කැන්ඩොස් චොකලට් වල පනුවෝ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    අනේ මන්දා ඉතින් කාගෙන කාගෙන යනව අහු උනාම...පනුවොත් කෑවද දන්නෑ:baffled::baffled:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    ජෙපපොන්ගේ වැඩක්..මටනම් සුවර්..අනුර කිව්වේ හැප්පිලා බලමු කියලා මේකට වෙන්න ඇති..:lol::lol:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Kandos Cashew Nuts ekak dan genath kewa chorada kiyala balanna, :P

    Batch No:160105
    Date of Mft:15.01.2016
    Date of Exp:15.01 2017

    Meka Keli 5k thiyanawa, rase awulak ne, kaju nan tikak madi wage:baffled:
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    පොඩි කාලෙ ඉදලම කනව කැන්ඩොස් කිසිම අවුලක් නැ...

    කොම්පනියෙන් පනුවො එව්න්නෙ නැ බන්ස්.
    කඩෙ ස්ටොර් කරන විදියෙන්...ක්ල්ය්මෙට් එකෙන් කේස් වෙන් පුලුවන්
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ehenam ai picture ekak haduwe. athin liyala meke danna tibba ne.
    pic ekak hadauwe fb eke danna..ballo phone ans karanna tibbahama loku company wala mehema tami wenne..yako customer kenekta kathakaranna bari eun mokatada mun hotline eke tiyanne??
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ජෙපපොන්ගේ වැඩක්..මටනම් සුවර්..අනුර කිව්වේ හැප්පිලා බලමු කියලා මේකට වෙන්න ඇති..:lol::lol:
    puka tamai ban..me ada mata meka une...one nam waren panuwa tawai okkoma tama tiyenawa..u eake widala eliyata awa hilath tiyenawa ,nuwara nam inne waren pennanm..
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Kandos Cashew Nuts ekak dan genath kewa chorada kiyala balanna, :P

    Batch No:160105
    Date of Mft:15.01.2016
    Date of Exp:15.01 2017

    Meka Keli 5k thiyanawa, rase awulak ne, kaju nan tikak madi wage:baffled:

    machan 20ta 30ta chocolate tiyeddi 100k deela me kali 5 kanne rasa nisa tami,,mamatha danna kale idan kanne meka tami..habai prashnayak unahama unta puluwan wenna one a manussaya kiyana deta ahunkan denna,,,natuwa gatta tanin maru karaganna kiyana eka hari uttarayak da?
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    පොඩි කාලෙ ඉදලම කනව කැන්ඩොස් කිසිම අවුලක් නැ...

    කොම්පනියෙන් පනුවො එව්න්නෙ නැ බන්ස්.
    කඩෙ ස්ටොර් කරන විදියෙන්...ක්ල්ය්මෙට් එකෙන් කේස් වෙන් පුලුවන්

    oe uba kiyana eka hari ,,mama danna kale idala kanne meka tami..eath waraddak unahama unta eaka piliganna kondak tiyenne one..anika ubalata ohoma deyak unanam ,call karahama ubalata kuwoth gatta tanen wena ekakata maru karaganna kiyala ubala mokadda karanne?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    රුපියල් 100/= ට පණුවෙක් නොදා කුකුළෙක් දාන්නද උඹල කියන්නෙ ....?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය පනුවා ආවේ කැන්ඩෝස් ෆැක්ටරි ඉදලමයි කියලා කොහොමද ඔප්පු කරන්නේ?
    කඩකාරයාගේ හෝ කඩේට දාපු උන්ගේ ස්ටෝක්ස් තියන විදිය අවුල් වෙලා , අපිරිසිදු නිසා ඕකට ඔය පනුවා ආවා වෙන්න බැරි නෑ.
    සෝ කැන්ඩෝස් එකට බැනලා වැඩක් නෑ.
    බනිනවානම් අනිවා උබලගේ ෆැක්ටරි එකෙන්මයි ආවේ කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
     
    ow habai oyawage loku company ekaka inna one neda customer kenekta piliwalata katha karanna puluwan manussayek hot line eke?aduma tarame uba oya kuwa de wath uta kiyanna puluwan wenna one...natuwa gatta tanin maru karaganna kiyana ekada uttare?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow habai oyawage loku company ekaka inna one neda customer kenekta piliwalata katha karanna puluwan manussayek hot line eke?aduma tarame uba oya kuwa de wath uta kiyanna puluwan wenna one...natuwa gatta tanin maru karaganna kiyana ekada uttare?

    උබ පාරිභෝගික අධිකාරියට කම්ප්ලේන් එකක් දාපන් මචන්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එක එක චොකලට් කම්පැනි මගින් ප්‍රචාර ගෙනියනව ඇත්ත වෙන්න පුලුවන බොරු වෙන්න පුළුවන්.
    ලංකාවේ කම්පනියක් kandos. පොඩි කාලේ ඉඳන් තවම මේ චොකලට් කෑවට අද වෙනකන් එක පණුවෙක් අහුවෙලා නැහැ මට.

    :yes:yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹලට කුකුල්ලු කන්න හොඳයි. හරක් කන්න හොඳයි එළුවෝ ඌරෝ බැටලුවෝ කන්න හොඳයි. මාලු කන්න හොඳයි. මස් කළඳක් නැති කකුළුවගේ කටු ටික හූරන් කන්න හොඳයි. කෑවට දනෙන්නෙ වත් නැති ඉස්සො කන්න හොඳයි. මේ පුංචි මිලිමීටර් ගානක් දිග පණුවෙක් හිටියම තමා අමාරුව. :dull: