කැන්ගරු කිවි අවසන් ගැටුමේ තීරණය
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග තීරකවරයා සහ විනිසුරු මඩුල්ල අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එම තරගයේ තරග තීරකවරයා ලෙස තෝරාගෙන ඇත්තේ ශී‍්‍ර ලංකාවේ රංජන් මඩුගල්ල මහතායි. කුමාර ධර්මසේන මහතා ප්‍රධාන විනිසුරුවරයන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස තෝරාගෙන තිබෙනවා. අනෙක් ප්‍රධාන විනිසුරුවරයා වන්නේ එංගලන්තයේ රිචඞ් කෙටල් බ්රෝයි. මරායිස් එරස්මස් තෙවන විනිසුරු ලෙසත්, ඉයන් ගුල්ඞ් සිව්වන විනිසුරුවරයා ලෙසත් තෝරාගෙන තිබෙනවා.
අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ ජේ්‍යෂ්ඨතම තරග තීරකවරයා වන්නේද රංජන් මඩුගල්ල මහතායි. ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියක අවසන් මහා තරගයක් විනිශ්චය කිරීමට ශී‍්‍ර ලාංකික විනිසුරු තෝරාගත් පළමු අවස්ථාව ද මෙය වනවා.