කැන්ඩොස් චොකලට් වල පනුවෝ

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පනුවො එක්ක කාපන් බන් හොඳ ප්‍රෝටීන් කෑමක්නෙ පණුවො කියන්නෙ......:lol::lol::rofl::rofl:

    bear-grylls-eats-worm-o.gif
    :lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    කැන්ඩොස් විතරක් නෙවේ වෙන ටොප් brand චෝකලට්ස් වලත් පනුවො ඉන්න පුළුවන්..
    ඒකට ඉතින් කම්පැනියට බැනල හරියන්නෙ නෑ.. ගොඩක් වෙලාවට පොඩ්ඩක් කොහෙන් හරි චුට්ටන් හිලක් හැදුනොත් පණුවෙක් හැදෙන්න පුළුවන් කඩේ තියන වෙලාවෙ උනත්..
    නැතුව කම්පැනියෙන් පනුවො දාල එවන්නෙ නෑ බන්..
    කැන්ඩොස් වලට හැබැයි අවුරුදු හත අටකට කලිනුත් කේස් එකක් ගියා වගේ නම් මතකයක් තියනව ලාවට..

    උබ දන්න චොකලට්... අතේ පාරක් ගහලා බුදිය ගනින්. පොල් සම්බෝලයෝ.....
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,999
    113
    කැන්ඩොස් කියන්නෙ ඉස්සර ඉඳලම කොලිටි බඩු හදපු සමාගමක්. :yes::love:

    අර මන්චි එකේ උන් රෙවලෝද මොකක්ද කියල ජරාවක් හදල.සමහර විට මේ කතා හදන්නේ උන්ද දන්නේ නැහැ.නැත්නම් මූත් වැඩ කරන්නේ මන්චි එකේද කියල කවුද දන්නේ..:lol::lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    මාත් පොඩි කාලේ කාපු එකක පනුවෝ ඉදිය මතක විදියට...
    ලගකදී නම් කෑවේ නෑ...
    පනුවෝ ඉදපු එක සදරනිකරණය කරන්න නෙමෙයි මන් මේ කියන්නේ...
    එත් මන් අහල තියෙන්නේ පනුවෝ ඉන්න පලතුරු වල එහෙම බෙහෙත් ගහල තියනව අඩුයි කියල....
    ඕකෙත් ඒ කල්තබා ගන්න දාන ඒවා අඩු ඇති බන්. ඒකයි ඔය.
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Machan panuwo aniwaryenma kawenawa chocolate ekka. Cocoa ata ekin eka thoranna ba bn . godak panuwo podi krumin ehema innawa. normally 100g chocalate ekaka sathwa kotas 8k thiye lu
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අර මන්චි එකේ උන් රෙවලෝද මොකක්ද කියල ජරාවක් හදල.සමහර විට මේ කතා හදන්නේ උන්ද දන්නේ නැහැ.නැත්නම් මූත් වැඩ කරන්නේ මන්චි එකේද කියල කවුද දන්නේ..:lol::lol:

    ඔව් ඔව් රෙවෙලෝ කියල එකක් හදනව මංචි එකෙන්. කොහොමත් මංචි උන් එක එක කෙමිකල් දහ ජරාවල් දානව බන් සෑහෙන්න. මැලිබක් කැන්ඩොස් එහෙම නෑ. රහ අඩුයි වගේම වස විස අඩුයි. :yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    owalata dana kagu athule ehema panuwo hedenna puluwan ban,man nam kiyanne mona wunath custom care eken oita wada selakilimath wenna oni customer kenek katha karala complain ekak karanakota,uba hari man nam kiyanne