Course Eka differ karoth break eke full time work karanna puluwan. Salli godakma amarui nam Eka karanna puluwan. Not recommend.Ehema kalath student visa ekata denne 20 hours per week wada karanna time ekak
Mama awrudu 4k yalu wela hitapu kellata USA yanna set una. Masa 3n mata boot eka thibba ballek wageඅර බන් පොඩි පොඩි පත්තර ලිපි ලියන උන්, සින්දුවක් දෙකක් කියාගෙන ඉන්න ඩයල් කොහොමද එකපාර යුරෝපේ රටවල් වල පැලපදියම් වෙන්නේ ??
itin bn oya dekama nathnam uba yanna hithan inne kohomada? ehema yna puluwan nam lankawama canada wala mea weddiමචන් දැන් රටෙ තත්වය එන්න එන්නම නරක් වෙනවා ඉතින් මම බැලුවෙ පවුල පිටින්ම රටින් යන්න කියලා නමුත් මට මහලොකු සල්ලියක් නෑ අධ්යාපනයකුත් නෑ ඉතින් සාමන්ය ජොබක් හොයන් යන්න කියලා බැලුවේ මේ වැඩෙට ලංකාවෙ හොද තැනක් හෝ උපදෙසක් බලාපොරොත්තු වෙනවා

UK pr denne na kiyala thiyenva needaමොළයක් තියනවා නම්, UK try කරපල්ලා. chance වැඩියි දැන්.
මොළයක් තියනවා නම්, UK try කරපල්ලා. chance වැඩියි දැන්.
Post work visa 2 years passe PR deida sure ekatama.More details please.
athatama mathath meka prashnayk .. media wala ina goadk aya , eyalage daruwo aniwa rata ..අර බන් පොඩි පොඩි පත්තර ලිපි ලියන උන්, සින්දුවක් දෙකක් කියාගෙන ඉන්න ඩයල් කොහොමද එකපාර යුරෝපේ රටවල් වල පැලපදියම් වෙන්නේ ??
Ehema yanna ba ne mahaththaya... At least a Diploma and 5 years Job Experience Must or Student Visa yanna puluwan,. but salli pennanna ona