කැනඩා විසිටින් යවන හොඳම තැනක්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කැනඩා විසිට් වීසා දෙනවද බලන්න ඉසෙල්ලම දන්න විදියට ඇමරිකාවට නම් විසිට් දෙන්නේ නෑ තාම යාලුවෙක් ගේ ෆැමලි එකක් ඌව බලන්න යන්න කියලා ඇප්ලයි කරලා දැන් අවුරුද්දකට වැඩ්යි වීසා දෙන් නෑ තාම හැබයි ස්ටුඩන්ට් ඒව දෙනවා අර යකාගෙත් කන්වකේශන් එකට යන්න ඉල්ලුවේ තාම නෑ යූ එස් විසිට් දාල ගිහින් කැනඩා පනින්න තිබ්බා එකත් දෙන් නෑ නේ ඉතින් කැනඩා මෙහෙන් විසිට් දාගන්න එකනම් මහ අමාරුම වැඩක් මෙහේ තියන සේසතම පෙන්නන්න ඕන ආයේ එනවා කියලා උන්ට හිතුනොත් වීසා එක දෙනවා නැත්නම් ඉතින් ගල් වෙන බව දන්නවා උනුත් කොටින්ම කිවුවොත් වැඩේ කිසිම ලේසියක් නෑ පනින එක ඇරෙන්න එහේ ගිහින් විසිට් යනවා නම් ගන්න එකාට ඉතින් කෙලවෙනවා පැන්නම වෙන වොලන්ටියර් හරි යන සීන් එකක් බලන්න අන්න එහෙම පනින්න පූලුවන්
    මම දන්න එකෙක් බිස්නස් වීසා හදාගෙන ජපන් පන්නා. එහෙම ලයින් එකක් කැනඩාවට අල්ලන්න බැරිවෙයිද?

    man danne ne thread eka dapu eka dannawa athi:lol:
    ඕවා මහා ලොකු දේවල් නෙමෙයි සුදු. යාගත්තොත් හරි
    ------ Post added on Jan 17, 2022 at 2:18 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දන්න විදියට ටුවර් කරන්නේ ජෙට්වින් ට්‍රැවල් බන්. උන් ගෲප් අරන් යනව. හැබැයි අවුරුදු ගානක එකවුන්ට් ස්ටේට්මන්ට්, බිස්නස් රේජිස්ට්‍ර3අසන්, බලනව වෙන්න පුලුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,771
    113
    ube wayasa kiyada,dan lankawe karanne monawada,cleaning,caregiver wage ewata atlantic immigration program eken gannawa.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උඹ කියපු ඔය ඔක්කොම තියෙනවා, ඒත් කොහොමද විසිට් ගිහින් සේටල් වෙන්නේ කියපන්කො ?

    තේරුනේ නෑ තව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
    විසිට් ගිහින් සෙටල් වෙන්න ඉතින් මම දන්න කතාව කියන්නම් ඔහොම එකෙක් ඉතාලි ඉදලා පැන්නා මිනිහා යූ එස් විසිට් දාල ගිහින් කැනඩා බෝඩර් එකේ දී ම් 100 දුවලා පැන්නා කැනඩාවට දැන් අවු 5ක් විතර එහේ පැන්නට නඩු දානව නඩු ගාස්තු හොයාගන්න ජොබ් එකක් කරන්න පුලුවන් මිනිහා කොහොමත් අහුවෙච්ච එක කරන මනුස්සයෙක් ඒ නිසා තාම නඩුව යනවා කේස් එක ඉතාලිය වගේ හොද රටක ඉදන් කැනඩාවට ආවේ ඇයි දීපල්ලකෝ උත්තර. තාම නඩුව ඉවර නෑ ඒත් මිනිහා ජොබ් කරගෙන පාඩුවේ ඉන්නවා ඩිපොර්ට් නම් කරන එකක් නෑ හැබයි IELTS කරන්න ඕන උන්ගේ පුරවැසි භාවය දෙන්න එහෙම කැනඩාවේ පැනලා ඔය IELTS විභාගේ ෆේල් වෙලා මෙහේ ඩිපොර්ට් උන අයත් ඉන්නවා. හිතලා බලලා ප්ලෑන් කරල මිසක් ගමේ යනවා වගේ නම් යන්න එපා

    බිස්නස් වීසා මම දන්න විදියට එහේ ඉන්වෙස්ට් කරන්න යන සීන් එකක් හදා ගෙන ඔය සීන් එක එජන්සී කාරයෙක් කිවුවේ ඔකුන් ව නම් සත 5කට සුවර් කරන්න එපා පට්ට හොරු ඉන්නේ සල්ලි අරගෙන අද හෙට වීස හම්බෙනව කියලා අවු ගනන් අදිනවා අන්තිමේ අමාරුවෙන් සල්ලි ටික ගන්න වෙන්නේ
     
    • Like
    • Wow
    Reactions: jennt and Oli_Vili

    ගොඩ යන්න පුළුවන් බන්. uk වගේ සිරිවෙන කේස් නෑ
     
    • Wow
    Reactions: jennt

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගොඩ යන්න පුළුවන් බන්. uk වගේ සිරිවෙන කේස් නෑ
    ඔය පැන්න මනුස්සයාගේ අයියා කැනඩා ඉන්නේ අවු 25ක් එයාට එයාගේ මල්ලි ගන්න බැරි උනා හරි විදියට මිනිහා තමා ඔහොම හරි උදවු කරන්නේ කන්ටැක්ස්ට් නැතුව පැනලා ගොඩක් අමාරුවෙනවා කවුරුම හරි ඉන්න් ඕන පොඩි හරි හෙලප් එකක් ගන්න ජොබ්ස් නම් ඕන තරම් යන එකයි ඉන්න එකයි කේස් එක ටොරොන්ටෝ වගේ ශේප් උඩට යන්න යන්න වැඩේ ලේසි වෙන් නෑ සීතල එක්ක
     
    • Wow
    Reactions: jennt

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    tawa 20 ne lankwe idapan
    මට නම් ඕන අගු පිලක අවුලක් නෑ දැන්. ඒත් බන් දරුවන්ට මේ අපා දුක විඳින්න දෙන්න බෑනේ
     
    • Wow
    Reactions: jennt

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම අපි උඹ.... මතක්වුනා🤣🤣
    පාත්ත පොන්නයත් මෙකේ රගලා චන්ද ටික කඩාගෙන නගර සබාවටත් ගිහින් හොරට බිල්ඩින් අරගෙන ඒව දෙම්ලුන්ට විකුනලා පැන්න සීන් එක :LOL::LOL::LOL:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,317
    30,071
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය පැන්න මනුස්සයාගේ අයියා කැනඩා ඉන්නේ අවු 25ක් එයාට එයාගේ මල්ලි ගන්න බැරි උනා හරි විදියට මිනිහා තමා ඔහොම හරි උදවු කරන්නේ කන්ටැක්ස්ට් නැතුව පැනලා ගොඩක් අමාරුවෙනවා කවුරුම හරි ඉන්න් ඕන පොඩි හරි හෙලප් එකක් ගන්න ජොබ්ස් නම් ඕන තරම් යන එකයි ඉන්න එකයි කේස් එක ටොරොන්ටෝ වගේ ශේප් උඩට යන්න යන්න වැඩේ ලේසි වෙන් නෑ සීතල එක්ක
    මොන මගුලටද බං කැනඩා පනින්නේ ඌට යන්න රටවල් වටේම තියෙද්දී🤣
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මට නම් ඕන අගු පිලක අවුලක් නෑ දැන්. ඒත් බන් දරුවන්ට මේ අපා දුක විඳින්න දෙන්න බෑනේ
    ලමයි පවුල විසිට් නම් ගන්න පුලුවන් ඒත් ඔයාට සිටිසන් හම්බුනා කියලා එයාලට හම්බෙන් නෑ එයාල හරි විදියට ඇවිල්ලා ගන්න ඕන ඔකයි කතාව ....
     
    • Wow
    Reactions: jennt

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය පැන්න මනුස්සයාගේ අයියා කැනඩා ඉන්නේ අවු 25ක් එයාට එයාගේ මල්ලි ගන්න බැරි උනා හරි විදියට මිනිහා තමා ඔහොම හරි උදවු කරන්නේ කන්ටැක්ස්ට් නැතුව පැනලා ගොඩක් අමාරුවෙනවා කවුරුම හරි ඉන්න් ඕන පොඩි හරි හෙලප් එකක් ගන්න ජොබ්ස් නම් ඕන තරම් යන එකයි ඉන්න එකයි කේස් එක ටොරොන්ටෝ වගේ ශේප් උඩට යන්න යන්න වැඩේ ලේසි වෙන් නෑ සීතල එක්ක
    පස්සට ඇදලා බෑ බන්. වෙන මගුලක් වෙන්න යන්න ඕනේ. වල් බුත නැතුව දන්න තැනක් කියපන්කො
     
    • Wow
    Reactions: jennt

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මොන මගුලටද බං කැනඩා පනින්නේ ඌට යන්න රටවල් වටේම තියෙද්දී🤣
    ඇමරිකා විසිට් ගිහින් කැනඩා පැන්නේ ඉතින් මිනිහාගේ අයියා කැනඩා නේ
     
    • Wow
    Reactions: jennt

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    උබ කියනදේ තේරෙනවා. ඒත් මේ ලබ්බට වෙලා ඉදන් මොනවා කරන්නද කියපන්කො.
    Umbata 17ta adu lamai innawa nam un minor nisa unwa student dala unge guardian widihata palayan.. Poddak hoyala balapan.. yanna widhi thiyenawa.. ohoma horata yanne nathuwa..
     
    • Like
    • Wow
    Reactions: jennt and Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පස්සට ඇදලා බෑ බන්. වෙන මගුලක් වෙන්න යන්න ඕනේ. වල් බුත නැතුව දන්න තැනක් කියපන්කො
    මෙහේ විසිට් සීන් එක නම් කරන හොද ඒජන්සි එකක් ගැන රෙකමන්ඩ් කරන්න නම් බෑ පට්ට හොරු ඉන්නේ එකයි අවුල ජොබ් එකකට යන්න බලන්න සුපර්මාකට් එහෙම ගන්නවා හැබයි 20 25 වගේ ගන්නවා
     
    • Wow
    Reactions: jennt

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,317
    30,071
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇමරිකා විසිට් ගිහින් කැනඩා පැන්නේ ඉතින් මිනිහාගේ අයියා කැනඩා නේ
    යුරෝප් ඉඳලා කැනඩා පැන්නා කියන්නේ නං ගොං කමක්. ඌට ලොකු හේතුවක් ඇති ඔහොම දෙයක් කරන්න.
     
    • Like
    Reactions: jennt

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යුරෝප් ඉඳලා කැනඩා පැන්නා කියන්නේ නං ගොං කමක්. ඌට ලොකු හේතුවක් ඇති ඔහොම දෙයක් කරන්න.
    ඉතාලියේ අවු බර ගානක් හිට්ය කෙනෙක් 10කට වැඩි හැබයි එහේත් සිටිසන් නෑ මිනිහට ඉතාලිය ඉතින් කේස් නේ දැන් අවු 5කට වගෙ කලින් පැන්නේ මනුස්සයා
     
    • Wow
    Reactions: jennt

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    diploma එකකටවත් පලයන්,ඔය ගල් වෙන සීන් හොඳයි ජපානෙට වගේ
     
    • Wow
    Reactions: jennt