කැනඩා විසිටින් යවන හොඳම තැනක්

thushana

Well-known member
  • Jun 19, 2010
    10,527
    6,299
    113
    1.ඔන් araival visa නිසා සිංගප්පූරුවට යන්න.
    2.කැනඩාවට යන ෆ්ලයිට් එකෙ ටිකට් එකත් මෙහෙම්ම දාගන්න.
    3.canada airport එකේ න් කොහොමහරි රට ඇතුලට පැනගන්න.
    4. canada airport 1 cleaning කරන අයගේ ඇඳුමක් මෙහෙන් මහගෙන යන්න. බාත්රුම් එකේදී change කරගන්න.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    ෆිල්ම් එකක් ද නැත්නම් මෙක කරලා හරි ගියපු සීන් එකක් ද ?
     
    • Haha
    Reactions: jennt

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Umbata 17ta adu lamai innawa nam un minor nisa unwa student dala unge guardian widihata palayan.. Poddak hoyala balapan.. yanna widhi thiyenawa.. ohoma horata yanne nathuwa..
    පට්ට අයිඩියා එකක් මචං. උඹට පිං

    ෆිල්ම් එකක් ද නැත්නම් මෙක කරලා හරි ගියපු සීන් එකක් ද ?
    එයාර්පෝර්ට් එකෙන් පනින්න තව ක්‍රම සහ විධි තියෙනවා. සින්ගප්පුරුවෙන් ප්ලේන් එකට බෝර්ඩ් වෙන්න පුළුවන්ද?
    ------ Post added on Jan 17, 2022 at 3:52 PM

    1.ඔන් araival visa නිසා සිංගප්පූරුවට යන්න.
    2.කැනඩාවට යන ෆ්ලයිට් එකෙ ටිකට් එකත් මෙහෙම්ම දාගන්න.
    3.canada airport එකේ න් කොහොමහරි රට ඇතුලට පැනගන්න.
    4. canada airport 1 cleaning කරන අයගේ ඇඳුමක් මෙහෙන් මහගෙන යන්න. බාත්රුම් එකේදී change කරගන්න.
    කැනඩා වීසා නැතුව කැනඩා යන ප්ලේන් එකකට බෝර්ඩ් වෙන්න බෑ නේද බන්?
    ------ Post added on Jan 17, 2022 at 3:54 PM
     
    • Wow
    Reactions: jennt

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,527
    6,299
    113
    පට්ට අයිඩියා එකක් මචං. උඹට පිං

    එයාර්පෝර්ට් එකෙන් පනින්න තව ක්‍රම සහ විධි තියෙනවා. සින්ගප්පුරුවෙන් ප්ලේන් එකට බෝර්ඩ් වෙන්න පුළුවන්ද?
    ------ Post added on Jan 17, 2022 at 3:52 PM

    කැනඩා වීසා නැතුව කැනඩා යන ප්ලේන් එකකට බෝර්ඩ් වෙන්න බෑ නේද බන්?
    ------ Post added on Jan 17, 2022 at 3:54 PM
    Visa sticker ekak ne.
     
    • Wow
    Reactions: jennt

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය ෆිල්ම් සීන් කරන්න ගිහින් චොර වෙලා ලන්කාවට එන්නෙ වෙන්නේ කන්ටේනර් වල ඉතාලි ගිය උනුත් අර පනින්න ගිහින් කන කට්ට මෙහෙන් වීසා එක ගන්න එකයි ලොකුම දේ අනිත් ඒව නම් ඉතින් මොනවද
     
    • Like
    Reactions: jennt

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය ෆිල්ම් සීන් කරන්න ගිහින් චොර වෙලා ලන්කාවට එන්නෙ වෙන්නේ කන්ටේනර් වල ඉතාලි ගිය උනුත් අර පනින්න ගිහින් කන කට්ට මෙහෙන් වීසා එක ගන්න එකයි ලොකුම දේ අනිත් ඒව නම් ඉතින් මොනවද
    ඒක නම් එහෙම තමයි. ඒත් මේ සිංගප්පුරු කේස් එක මොකක්ද? අපිට ඕන අරයිවල් වීසා සිංගප්පුරු යන්න පුළුවන්. එහෙන් කැනඩා ප්ලේන් එකකට බෝර්ඩ් වෙන්නේ කොහොමද?
     
    • Wow
    Reactions: jennt

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    Dont waste your life

    Horen panala inna ba ubata survive wenna ba

    Mama danna ekek ohoma panala u dan disappear

    Covid hadila marila kiyala thama kiyanne

    Math ekka NZ wala hitapu ekekuth overstay shortcut yanna gihin uth dan na. uge facebook instagram thiya ehema ekek hitiyada kiyalawath dan na. Ugeth ekka ganja gahapu ewun nam innawa hodata Residence/Citizen thibuna nisa :lol: Habai aru gana katha karanne wath na, ehema ekek hitiyada danneth na. U ekko dead naththan deported, ehemath naththan fugitive
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ekekuta ohoma una kiyala panala inna hamotama ehema wenne nane ban. oya ona tharam un panala hangila inne ageta
     
    • Wow
    Reactions: jennt

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒක නම් එහෙම තමයි. ඒත් මේ සිංගප්පුරු කේස් එක මොකක්ද? අපිට ඕන අරයිවල් වීසා සිංගප්පුරු යන්න පුළුවන්. එහෙන් කැනඩා ප්ලේන් එකකට බෝර්ඩ් වෙන්නේ කොහොමද?
    සින්ග ගිහින් එහෙන් විසා දාගන්න පුලුවන් නම් ශේප් බලන්න එහෙම කරගන්න
     
    • Wow
    Reactions: jennt

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    ehema gihin game gahanna yanne siri lankawata neme :lol: . anatha novi hari vidiyata palayan. IELTS karapan
     
    • Like
    Reactions: jennt

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Ehe inna relation kenk balanna visit visa daganna berida ban? Mage malli yanna inne. Mata uwa balanna yanna beriweida?
     
    • Like
    Reactions: jennt

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මට නම් ඕන අගු පිලක අවුලක් නෑ දැන්. ඒත් බන් දරුවන්ට මේ අපා දුක විඳින්න දෙන්න බෑනේ
    Lol. Good luck living like that in a cold snow covered country. And as an illegal immigrant, you have no right or legal protection. You will die under a bridge or tree by hypothermia and not even an indian would care for you. Western countries are not like Sri Lanka where people have sympathy towards random hobos in street
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා කැනඩාව පැත්තේ විසිටින් පාරක් දාලා එහෙම ගල් වෙන්න අයිඩියා එකක් තියෙනවා. විශ්වාසවන්තව වැඩේ සෙට් කරගන්න හොඳ තැනක් කියපල්ලකෝ අත්දැකීම් තියෙන උන්. හරියට වැඩේ සෙට් කරලා දුන්නොත් උඹටත් ගානක් දෙනවා
    කොච්චර දෙනවද ?
     
    • Like
    Reactions: jennt

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මාත් මේ අපේ එකේක්ගෙන් විස්තරේ අහගත්තා. ඉගෙන ගන්න තමා යන්න වේන්නේ. වෙනනම් ලේසියේන් ගොඩ යන method එකක් නෑ. ගෑනිව අරන් යන්න ඔනේ ඒකාලේට හම්බ කරගන්න. :lol: :lol::lol:. මේකේ pm දාපු උනුත් උදවු කරන්නම් කිවා. ඔක්කොමත් හරි IELTS 6.5-7 වත් ගොඩ දාන්න එපැයි. :lol::lol: මෙච්චර කල් ගොඩ දාපුවගේ හැටියට ඕකත් මොනවා හරි කරනවා. ඒ මදිවට ඉගෙන ගන්න යන subject එකත් ගොඩ දාන්න එපැයි. :lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ටොරොන්ටෝ වගේ ශේප් උඩට යන්න යන්න වැඩේ ලේසි වෙන් නෑ සීතල එක්ක
    ටොරන්ටෝ සීතල ශේප් නෑ බන් :D
    35060E3F-F63F-430E-8CEE-A5C927325F1C.jpeg

    සීතල අඩුම victoria, BC :yes:
     
    • Wow
    • Like
    Reactions: jennt and pavanruka

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මචන්ලා කැනඩාව පැත්තේ විසිටින් පාරක් දාලා එහෙම ගල් වෙන්න අයිඩියා එකක් තියෙනවා. විශ්වාසවන්තව වැඩේ සෙට් කරගන්න හොඳ තැනක් කියපල්ලකෝ අත්දැකීම් තියෙන උන්. හරියට වැඩේ සෙට් කරලා දුන්නොත් උඹටත් ගානක් දෙනවා
    Work permits දෙන්න නැද්ද දැන්? Company job offer කරන්නෙ නැද්ද දැන්.
     
    • Like
    Reactions: jennt