ දෙයක් දන්නැති හරක් තමයි මේවා කරන්නේ .ඉන්ටර්නැෂනල් මොළ තියෙන සුද්දන්ට කඩේ යන පස්චාත් භාගය වුනත් දෙන්න මුන් ලෑස්තියි අනික සිගිරිය වගේ තැනක් නිතරම සෙනග ගැවසෙන තැනක් මේවගේ ගු වැඩ කරනන කාටවත් නොපෙනී කරන්න බැහැ.සමහරු මේක දැක දැකත් සද්ද නොකර ඉන්න ඇති .:growl::growl::growl::growl::growl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් මේවගේ සන්විදනත්මකව වැඩ කරන පරයන්ට රජ කලේ දඩුවම් දෙන්න ඕනේ .අපේ කම අපේ ඉතිහාසය ගැන මෙලෝ දෙයක් දන්නැති හරක් තමයි මේවා කරන්නේ .ඉන්ටර්නැෂනල් මොළ තියෙන සුද්දන්ට කඩේ යන පස්චාත් භාගය වුනත් දෙන්න මුන් ලෑස්තියි අනික සිගිරිය වගේ තැනක් නිතරම සෙනග ගැවසෙන තැනක් මේවගේ ගු වැඩ කරනන කාටවත් නොපෙනී කරන්න බැහැ.සමහරු මේක දැක දැකත් සද්ද නොකර ඉන්න ඇති .:growl::growl::growl::growl::growl:

    මේ යුගයේ දරුණුතම ඛේදවාචකය වනුයේ
    නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව
    හොද මිනිසුන්ගේ නිහඩතාවයයි
    -මාර්ටින් ලූතර් කිං-
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මේවා කුමන්ත්‍රණ ,හොදට බලන්න නම් වල හැටි ඒවා සිංහල නම් ඔක්කොම වගේ එතකොට අනෙක් ජාතීන් යන්නේ නැද්ද මේවා බලන්න? මම කියන්නේ නෑ අපේ එවුන් 100% හොදයි කියලා කාඩයෝ කොහෙත් ඉන්නවා නමුත් මේ නම් හිතාමතාම ලොකුවට ලියලා තියෙන්නේ සිංහලයා ලව්වා සිංහලයාට මඩ ගස්සවා ගැනිමේ අරමුණෙන් කියලා දකින ඕනම එකෙකුට පැහැදිලියි. මේ සම්බන්ධව විධිමත් පරික්ෂණයක් තියලා පිටිපස්සේ ඉන්න එවුන්ව අල්ලගෙන දඩගහන්න ඕනේ ආයි නොලියන්න.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mata oya gena kiyanna deyak ne machan...
    lankawe thatwe oka.......
    owa dan hunu gala makuwath wedsak ne...liyala iwarai...mama lanka awama oya wage godak watina than dakka! wagema,ape minissu sadu kiya kiya wadina than gena mata athi une kala kireemak....
    ape sankruthiya,agama,purana wasthu dan tiyenn kawuthukagara wala,nethnam poth wala...
    kanagatui me de gena!
    ape karume thamai ithin!
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    මේවා කුමන්ත්‍රණ ,හොදට බලන්න නම් වල හැටි ඒවා සිංහල නම් ඔක්කොම වගේ එතකොට අනෙක් ජාතීන් යන්නේ නැද්ද මේවා බලන්න? මම කියන්නේ නෑ අපේ එවුන් 100% හොදයි කියලා කාඩයෝ කොහෙත් ඉන්නවා නමුත් මේ නම් හිතාමතාම ලොකුවට ලියලා තියෙන්නේ සිංහලයා ලව්වා සිංහලයාට මඩ ගස්සවා ගැනිමේ අරමුණෙන් කියලා දකින ඕනම එකෙකුට පැහැදිලියි. මේ සම්බන්ධව විධිමත් පරික්ෂණයක් තියලා පිටිපස්සේ ඉන්න එවුන්ව අල්ලගෙන දඩගහන්න ඕනේ ආයි නොලියන්න.

    :lol::lol::lol::lol::lol: umbata mokak hari ledak thiyanawa machan. sirawata.. hama reddama agama beda walin dakinn. ai ban... karala thiyana wadey kohoath waradi.. oya umba kiyana 100% hoda kattiya ge loku kotasak.. bogambara hira gedarath innawa. gon talk deela..metha agam prashna, jathi wadee prashna athi karanne nathuwa pala..

    mewa karanne sigiriy watina kamak danne nathi ponna ralak.. demalek liwath ekai. sihalek liwwath ekai.. moka liwwath.kawada hari ahu unoth aniwa homba kata smathala wenna gahanwa
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වදිනවදත් අහනව... වසන්තට සෙව්වන්දිගෙ ගලේ ඕක ලියාගන්න තිබුනනෙ.... හිතපන් උන්ට ඕක ලියන්න කොච්චරනම් තැන් තියෙනවද.... අපිට විතරක් නෙමෙයි... මුළු ලෝකෙටම තියෙන්නෙ එක සීගිරියයි.... ඕක විනාස උනොත් ලොවෙත් නෑ..... ආයෙ එකක් හදන්නද බං... පපුව පිච්චිලා යනව බන්.... අපිට කියල ඉතිරි වෙලා තියෙන්නෙ මෙච්චරයි... ඒකටත් මුන් කෙලිනව.... මෙන්න සීගිරි ගල කියල ඔය සෙව්වන්දිගෙ ගල පෙන්නන්ද....? උගත්කම නැති අමණයො බන්....... සාප කරයි ඕක දකින දකින උන්.... හරි ලොකු කමක් කරල වසන්තයි සෙව්වන්දියි එක්ක...... අම්මප අහුවුනානම් බලදාරීන් ඕන නෑ... වසන්තයගෙ *ජ්ජයි සෙව්වන්දිගෙ චි*චියයි කඩන් කනව හිරේ ගියත්.... දෙයියනේ මේ අපිට කියල තියෙන ශ්‍රේෂ්ඨ ඉතිහාසයනේ.... කාශ්‍යප රජතුමාට වඩා ලොක්කො දෙන්නෙක් වෙන් ඇති මම හිතන්නෙ මුන් දෙන්න.....
    katha karanna deyak ne machan...........
    mata wachanath ne.kiyanna puluwan dewal tibunath wedakne mwwa his wachan wenawa!mokada kisima daka mewa hadenne ne...
    budu dahamath wikinila tiyenne...siwura dagena inna hamudru waru wasayen wes walagena inna,api hamuduru waru kiyala hithan inna kaalakanni hinda budu dahamath,pirihela tiyenne..
    kanagatui me dewal gena...
    mama sinhala bawddayek kiyala kiyannath lajja wena awastha mata pawdgalikawa labila tiyenawa.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    katha karanna deyak ne machan...........
    mata wachanath ne.kiyanna puluwan dewal tibunath wedakne mwwa his wachan wenawa!mokada kisima daka mewa hadenne ne...
    budu dahamath wikinila tiyenne...siwura dagena inna hamudru waru wasayen wes walagena inna,api hamuduru waru kiyala hithan inna kaalakanni hinda budu dahamath,pirihela tiyenne..
    kanagatui me dewal gena...
    mama sinhala bawddayek kiyala kiyannath lajja wena awastha mata pawdgalikawa labila tiyenawa.

    bawda withrak neme.. ai apey catholic kattiyath innawa ( mama catholic).. mewala kisima watina kamak danne nathi harak..mona karannada ban. mrala dana ona.. ahu unuth mekunwa..