~ කැනඩා Student Visa MSc ~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ලගදි කැනඩාවට MSc එකකට ගියපු සහෝ කෙනෙක් ඉන්නවද ?
    partner එක්ක යද්දී වීසා ලැබෙන එක sureද ?
    කොච්චර සල්ලි පෙන්න්න ඕනෙද
    🙏🙏
     
    • Like
    Reactions: ltty head

    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    SOP eka liyapan hariyatama. sallinam 5-10 million wage pennanna ona which depends on the course fee and living area

    සහෝ ඔයා ගියාද ? Alberta, vancouver බැලුවේ
    12M වගේ පෙන්නන්න පුළුවන්
    SOP එකට family tiers පෙන්නන්න ඕනේ කියනවා නේද ? sample එකක් තියනවද
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    සහෝ ඔයා ගියාද ? Alberta, vancouver බැලුවේ
    12M වගේ පෙන්නන්න පුළුවන්
    SOP එකට family tiers පෙන්නන්න ඕනේ කියනවා නේද ? sample එකක් තියනවද

    mama studies giye nehe. eth details hewwa. direct PR ganna thama mama try karanne.
    SOP eke pennapan after studies aye lankawata enawa kiyala. illegally inne nehe kiyala.
     
    • Love
    Reactions: Kangaruwa

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ස්ටුඩන්ට් වීසා නම් පර්සනල් බෑන්ක් ස්ටේට්මන්ට්ස්/ෆන්ඩ්ස් ම පෙන්නන්න ඕනෙ නෑ. යුනි එකෙන් රීසර්ච් එකට ෆන්ඩ් කරනවනම් ඒක පෙන්නන්න පුලුවන්. ස්කෝලර්ෂිප් තියෙනවනම් ඒකත් වලංගුයි.

    සම්පූර්ණයෙන්ම අතින් කයිට් වෙලා නම් ඉගෙනගන්නෙ උඹට අරවත් පෙන්න්න වෙනව. උඹ තාම ලංකාවෙ ඉගෙනගන්න එකෙක් නම් ඇකඩමික් පර්ෆෝමන්ස් වලට අවධානය දෙන්න (>3.5GPA වත් STEM ප්‍රෝග්‍රැම් වලට). ඒකයි හොඳ SoP එකකුයි එක්ක ස්කොල් ගන්න නම් අමාරුවෙන්නෙ නෑ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,270
    86,474
    113
    ආශ්චර්යමත් රටක
    eka thamai saho baluwe canada partner visa sure na kiyanawa godak un ekai me baluwe lagadi giyapu ekekwath innawada kiyala

    Sltocanada YouTube page ekata request ekak dala join wenna.

    Partner visa reject wenne na sadarana hethuwak nathuwa. Mama ahapu de tamai dennama ekapara visa apply nokara partner ta masekata witara passe apply karanna kiyana eka.