කැත සිද්දිය උනේ
Highway එකේ ගාල්ලේ ඉදන් කොලබ ආව
ඊට පස්සේ highway එකෙන් එලියට දාල කොට්ටවටත් මෙහා මාකුබුරෙන් නැවත්තුවා නේ බන්
ඉස්සර මහරගමට හරි ගියා දැන් ඒකත් නෑ
කොලබ යන උන්ට කෙල වෙනවා නේ
ඊට පස්සේ bus තියෙන්නෙත් අවිස්සාවේල්ල, රත්නපුර, හෝමාගම විතරයි
දුර බස් නවත්තන්නෙත් නෑ
Full anathayi
කවුද බන් ඔය ගොන් වැඩේ කරපු ගෝත කුකුලා
Highway යන උන්ගේ අදහස මොකද්ද මේ ගැන

Last edited: