කැන්ඩොස් චොකලට් වල පනුවෝ

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    උඹලට කුකුල්ලු කන්න හොඳයි. හරක් කන්න හොඳයි එළුවෝ ඌරෝ බැටලුවෝ කන්න හොඳයි. මාලු කන්න හොඳයි. මස් කළඳක් නැති කකුළුවගේ කටු ටික හූරන් කන්න හොඳයි. කෑවට දනෙන්නෙ වත් නැති ඉස්සො කන්න හොඳයි. මේ පුංචි මිලිමීටර් ගානක් දිග පණුවෙක් හිටියම තමා අමාරුව. :dull:

    අනේ මේ නිකන් ගොං කතා කියන් නැතුව හිටපන් බන්..උබේ ගෙදර කවුරු හරි කෑමක් කනකොට ඒකෙ පනුවෙක් හිටියොත් ,කොහොමත් අපි මස් මාලු කනවනෙ කියල ඌත් එක්කම කනවද?
    ඇයි පනුවො කන්න උබ හිතුවද උබ වගේ කුකුලෙක් කියල මම..තොට ඕන්නම් කාපිය පනුවො බැරිනම් කැරපොත්තො හරි,හැබැයි අපිනම් කන් නෑ..
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    එක එක චොකලට් කම්පැනි මගින් ප්‍රචාර ගෙනියනව ඇත්ත වෙන්න පුලුවන බොරු වෙන්න පුළුවන්.
    ලංකාවේ කම්පනියක් kandos. පොඩි කාලේ ඉඳන් තවම මේ චොකලට් කෑවට අද වෙනකන් එක පණුවෙක් අහුවෙලා නැහැ මට.

    sira kathaawa. matath eka dawasaka panuwek hambela na
     
    • Like
    Reactions: DjAtrocity

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අනේ මේ නිකන් ගොං කතා කියන් නැතුව හිටපන් බන්..උබේ ගෙදර කවුරු හරි කෑමක් කනකොට ඒකෙ පනුවෙක් හිටියොත් ,කොහොමත් අපි මස් මාලු කනවනෙ කියල ඌත් එක්කම කනවද?
    ඇයි පනුවො කන්න උබ හිතුවද උබ වගේ කුකුලෙක් කියල මම..තොට ඕන්නම් කාපිය පනුවො බැරිනම් කැරපොත්තො හරි,හැබැයි අපිනම් කන් නෑ..

    :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඔය පනුවා ආවේ කැන්ඩෝස් ෆැක්ටරි ඉදලමයි කියලා කොහොමද ඔප්පු කරන්නේ?
    කඩකාරයාගේ හෝ කඩේට දාපු උන්ගේ ස්ටෝක්ස් තියන විදිය අවුල් වෙලා , අපිරිසිදු නිසා ඕකට ඔය පනුවා ආවා වෙන්න බැරි නෑ.
    සෝ කැන්ඩෝස් එකට බැනලා වැඩක් නෑ.
    බනිනවානම් අනිවා උබලගේ ෆැක්ටරි එකෙන්මයි ආවේ කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.

    අන්න කථාව.:)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපිත් කන්නෙ කැන්ඩොස්..ස:වෙලාවට පනුවෝ ඉන්නවා තමා,කමිපනියට දොස් කියන්න බැහැ..අපි කන්න කලින් හොදට බලලා කන්න ඹිනා..expire date බලලා ගන්න ඹිනා..ඒ කොහෝම වෙතත් ඔිවා වැඩිය කන්න නරකයි..:no::(:sorry:
    දැනුවත් කලාට ගොඩක් thanks.දැන් ඉතින් චා‍ෙකලටි කන්න ගියාම පනුවා මතක් වෙනවානේ..:baffled::(:dull:
    :yes:

    Rep+

    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපිත් කන්නෙ කැන්ඩොස්..ස:වෙලාවට පනුවෝ ඉන්නවා තමා,කමිපනියට දොස් කියන්න බැහැ..අපි කන්න කලින් හොදට බලලා කන්න ඹිනා..expire date බලලා ගන්න ඹිනා..ඒ කොහෝම වෙතත් ඔිවා වැඩිය කන්න නරකයි..:no::(:sorry:
    දැනුවත් කලාට ගොඩක් thanks.දැන් ඉතින් චා‍ෙකලටි කන්න ගියාම පනුවා මතක් වෙනවානේ..:baffled::(:dull:
    :yes:

    Rep+

    පනුවො එක්ක කාපන් බන් හොඳ ප්‍රෝටීන් කෑමක්නෙ පණුවො කියන්නෙ......:lol::lol::rofl::rofl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    යකෝ දාපන්කෝ අර හම්බ සයිවර් කඩවල කුස්සියේ ෆොටෝ. තොපිල ඒවායේ කෑම කනවා රස කර කර. අරුන් කුස්සියේ කිසිම පිරිසිඳු කමක් නැතුව හදලා දෙනවා කෑම. ඒවා සද්දයක් නෑ. මේ චෝකොලට් පණුවෙක් අල්ලාගෙන දඟලනවා. මම මෙච්චර කල් චොකොලට් කනවා උන්ගේ expired ඒවත් කාල තියෙනවා. ඒත් පනුවෝ නම් ඉඳලා නෑ. මේක මඩක් :dull:
     
    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    :yes::yes::yes::yes::yes::yes:
    that can be happened due to damage of the wrapper.
    මේ වගේ දේකට ලොකු ප්‍රචාරයක් දීල සිංහලයගෙ ඉතුරුවෙලා තියෙන බිස්නස් ටිකටත් කෙලින්න එපා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ මේ නිකන් ගොං කතා කියන් නැතුව හිටපන් බන්..උබේ ගෙදර කවුරු හරි කෑමක් කනකොට ඒකෙ පනුවෙක් හිටියොත් ,කොහොමත් අපි මස් මාලු කනවනෙ කියල ඌත් එක්කම කනවද?
    ඇයි පනුවො කන්න උබ හිතුවද උබ වගේ කුකුලෙක් කියල මම..තොට ඕන්නම් කාපිය පනුවො බැරිනම් කැරපොත්තො හරි,හැබැයි අපිනම් කන් නෑ..

    මලකුණු නම් කෝකත් මළකුණු බං. කුකුලගෙ මළ කුණත් ටික දවසක් යද්දි ගඳ ගහනවා මිනිහගෙ මළ කුණත් ගඳ ගහනව. කුකුලගෙ මළකුණ ෆ්‍රිජ් එකේ තියන් ඉඳලා කනවා. මැරිල මාස ගානක් ගියත් ජරාවක් නෑ. අප්පිරියාවක් නෑ. කොහොමද පාරක් අයිනෙ සතෙක් මැරිල කුණු වුනාම ගඳ? කුකුලටත් ඒ සෙතේ තමා ෆ්‍රිජ් නැත්නම් :P ලෝකෙ ඉන්න තරමක් ඔක්කොම සත්තුන්ගෙ මළකුණු කකා මේ ඇටකිච්චං පනුවෙක් දැක්කම තමා අමාරු. අපේ ගෙදර කෑමක පණුවෙක් හිටියොත් අපිට කෑ ගහන්න අයිතියක් තියෙනව මොකද අපි මළකුණු කන්නෑ. ඉස්සා පොකිරිස්සා කනවනම් ඇයි කැරපොත්තට කුඩම්මගෙ සැලකිලි? කන්න ඕන ඌවත්. පණුවො සර්පයො එහෙමත් කන්න ඕන හොඳ මළකුණු කන්නො වුනහම :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යකෝ දාපන්කෝ අර හම්බ සයිවර් කඩවල කුස්සියේ ෆොටෝ. තොපිල ඒවායේ කෑම කනවා රස කර කර. අරුන් කුස්සියේ කිසිම පිරිසිඳු කමක් නැතුව හදලා දෙනවා කෑම. ඒවා සද්දයක් නෑ. මේ චෝකොලට් පණුවෙක් අල්ලාගෙන දඟලනවා. මම මෙච්චර කල් චොකොලට් කනවා උන්ගේ expired ඒවත් කාල තියෙනවා. ඒත් පනුවෝ නම් ඉඳලා නෑ. මේක මඩක් :dull:

    කැන්ඩොස් කියන්නෙ ඉස්සර ඉඳලම කොලිටි බඩු හදපු සමාගමක්. :yes::love:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට මතක නෑ කැන්ඩොස් ද එඩ්නා ද කියලා... කෙල්ලගෙ ගෙදර පොඩි උන්ට දෙන්න ගත්තා කටේ තියන්න බෑ පුස්ම පුස් රහයි... පනුවෝ නම් හිටියේ නෑ... කල් ඉකුත් වෙලත් නෑ...

    ගොඩක් කඩවල් වලින් ගන්න චොකලට් සවුත්තුයි බන් හෙන කාලයක් විදුරු ඇතුලේ තිබිලා තිබිලා , ඒවාගේ කොලිටි වෙනස් වෙලා වගේ .. පරණ තෙල් රසවල් , පුස් රසවල් , භුමි තෙල් රසවල් පවා එනවා සමහර ඒවාගේ :oo:
    :oo::oo: චොකලට් කන්න ආසයි නං මන් නං කියන්නේ food city වලින් dates බලලා ගනින් කියලා :sorry::sorry::sorry: