කැද බොන්න පටන්ගත්තා සිංහලු

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔන්න මං කිව්වත් වගේ අද ඉදලා නෝ කිරි පිටි. ඔන්ලි කොළකැද.. බීපල්ල තව කිරි පිටි ඒකරල උබලගෙ ලමයි ලෙඩ්ඩු කරගනිල්ලා. :yes:
    39BEA11A-1261-42A2-AC4E-69E24E4D7225.jpeg
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ගෑසුත් ගෙදරම හදා ගමු..😐

    View attachment 147375
    ඇත්තටම මේක ප්‍රැක්ටිකල් බං :yes:

    සව්, බාර්ලි වගේ දේවලුත් දාගනින් Routine එකට
    සිරාවටම ආයෙ නම් පිටි කිරි බොන් නෑ මචන්. කිරිපිරි ජරාව බොනවට වඩා ආදේශක ඕනෙ තරම් තියෙනව ගුනාත්මක :yes:
    ------ Post added on Oct 12, 2021 at 8:45 AM

    Ela Ela. Mata nan keda bonna ba. Man kiri bonneth na podi kale idanma. Only a glass of water.
    ඒකත් හොදයි. උබ හොදට ෆිල්ටර් කරලා විශබීජ අයින් කරලා ගුණාත්මක විදියට බීපන් මචන්. හොදම බීම තමයි ඕක.
    ------ Post added on Oct 12, 2021 at 8:47 AM
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    කැද ට්ක දවසක් බොනකොට ලෙඩවල් අඩුවෙනවා
    මාරුවෙන් මාරුවට ජාති වෙනස් කරල හදාගෙන බොන්න
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,055
    1,014
    113
    ඔන්න මං කිව්වත් වගේ අද ඉදලා නෝ කිරි පිටි. ඔන්ලි කොළකැද.. බීපල්ල තව කිරි පිටි ඒකරල උබලගෙ ලමයි ලෙඩ්ඩු කරගනිල්ලා. :yes: View attachment 147374
    අඩෝ එකේ පාට බලපන්කො. සුදු පාටට හදල කොළ පාට කලරින් පොඩ්ඩක් දාල වගේ
     
    • Wow
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අඩෝ එකේ පාට බලපන්කො. සුදු පාටට හදල කොළ පාට කලරින් පොඩ්ඩක් දාල වගේ
    එහෙම තමයි බන් සමහර කොල ජාති :yes:

    කැද ට්ක දවසක් බොනකොට ලෙඩවල් අඩුවෙනවා
    මාරුවෙන් මාරුවට ජාති වෙනස් කරල හදාගෙන බොන්න

    කැද ට්ක දවසක් බොනකොට ලෙඩවල් අඩුවෙනවා
    මාරුවෙන් මාරුවට ජාති වෙනස් කරල හදාගෙන බොන්න
    අනිවා :yes:
    ------ Post added on Oct 12, 2021 at 12:44 PM
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ගොටුකොල මිටියක යුශ
    උකු පොල් කිරි කෝප්ප 2ක්
    හාල් කප් 1/2ක්
    ලුනු තේ හැදි 1 1/2ක්
    උළුහාල් තේ හැදි 1/4ක්
    තලාගත් සුදුළූනු බික් 3ක්
    *වතුර කෝප්ප 3ක්

    w8sVMrY.jpg


    සෝදාගත් හාල් , උළුහාල්, ලුණු , සුදුළූනු දමා උයාගන්න (*).

    බත් පිසුනු පසු මද වේලාවක් නිමෙන්න තබා පොල්කිරිත් සමග බ්ලෙන්ඩර් කර ගන්න.

    Aiosh3U.jpg


    කලින් බත් පිස ගත් බාජනයට එම පොල්කිරි මිශ්‍රනය දමා ගොටුකොල යුශ සමග නැවත තුන් වරක් පමණ නටවා ගන්න.

    GRHIm7b.jpg


    aMWvoyj.jpg





    ------ Post added on Oct 12, 2021 at 1:39 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම අහලා තියෙනවා ඉස්සර මිනිස්සු හේන් කුබුරු වල හරි හරියට වැඩකරේ කැඳ බිලා කියලා. මොකද කැඳ වලින් ශරීර ප්‍රතිශක්තිකරණය වැඩිවෙන නිසා ලෙඩරෝග වලිනුත් ආරක්ෂා වෙනගමන් ශරීර ශක්තිය වැඩිවුණා කියලා. සිංහල මිනිස්සු කැඳ බොන එක නතර කරන්න කැඳ බොන එක ලැජ්ජාවක් හැටියට ඒත්තු ගන්නන්න තමයි පස්සේ කාලෙක කම්මැලි එකෙක් දැක්කොත් " මොකද නිකන් කැඳ බීලා වගේ "අද කැඳ බීලද ආවේ " වගේ දේවල් අහලා අපහස කරලා. කැඳ වෙනුවට වෙනත් ආදේශක හදුන්වලා දුන්නේ කියලා අහලා තියෙනවා.