මම දන්න එකෙක් බිස්නස් වීසා හදාගෙන ජපන් පන්නා. එහෙම ලයින් එකක් කැනඩාවට අල්ලන්න බැරිවෙයිද?කැනඩා විසිට් වීසා දෙනවද බලන්න ඉසෙල්ලම දන්න විදියට ඇමරිකාවට නම් විසිට් දෙන්නේ නෑ තාම යාලුවෙක් ගේ ෆැමලි එකක් ඌව බලන්න යන්න කියලා ඇප්ලයි කරලා දැන් අවුරුද්දකට වැඩ්යි වීසා දෙන් නෑ තාම හැබයි ස්ටුඩන්ට් ඒව දෙනවා අර යකාගෙත් කන්වකේශන් එකට යන්න ඉල්ලුවේ තාම නෑ යූ එස් විසිට් දාල ගිහින් කැනඩා පනින්න තිබ්බා එකත් දෙන් නෑ නේ ඉතින් කැනඩා මෙහෙන් විසිට් දාගන්න එකනම් මහ අමාරුම වැඩක් මෙහේ තියන සේසතම පෙන්නන්න ඕන ආයේ එනවා කියලා උන්ට හිතුනොත් වීසා එක දෙනවා නැත්නම් ඉතින් ගල් වෙන බව දන්නවා උනුත් කොටින්ම කිවුවොත් වැඩේ කිසිම ලේසියක් නෑ පනින එක ඇරෙන්න එහේ ගිහින් විසිට් යනවා නම් ගන්න එකාට ඉතින් කෙලවෙනවා පැන්නම වෙන වොලන්ටියර් හරි යන සීන් එකක් බලන්න අන්න එහෙම පනින්න පූලුවන්
ඕවා මහා ලොකු දේවල් නෙමෙයි සුදු. යාගත්තොත් හරිman danne ne thread eka dapu eka dannawa athi![]()
------ Post added on Jan 17, 2022 at 2:18 PM