check on Pettah first cross street. they have the parts.
ic eke model eka aran gyot hoya ganna pluwan weida mchn!!
IC number eka dapan
අනිවා උන් ගාව බඩු තියෙනව. මුළු street එකේම තියෙන්නෙ electronics parts කඩ.
Asia Electronics, Micro Electronics කියන දෙකේ බලපන්.
මුලින්ම part number එක google එකේ search කරල ඕකට හරියන වෙන ඒව තියෙනවද කියලත් බලපන්.
කෝකටත් දාපන් බලන්න IC එකේ part number එක
මචන් හදන්න දුන්න තැනින් කිව්ව ඒක video board eke main IC ekalu. කඩවල ගන්න නැතිවෙයි කිව්ව.
ඒකෙ සීන් එක තමයි monitor එකට power දුන්නම check signal cable කියල පෙන්නනව. VGA cable එක monitor එකට connect කරාම display off වෙලා power light එක සැරෙන් සැරේ blink වෙනව.
මටත් හිතෙන්නෙ ඒකම තමයි බන්!මට හිතෙන විදියට හදන්න බෑ කියල නොකිය කියල වගේ. නිකන් අහන්න බලන්න නෙට් එකෙන් ඕඩර් කරලා ගෙනත් දුන්නොත් දාන්න පුලුවන්ද කියල.
උන්ගෙන් අහල බලන්න ඕනෙ!අපෝ ඔව් බන්! මන් IC එක හොයන්න ගොඩක් තැන් වලට ගියා, ඒ හැම එකකම වගේ screens නන් තිබ්බ!!IC bump. screens ganna tiyenawada ban
අපෝ ඔව් බන්! මන් IC එක හොයන්න ගොඩක් තැන් වලට ගියා, ඒ හැම එකකම වගේ screens නන් තිබ්බ!!
