කැත_වැඩේ_මොනා_උනත්_හිරු_එකෙන්_කරේ_බන්_

අඩෝ උබල මේක දැක්කද,,අපිටත් ඉදල ඉදල මීටර් වෙන්නෙ පට්ට සීන්

හැමදාම තේ බිව්වට බිව්වට පස්සෙයි කෑවට පස්සෙයි කොල්ල ටිකක් බඩ උඩ දාගෙන TV එක බලන් ඉන්නව,ඒ නිසා ඔය TV එකෙ යන මෙලෝ රහක් නැති නාට්ටි ටික ඔහෙ බලගෙන ඉන්නව කෑම ටික දිරවනකන්,,ඒ අස්සෙ මේක මීටර් උනේ ඕයි,,
දෙරන මේ පට්ට මාකටින් පාරක් දීල දීල හෙන සීන් එකක් දාල දාල බොලිවුඩ් තාස්සනේ ද මොකද්ද කිය කිය මේ දීල අතෑරල තියෙන්නෙ පට්ට කොපියක් නෙ බන්

ඊක්ක,,,චාටර්,,,අනේ,,,එපා,,අය්යො,,හැමිනෙනව,,මෝල් යක්කු

මුන්ගෙ කතාව කපල දාන්නද කොහෙද හිරු එකෙනුත් එක සැරේටම මේ කතාවම දෙන්න ගත්තෙ

මොනා උනත් හෙන කැ* වැඩේ ඕයි හිරු එකෙන් කරේ

අනේ මුන් ට වියදම් කරලවත් කතාවක් ගොතා ගන්න මොලේ කලදක් නැති වේsa යක්කු
මුන්ගෙ පු* ට බස්සන්න ඕනෙ තඩි මහත දගර ගැහුන කුරුදු පොල්ලක් 
ඔන්න ඕකමයි මට හිතුනෙ,,