කැත_වැඩේ_මොනා_උනත්_හිරු_එකෙන්_කරේ_බන්_:D:D

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    කැත_වැඩේ_මොනා_උනත්_හිරු_එකෙන්_කරේ_බන්_:D:D

    අඩෝ උබල මේක දැක්කද,,අපිටත් ඉදල ඉදල මීටර් වෙන්නෙ පට්ට සීන් :frown::frown:

    හැමදාම තේ බිව්වට බිව්වට පස්සෙයි කෑවට පස්සෙයි කොල්ල ටිකක් බඩ උඩ දාගෙන TV එක බලන් ඉන්නව,ඒ නිසා ඔය TV එකෙ යන මෙලෝ රහක් නැති නාට්ටි ටික ඔහෙ බලගෙන ඉන්නව කෑම ටික දිරවනකන්,,ඒ අස්සෙ මේක මීටර් උනේ ඕයි,,

    දෙරන මේ පට්ට මාකටින් පාරක් දීල දීල හෙන සීන් එකක් දාල දාල බොලිවුඩ් තාස්සනේ ද මොකද්ද කිය කිය මේ දීල අතෑරල තියෙන්නෙ පට්ට කොපියක් නෙ බන්:growl::growl:

    5ul739.jpg

    ඊක්ක,,,චාටර්,,,අනේ,,,එපා,,අය්යො,,හැමිනෙනව,,මෝල් යක්කු:growl::growl:

    මුන්ගෙ කතාව කපල දාන්නද කොහෙද හිරු එකෙනුත් එක සැරේටම මේ කතාවම දෙන්න ගත්තෙ :baffled::baffled:

    මොනා උනත් හෙන කැ* වැඩේ ඕයි හිරු එකෙන් කරේ :lol::lol:

    අනේ මුන් ට වියදම් කරලවත් කතාවක් ගොතා ගන්න මොලේ කලදක් නැති වේsa යක්කු :lol::lol: මුන්ගෙ පු* ට බස්සන්න ඕනෙ තඩි මහත දගර ගැහුන කුරුදු පොල්ලක් :growl::growl:

    ඔන්න ඕකමයි මට හිතුනෙ,,
    :frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොපි තමා බන් හැමතැනම. ටෙලි නාට්ටි ගැන නං කියල වැඩක් නෑ ඔක්කගේම මහා ගොන් කතා යන්නෙ :dull::dull:.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ස්වර්නාවහිනියෙයි රුපවාහිනියෙයි විතරයි හරිහමන් එකක් යන්නේ බන්. සිරසට පස්සේ උන්ගේ වැඩේ දැන් බාරගෙන ඉන්නේ හිරු එක.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    කොපි තමා බන් හැමතැනම. ටෙලි නාට්ටි ගැන නං කියල වැඩක් නෑ ඔක්කගේම මහා ගොන් කතා යන්නෙ :dull::dull:.

    :lol:දැන් කාලේ මොනවද කියපන් හොද දේවල් යන්නේ..ඔක්කොම ගොබ්බ වැඩසටහන්.

    lankawe honda nirmana bihi wenne na me yana krameta

    මම් නම් ටිවී බලන්නේ නැ බන්.........කොපි කඩේ හොදයි බන් ඔයිට වඩා

    ස්වර්නාවහිනියෙයි රුපවාහිනියෙයි විතරයි හරිහමන් එකක් යන්නේ බන්. සිරසට පස්සේ උන්ගේ වැඩේ දැන් බාරගෙන ඉන්නේ හිරු එක.

    ane aththamai mata channel ekak patan ganna pululwannam mam thyena tv seriws tika okkoma danawa bn tv eke heheh,,,mee gon huynnawal.balanna one na minissunta ethakota
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ane aththamai mata channel ekak patan ganna pululwannam mam thyena tv seriws tika okkoma danawa bn tv eke heheh,,,mee gon huynnawal.balanna one na minissunta ethakota

    pala hutto yanna... hindi eka english ekak copiyak... :lol::lol::lol::lol:

    derana yana eka adugane lankawe widiyata karala thiyenawa....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ane aththamai mata channel ekak patan ganna pululwannam mam thyena tv seriws tika okkoma danawa bn tv eke heheh,,,mee gon huynnawal.balanna one na minissunta ethakota

    අපි බැලුවේ නැති වුනාට ගොඩක් එවුන් බලනවා බන්. අපේ අම්මල එහෙමත් ඕව තමා බලන්නේ :lol: හැබැයි ඉස්සර සිරසේ ගිය ඒවට වඩා දැන් ඒව ටිකක් හොඳයි :lol:.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    මම නම් මේදවස් වල දඬුබස්නාමානය බලනවා. :cool:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දෙකම ගූ ද සුපිරිද දන්නෑ ...... ගෙඩිය පිටින් පෙන්නනවට වඩා .... අපේවුන් අරකෙ රගපානවනෙ.... අනික ..... හඩකවපුව මහම අජූතයි..... රූපවාහිනී ස්වර්ණවාහිනියෙ තියන සිංහල ටෙලිනාට්‍ය හොදා එකදිගට බලන්න නොලැබුනත් අහම්බෙන් බැලෙන ඒවයින් තීරණය කොලේ