කැනඩාවේ Care Giver රස්සාව කරන්න ගිය ලංකාවේ ඩොකෙක් 😳

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඉතින් එහෙ හොඳ නෑ නම් ආපහු ලංකාවට ඇවිත් ඩොක්ට විදියටම ජොබ් එක කරගෙන ඉන්න පුළුවන් නෙ. ඇයි දන්නෑ ඔච්චර අමාරුවෙන් එහෙට වෙලාම ඉන්නෙ.
     
    • Like
    Reactions: shenat

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මට සිරාවටම තියෙන ප්‍රශ්ණේ බං ඇයි මිනිස්සු රටවල් වලට ගිහින් එහෙ හොඳ නෑ නම් ආයෙම ලංකාවට එන්නෙ නැත්තෙ. හොඳනෑ කියන්නෙ ලංකාවට සාපේක්ෂව නෙ අනිවාර්යයෙන්ම. වෙල්ඩිං කරන්න කටාර් යන එකා කටාර් හොඳනෑ කියනවනම් ඌ කියන්නෙ ඇමරිකාවට සාපේක්ෂව නෙවෙයිනෙ. මොකද ඒකාට ඇමරිකාවට යන්න පුළුවන් නම් කටාර් යන්නෑ නෙ. එතකොට ඌ කටාර් හොඳනෑ හොඳනෑ ගගා කියනවනම් ඒ ලංකාවට සාපේක්ෂව කටාර් හොඳනෑ කියන එකනෙ කියන්නෙ. ඉතින් ඌට පුළුවන් නෙ එහෙමනම් ආපහු ලංකාවටම එන්න. හොඳ නැති, වැඩක් නැති, ඉතුරුවක් නැති රටේ අමාරුවන් ඉන්නෙ ඇයි?

    දැන් ඔන්න ලංකාවෙ ඉන්න එකෙක් නම් ලංකාව හොඳනෑ කීවොත් ඌට වෙන රටකට යන්න වීසා නෑ නම් ලංකාව හොඳනෑ කිය කිය මෙහෙටම වෙලා ඉඳී. යන්න පුළුවන් වෙනකම් රටකට. රටකට ගිහින් එහෙ හොඳ නෑ නම් ආයෙ ලංකාවට එන්න වීසා ඕන නෑ නෙ. රිටන් ටිකට් එකක් දාගෙන එන්න පුළුවන් නෙ. ඇයි හොඳනෑ හොඳනෑ ගගා එහෙටම වෙලා ඉන්නෙ.

    මටනම් හිතෙන්නෙම තව එකෙක් ඒ රටකට එනවට ඒ රටකට ගිය එකෙක් කැමතිම නෑ. ඒක විතරමයි හේතුව. වෙන හේතුවක් නෑ. තනිකරම තියෙන්නෙ ඉරිසියාවයි, ගූණමකුකමයි. ඒ වුනාට ඌ වැදි බණ කියද්දි කියන්නෙ ඒ රටට තව එකෙක් ඇවිත් දුක් විඳී කියලා එන්න ආසාවෙන්ඉන්න එකාට දුක් විඳින්න එන්න එපෝ කියලා පුදුමාකාර ආදරයකින් වගේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,235

    ඔන්න ඔහොම හිතන නිසයි ලංකාවෙ හොඳ IT Job දාල මේ රටවලට ලමයිත් උස්සන් Masters එන්න අහන උන්ට මමනම් මුකුත් නොකියන්නෙ. උන්ගෙ කෝස් Fees ඉල්ලුවමත් දෙනව ඉතින්. ඇවිල්ල කට්ට කද්දිම තේරෙයි නැත්තම් පෙරලුන පිට හොඳයි කියල ඉඳියි. ඇවිල්ල මාස දෙක තුනකින් ආයි සල්ලි ඉල්ලනව Rent එක ගෙවන්න සල්ලි නෑ කියල. එතකොටනම් ඉතින් උඹල වගේ උන් ලංකාවෙ ඉදන්වත් උන්ට උදව් කරන්න ඕනෙ අපිනම් නෑ
     
    • Like
    Reactions: acryan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,739
    87,145
    113
    ආශ්චර්යමත් රටක
    Army එකේ අයට කොයි රටෙත් සැලකිල්ල වැඩියි මොකෝ රටක යුද්ධයකදී ... ☝️ :-D

    ඔසාමා පොන්නයට ගෙවන විදිය වෙනස් කරලා. උදේ පාන්දර ඉල්ලන් කන තරමටලු ගෙවන්නෙ. 🫢🫢
     
    • Haha
    Reactions: topkollek

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    "දේශනයකට කැනඩාවට ගිය‌ ලෝ ප්‍රකට ලංකාවේ විද්‍යාඥවරියට ආරක්ෂක නිලධාරිනියක් කැත වැඩක් කරලා! විද්‍යාඥවරිය පිටිපස්සෙ තිබ්බ බෝඩ් එක පෙන්වලා කට්ටියවම හොල්මන් කරයි! - Sri Lanka News Update" https://sinhala.mawratanews.lk/excl...ure-was-troubled-by-a-security-officer/?amp=1