මේ වගේ දේකට ලොකු ප්‍රචාරයක් දීල සිංහලයගෙ ඉතුරුවෙලා තියෙන බිස්නස් ටිකටත් කෙලින්න එපා

මේ වගේ දේකට ලොකු ප්‍රචාරයක් දීල සිංහලයගෙ ඉතුරුවෙලා තියෙන බිස්නස් ටිකටත් කෙලින්න එපා

උඹලට කුකුල්ලු කන්න හොඳයි. හරක් කන්න හොඳයි එළුවෝ ඌරෝ බැටලුවෝ කන්න හොඳයි. මාලු කන්න හොඳයි. මස් කළඳක් නැති කකුළුවගේ කටු ටික හූරන් කන්න හොඳයි. කෑවට දනෙන්නෙ වත් නැති ඉස්සො කන්න හොඳයි. මේ පුංචි මිලිමීටර් ගානක් දිග පණුවෙක් හිටියම තමා අමාරුව.![]()
එක එක චොකලට් කම්පැනි මගින් ප්‍රචාර ගෙනියනව ඇත්ත වෙන්න පුලුවන බොරු වෙන්න පුළුවන්.
ලංකාවේ කම්පනියක් kandos. පොඩි කාලේ ඉඳන් තවම මේ චොකලට් කෑවට අද වෙනකන් එක පණුවෙක් අහුවෙලා නැහැ මට.
අනේ මේ නිකන් ගොං කතා කියන් නැතුව හිටපන් බන්..උබේ ගෙදර කවුරු හරි කෑමක් කනකොට ඒකෙ පනුවෙක් හිටියොත් ,කොහොමත් අපි මස් මාලු කනවනෙ කියල ඌත් එක්කම කනවද?
ඇයි පනුවො කන්න උබ හිතුවද උබ වගේ කුකුලෙක් කියල මම..තොට ඕන්නම් කාපිය පනුවො බැරිනම් කැරපොත්තො හරි,හැබැයි අපිනම් කන් නෑ..

ඔය පනුවා ආවේ කැන්ඩෝස් ෆැක්ටරි ඉදලමයි කියලා කොහොමද ඔප්පු කරන්නේ?
කඩකාරයාගේ හෝ කඩේට දාපු උන්ගේ ස්ටෝක්ස් තියන විදිය අවුල් වෙලා , අපිරිසිදු නිසා ඕකට ඔය පනුවා ආවා වෙන්න බැරි නෑ.
සෝ කැන්ඩෝස් එකට බැනලා වැඩක් නෑ.
බනිනවානම් අනිවා උබලගේ ෆැක්ටරි එකෙන්මයි ආවේ කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.

pissuda ubata.. ekko mata pissuda?yako awruddak parana Chocolate ekakne ban.
ithin panuwo hadenne nathuwa tiyeida??![]()

අපිත් කන්නෙ කැන්ඩොස්..ස:වෙලාවට පනුවෝ ඉන්නවා තමා,කමිපනියට දොස් කියන්න බැහැ..අපි කන්න කලින් හොදට බලලා කන්න ඹිනා..expire date බලලා ගන්න ඹිනා..ඒ කොහෝම වෙතත් ඔිවා වැඩිය කන්න නරකයි..
දැනුවත් කලාට ගොඩක් thanks.දැන් ඉතින් චාෙකලටි කන්න ගියාම පනුවා මතක් වෙනවානේ..
Rep+

මේ වගේ දේකට ලොකු ප්‍රචාරයක් දීල සිංහලයගෙ ඉතුරුවෙලා තියෙන බිස්නස් ටිකටත් කෙලින්න එපා

මේ වගේ දේකට ලොකු ප්‍රචාරයක් දීල සිංහලයගෙ ඉතුරුවෙලා තියෙන බිස්නස් ටිකටත් කෙලින්න එපා
අනේ මේ නිකන් ගොං කතා කියන් නැතුව හිටපන් බන්..උබේ ගෙදර කවුරු හරි කෑමක් කනකොට ඒකෙ පනුවෙක් හිටියොත් ,කොහොමත් අපි මස් මාලු කනවනෙ කියල ඌත් එක්කම කනවද?
ඇයි පනුවො කන්න උබ හිතුවද උබ වගේ කුකුලෙක් කියල මම..තොට ඕන්නම් කාපිය පනුවො බැරිනම් කැරපොත්තො හරි,හැබැයි අපිනම් කන් නෑ..
ලෝකෙ ඉන්න තරමක් ඔක්කොම සත්තුන්ගෙ මළකුණු කකා මේ ඇටකිච්චං පනුවෙක් දැක්කම තමා අමාරු. අපේ ගෙදර කෑමක පණුවෙක් හිටියොත් අපිට කෑ ගහන්න අයිතියක් තියෙනව මොකද අපි මළකුණු කන්නෑ. ඉස්සා පොකිරිස්සා කනවනම් ඇයි කැරපොත්තට කුඩම්මගෙ සැලකිලි? කන්න ඕන ඌවත්. පණුවො සර්පයො එහෙමත් කන්න ඕන හොඳ මළකුණු කන්නො වුනහම
යකෝ දාපන්කෝ අර හම්බ සයිවර් කඩවල කුස්සියේ ෆොටෝ. තොපිල ඒවායේ කෑම කනවා රස කර කර. අරුන් කුස්සියේ කිසිම පිරිසිඳු කමක් නැතුව හදලා දෙනවා කෑම. ඒවා සද්දයක් නෑ. මේ චෝකොලට් පණුවෙක් අල්ලාගෙන දඟලනවා. මම මෙච්චර කල් චොකොලට් කනවා උන්ගේ expired ඒවත් කාල තියෙනවා. ඒත් පනුවෝ නම් ඉඳලා නෑ. මේක මඩක්![]()

මට මතක නෑ කැන්ඩොස් ද එඩ්නා ද කියලා... කෙල්ලගෙ ගෙදර පොඩි උන්ට දෙන්න ගත්තා කටේ තියන්න බෑ පුස්ම පුස් රහයි... පනුවෝ නම් හිටියේ නෑ... කල් ඉකුත් වෙලත් නෑ...

චොකලට් කන්න ආසයි නං මන් නං කියන්නේ food city වලින් dates බලලා ගනින් කියලා 