yako balapan photo eke date eka giya mase hadala tiyenne 2017-4 exp wenne
ඔවු නේන්නං දැනුයි දැක්කේ
සොරි සොරි


yako balapan photo eke date eka giya mase hadala tiyenne 2017-4 exp wenne


yakooo me mata una deyak ban..


pic ekak hadauwe fb eke danna..ballo phone ans karanna tibbahama loku company wala mehema tami wenne..yako customer kenekta kathakaranna bari eun mokatada mun hotline eke tiyanne??ehenam ai picture ekak haduwe. athin liyala meke danna tibba ne.
katha kara machan , sadudta enawa kuwa..paribogika sewa adikariyata danwanna. egollo pahadili uttarayak dei.
puka tamai ban..me ada mata meka une...one nam waren panuwa tawai okkoma tama tiyenawa..u eake widala eliyata awa hilath tiyenawa ,nuwara nam inne waren pennanm..ජෙපපොන්ගේ වැඩක්..මටනම් සුවර්..අනුර කිව්වේ හැප්පිලා බලමු කියලා මේකට වෙන්න ඇති..![]()
Kandos Cashew Nuts ekak dan genath kewa chorada kiyala balanna,
Batch No:160105
Date of Mft:15.01.2016
Date of Exp:15.01 2017
Meka Keli 5k thiyanawa, rase awulak ne, kaju nan tikak madi wage
පොඩි කාලෙ ඉදලම කනව කැන්ඩොස් කිසිම අවුලක් නැ...
කොම්පනියෙන් පනුවො එව්න්නෙ නැ බන්ස්.
කඩෙ ස්ටොර් කරන විදියෙන්...ක්ල්ය්මෙට් එකෙන් කේස් වෙන් පුලුවන්
ow habai oyawage loku company ekaka inna one neda customer kenekta piliwalata katha karanna puluwan manussayek hot line eke?aduma tarame uba oya kuwa de wath uta kiyanna puluwan wenna one...natuwa gatta tanin maru karaganna kiyana ekada uttare?ඔය පනුවා ආවේ කැන්ඩෝස් ෆැක්ටරි ඉදලමයි කියලා කොහොමද ඔප්පු කරන්නේ?
කඩකාරයාගේ හෝ කඩේට දාපු උන්ගේ ස්ටෝක්ස් තියන විදිය අවුල් වෙලා , අපිරිසිදු නිසා ඕකට ඔය පනුවා ආවා වෙන්න බැරි නෑ.
සෝ කැන්ඩෝස් එකට බැනලා වැඩක් නෑ.
බනිනවානම් අනිවා උබලගේ ෆැක්ටරි එකෙන්මයි ආවේ කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ow habai oyawage loku company ekaka inna one neda customer kenekta piliwalata katha karanna puluwan manussayek hot line eke?aduma tarame uba oya kuwa de wath uta kiyanna puluwan wenna one...natuwa gatta tanin maru karaganna kiyana ekada uttare?
එක එක චොකලට් කම්පැනි මගින් ප්‍රචාර ගෙනියනව ඇත්ත වෙන්න පුලුවන බොරු වෙන්න පුළුවන්.
ලංකාවේ කම්පනියක් kandos. පොඩි කාලේ ඉඳන් තවම මේ චොකලට් කෑවට අද වෙනකන් එක පණුවෙක් අහුවෙලා නැහැ මට.
yes: