පනුවො එක්ක කාපන් බන් හොඳ ප්‍රෝටීන් කෑමක්නෙ පණුවො කියන්නෙ......![]()

කැන්ඩොස් විතරක් නෙවේ වෙන ටොප් brand චෝකලට්ස් වලත් පනුවො ඉන්න පුළුවන්..
ඒකට ඉතින් කම්පැනියට බැනල හරියන්නෙ නෑ.. ගොඩක් වෙලාවට පොඩ්ඩක් කොහෙන් හරි චුට්ටන් හිලක් හැදුනොත් පණුවෙක් හැදෙන්න පුළුවන් කඩේ තියන වෙලාවෙ උනත්..
නැතුව කම්පැනියෙන් පනුවො දාල එවන්නෙ නෑ බන්..
කැන්ඩොස් වලට හැබැයි අවුරුදු හත අටකට කලිනුත් කේස් එකක් ගියා වගේ නම් මතකයක් තියනව ලාවට..
කැන්ඩොස් කියන්නෙ ඉස්සර ඉඳලම කොලිටි බඩු හදපු සමාගමක්.![]()


රුපියල් 100/= ට පණුවෙක් නොදා කුකුළෙක් දාන්නද උඹල කියන්නෙ ....?












අර මන්චි එකේ උන් රෙවලෝද මොකක්ද කියල ජරාවක් හදල.සමහර විට මේ කතා හදන්නේ උන්ද දන්නේ නැහැ.නැත්නම් මූත් වැඩ කරන්නේ මන්චි එකේද කියල කවුද දන්නේ..![]()