කැඩිච්ච samsung LCD Monitor එකක්

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    කැඩිච්ච samsung LCD Monitor එකක්

    මචන්ලා මගෙ monitor එකේ IC එකක් පිච්චිල, ඒකට replace කරන්න කාගාව හරි කැඩිල අයින් කරපු samsung lcd wide screen monitor එකක් තීනවනන් PM එකක් දාපන්කො!! ශෙප් ගානක් දෙන්නත් පුළුවන්! ලොකු උදව්වක් බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,698
    113
    mage ekath pichchila pettah walin ic ekak genalla hada gaththa.
    ic eke number eka mokakda?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ic eke model eka aran gyot hoya ganna pluwan weida mchn!!

    අනිවා උන් ගාව බඩු තියෙනව. මුළු street එකේම තියෙන්නෙ electronics parts කඩ.

    Asia Electronics, Micro Electronics කියන දෙකේ බලපන්.

    මුලින්ම part number එක google එකේ search කරල ඕකට හරියන වෙන ඒව තියෙනවද කියලත් බලපන්.

    කෝකටත් දාපන් බලන්න IC එකේ part number එක
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    IC number eka dapan

    මචන් හදන්න දුන්න තැනින් කිව්ව ඒක video board eke main IC ekalu. කඩවල ගන්න නැතිවෙයි කිව්ව.
    ඒකෙ සීන් එක තමයි monitor එකට power දුන්නම check signal cable කියල පෙන්නනව. VGA cable එක monitor එකට connect කරාම display off වෙලා power light එක සැරෙන් සැරේ blink වෙනව.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    board ekamath ganna thiynwa samharwelwata ban, sure ma na habai
    gihn balpan ic eka wena brand walath enwa nisa thiyn pulwn
     
    • Like
    Reactions: lkqwd123

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් හදන්න දුන්න තැනින් කිව්ව ඒක video board eke main IC ekalu. කඩවල ගන්න නැතිවෙයි කිව්ව.
    ඒකෙ සීන් එක තමයි monitor එකට power දුන්නම check signal cable කියල පෙන්නනව. VGA cable එක monitor එකට connect කරාම display off වෙලා power light එක සැරෙන් සැරේ blink වෙනව.

    මට හිතෙන විදියට හදන්න බෑ කියල නොකිය කියල වගේ. නිකන් අහන්න බලන්න නෙට් එකෙන් ඕඩර් කරලා ගෙනත් දුන්නොත් දාන්න පුලුවන්ද කියල.
     
    • Like
    Reactions: lkqwd123

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මට හිතෙන විදියට හදන්න බෑ කියල නොකිය කියල වගේ. නිකන් අහන්න බලන්න නෙට් එකෙන් ඕඩර් කරලා ගෙනත් දුන්නොත් දාන්න පුලුවන්ද කියල.
    මටත් හිතෙන්නෙ ඒකම තමයි බන්! :( උන්ගෙන් අහල බලන්න ඕනෙ!