කැන්ගරු කිවි අවසන් ගැටුමේ තීරණය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කැන්ගරු කිවි අවසන් ගැටුමේ තීරණය

    ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග තීරකවරයා සහ විනිසුරු මඩුල්ල අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය මීට නොබෝ වේලාවකට පෙර ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව එම තරගයේ තරග තීරකවරයා ලෙස තෝරාගෙන ඇත්තේ ශී‍්‍ර ලංකාවේ රංජන් මඩුගල්ල මහතායි. කුමාර ධර්මසේන මහතා ප‍්‍රධාන විනිසුරුවරයන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස තෝරාගෙන තිබෙනවා. අනෙක් ප‍්‍රධාන විනිසුරුවරයා වන්නේ එංගලන්තයේ රිචඞ් කෙටල් බ්‍රෝයි. මරායිස් එරස්මස් තෙවන විනිසුරු ලෙසත්, ඉයන් ගුල්ඞ් සිව්වන විනිසුරුවරයා ලෙසත් තෝරාගෙන තිබෙනවා.

    අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ ජේ්‍යෂ්ඨතම තරග තීරකවරයා වන්නේද රංජන් මඩුගල්ල මහතායි. ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියක අවසන් මහා තරගයක් විනිශ්චය කිරීමට ශී‍්‍ර ලාංකික විනිසුරු තෝරාගත් පළමු අවස්ථාව ද මෙය වනවා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    28le7vd.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග තීරකවරයා සහ විනිසුරු මඩුල්ල අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය මීට නොබෝ වේලාවකට පෙර ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව එම තරගයේ තරග තීරකවරයා ලෙස තෝරාගෙන ඇත්තේ ශී‍්‍ර ලංකාවේ රංජන් මඩුගල්ල මහතායි. කුමාර ධර්මසේන මහතා ප‍්‍රධාන විනිසුරුවරයන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස තෝරාගෙන තිබෙනවා. අනෙක් ප‍්‍රධාන විනිසුරුවරයා වන්නේ එංගලන්තයේ රිචඞ් කෙටල් බ්‍රෝයි. මරායිස් එරස්මස් තෙවන විනිසුරු ලෙසත්, ඉයන් ගුල්ඞ් සිව්වන විනිසුරුවරයා ලෙසත් තෝරාගෙන තිබෙනවා.

    අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ ජේ්‍යෂ්ඨතම තරග තීරකවරයා වන්නේද රංජන් මඩුගල්ල මහතායි. ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියක අවසන් මහා තරගයක් විනිශ්චය කිරීමට ශී‍්‍ර ලාංකික විනිසුරු තෝරාගත් පළමු අවස්ථාව ද මෙය වනවා.

    :yes::yes: Ela jaya wewa
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමතක නෑ ධර්මේ.. :) සනා, අර්ජුන වගේ වගේ තවත් අයෙක් නොවුනු එක ගැන අපගේ උපහාරය

    z_spo350.jpg
     
    Last edited: