කැනඩාවේ Care Giver රස්සාව කරන්න ගිය ලංකාවේ ඩොකෙක් 😳

warwickuni

Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    පට්ට ජෝක් එකක්..
    This is not a joke. This is reality . Most of Western Countries are like that. So it is better you assess the opportunities before leaping on to to new country.
    Lot of Nursers come as caregiver and even that is an under employment, considering the intense training they go through for 3 years at training institute and there after the training they get at hospital.
    Care giver coursers are for 3 -6 month duration and freely available for any person!
    So just compare a Pilot being employed for driving a Bus! Imagine the frustration. It may not be always the money that matters in your life.
    Caregiving cannot be done by any person though they are related fields to Health !
    This is not the first time and will not be the last for such incidents. Even before pandemic there were Uni Professors who went to MLT or lower that that positions!
    Think twice before you change your career specially in foreign country
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Canada කියන්නේ සුරපුරයක් නෙවෙයි අනිත් එක මේකට අදාල නොවුනත් එහේ දොස්තර කියන්නේ තවන් එක වෘතියක් විතරයි ලංකාවේ වගේ වැඳුම් පිදුම් ලබන්න එහේ බැහැ
    මේක නිසාම ගොඩක් දොස්ථාරලාට පිටරටවල් එපා වෙනවා ගියපු ගමන්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    Canada කියන්නේ සුරපුරයක් නෙවෙයි අනිත් එක මේකට අදාල නොවුනත් එහේ දොස්තර කියන්නේ තවන් එක වෘතියක් විතරයි ලංකාවේ වගේ වැඳුම් පිදුම් ලබන්න එහේ බැහැ
    මේක නිසාම ගොඩක් දොස්ථාරලාට පිටරටවල් එපා වෙනවා ගියපු ගමන්
    okotoma same level eken salakanne, mulin katta kanna balagena yanna ona nathham epa wenawa
     
    • Like
    Reactions: 2osama

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Mehe MBBS doctorslata ehe care giver thamai karanna thiyana job eka

    Mu hithagena inne mehe goo kala igena ganna ewunta ehe specialist karala ganee kaiyalada ?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    okotoma same level eken salakanne, mulin katta kanna balagena yanna ona nathham epa wenawa
    කාටවත් විශේෂ සැලකිලි නැහැ බං එහේ රට වෙනුවෙන් වැඩ කරන හැමෝම එකම විදියට සලකන්නේ මේක ලංකාවෙන් යන ගොඩක් අයට දරා ගන්න බැහැ
     
    • Like
    Reactions: Nerdie

    Sen-lu

    Well-known member
  • මට කියන්න තියෙන්නෙ නං කැනඩාවෙ ඇවිත් විබාග කරොත් අවුරැදු 2 වගෙ ඩොකෙක් වෙන්න පුලුවන්...වැටුපත් පටිටම හොදයි. මට තේරෙන්නෙ නැහැ ඇයි උගත් අය මෙවගෙ මෝඩ තිරන ගන්නෙ කියල. සමහරවිට එයාලගෙ පව්ලි ප්‍රස්න නිසාද දනිනෙ නැහැ
    It’s not easy to take PR but it’s not impossible. You need to work little harder
    ටිප් ටොප් අයිය අවදානෙ ගන්න නයෙක් අරිනව වෙන්නත් බැරිනෑ.
     
    • Like
    Reactions: Renu77 and 2osama

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    care giver is domestic helper, many Filipinos go to Canada using this category, and can get PR after 3 years. if you get job visa can work in CANADA. I also work CANADA seven years. from our company job relocation. but i found working CANADA is waste of your time have to pay tax around more than 40% of your income. I was base in Hong Kong , maximum tax in HK is 15% , after 7 years of waste of time i went back to HK.
    Free Healthcare.
    Pension to everyone.
    Fucking Freedom.
    Various benefits from the government, people in here consider the tax they pay as an investment, except most south asian cheap immigrants.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාටවත් විශේෂ සැලකිලි නැහැ බං එහේ රට වෙනුවෙන් වැඩ කරන හැමෝම එකම විදියට සලකන්නේ මේක ලංකාවෙන් යන ගොඩක් අයට දරා ගන්න බැහැ
    මෝඩ ආමිකාරයින්ටයි දොස්තරලටයි එකම සැලකිල්ලද? එහෙනම් වැඩක් නෑ

    White House Correspondents Dinner Justice GIF by C-SPAN
     
    • Haha
    Reactions: 2osama