balanna ausi lady dr innawa sinhala caregivers giyapu youtube
This is not a joke. This is reality . Most of Western Countries are like that. So it is better you assess the opportunities before leaping on to to new country.පට්ට ජෝක් එකක්..
okotoma same level eken salakanne, mulin katta kanna balagena yanna ona nathham epa wenawaCanada කියන්නේ සුරපුරයක් නෙවෙයි අනිත් එක මේකට අදාල නොවුනත් එහේ දොස්තර කියන්නේ තවන් එක වෘතියක් විතරයි ලංකාවේ වගේ වැඳුම් පිදුම් ලබන්න එහේ බැහැ
මේක නිසාම ගොඩක් දොස්ථාරලාට පිටරටවල් එපා වෙනවා ගියපු ගමන්
කාටවත් විශේෂ සැලකිලි නැහැ බං එහේ රට වෙනුවෙන් වැඩ කරන හැමෝම එකම විදියට සලකන්නේ මේක ලංකාවෙන් යන ගොඩක් අයට දරා ගන්න බැහැokotoma same level eken salakanne, mulin katta kanna balagena yanna ona nathham epa wenawa
ටිප් ටොප් අයිය අවදානෙ ගන්න නයෙක් අරිනව වෙන්නත් බැරිනෑ.මට කියන්න තියෙන්නෙ නං කැනඩාවෙ ඇවිත් විබාග කරොත් අවුරැදු 2 වගෙ ඩොකෙක් වෙන්න පුලුවන්...වැටුපත් පටිටම හොදයි. මට තේරෙන්නෙ නැහැ ඇයි උගත් අය මෙවගෙ මෝඩ තිරන ගන්නෙ කියල. සමහරවිට එයාලගෙ පව්ලි ප්‍රස්න නිසාද දනිනෙ නැහැ
It’s not easy to take PR but it’s not impossible. You need to work little harder
Free Healthcare.care giver is domestic helper, many Filipinos go to Canada using this category, and can get PR after 3 years. if you get job visa can work in CANADA. I also work CANADA seven years. from our company job relocation. but i found working CANADA is waste of your time have to pay tax around more than 40% of your income. I was base in Hong Kong , maximum tax in HK is 15% , after 7 years of waste of time i went back to HK.
ඩොක්ටර් කෙනෙක් විදියට කැනඩාවට තියා කිසිම සුපිරි රටකට යන්න බෑ ලංකාවේ වෘතිකයෙකුට.Therumak na neh, doctor kenek widiyata yanna thibbe
මෝඩ ආමිකාරයින්ටයි දොස්තරලටයි එකම සැලකිල්ලද? එහෙනම් වැඩක් නෑකාටවත් විශේෂ සැලකිලි නැහැ බං එහේ රට වෙනුවෙන් වැඩ කරන හැමෝම එකම විදියට සලකන්නේ මේක ලංකාවෙන් යන ගොඩක් අයට දරා ගන්න බැහැ