බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

amino

Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    හොඳ වැඩක්

    සියා කෙනෙක් කියපු කතාවක් මේ කියන්නේ
    බල්ලොන්ට කෑම දෙන්න කෙසෙල් කොළ ගන්න එක හොඳ නැ ලු
    අල කොළ වගේ දෙයක් ගන්නලු

    මට තේරුනේ දේවාල වල පුජා එහෙම තියන්න කෙසෙල් කොළ ගන්නවා නේ ඒ නිසා වගේ අදහසක්
    සියත් හරියට හේතුව කිවේ නෑ

    කොහොම උනත් සතෙකුට කෑම ටිකක් දෙන එක පිනක්
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,890
    113
    මන් කියන්නම් අපෙ පැත්තෙ සිටුවේෂන් එක. ඔය බල්ලො ඉන්න තැන් තියෙනව. ඒ කිට්ටුව ගෙවල් වල මිනිස්සු ඒ බල්ලව හොඳට දන්නව. අපි නොදී හිටියත් ඒ මිනිස්සු දෙනව. ඒ බල්ල තමා ඒ පැත්තෙ ගෙවල් ටික පරිස්සම් කරන්නෙ. ගොඩක් තැන් එහෙමයි. සමහර මිනිස්සු ඉන්නව අකමැති උන්නම් ගල් වලින් ගහල පන්නනව. සතුන්ගෙ කකුල් කඩනව. ඉතින් ඒ සත්තු උන්ට ආදරේ කරන ගෙවල් වලට ලයින් වෙනව.
    බල්ලන්ට කෑම දෙන එක අවුල් කියනවනෙ. කෑම නොදී හිටියම බලු ගහනය අඩු වෙන්නෙ නම් නෑ. ඒ බොරු කතා.
    eka awulak nane. mutat tiyenne oya kama dena ballo tika ge gawata purudu karaganna ehema nathuwa mu kama dena than walatane un purudu wenne.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රටේ ප්‍රශ්න උඹ කියන විදියට විසඳන්න බැරිනම් උඹ වෙන උන්ට ප්‍රශ්න ඇති නොවන විදියට උඹේ ඔය "පින්" වැඩේ කරන් පලයන්. ඕක තමා උත්තරේ. දවසක හොඳට හෙම්බත් වෙච්ච එකෙක්ගෙන් උඹ ගුටි කනවා ඔය සීන් එකට. එදාට උඹටයි බල්ලො සෙට් එකටයි මම කියන එක තේරෙයි.
    ප්‍රයෝගික උත්තර නැත්තං මොනවා කරන්නද? ත්‍රෙඩ් එකට රිප්ලයි කරාට ස්තුතියි.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,890
    113
    අපේ ගෙවල් ගාවත් කැරිම වාතයක් වෙලා තියෙන්නෙ. අපේ අත ඇරපු ඉඩමක බැල්ලි ගිහින් පැටව් දාල. ගමේ ඉන්න පින් කරන අම්මන්ඩිලා ටික උන්ට කන්න දානවා අපි තමා අස් කරන්න ඕනා. දවසක් බැන්නා උන් සෙට් එකටම. දැන් හොරෙන් කරනවා.
    pansalak gawata ehema gihin ballonta kama dammanam balanna puluwan pin paladena tarama.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හොඳ වැඩක්

    සියා කෙනෙක් කියපු කතාවක් මේ කියන්නේ
    බල්ලොන්ට කෑම දෙන්න කෙසෙල් කොළ ගන්න එක හොඳ නැ ලු
    අල කොළ වගේ දෙයක් ගන්නලු

    මට තේරුනේ දේවාල වල පුජා එහෙම තියන්න කෙසෙල් කොළ ගන්නවා නේ ඒ නිසා වගේ අදහසක්
    සියත් හරියට හේතුව කිවේ නෑ

    කොහොම උනත් සතෙකුට කෑම ටිකක් දෙන එක පිනක්
    මේකේ ප්‍රයෝගික බවකුත් තියෙනවා. කෙසෙල් කොළ වලට කෑම දාලා ආවාට ඒවා හුළඟ ආවම නැමෙනවා. කැන්ඳ කොළ එහෙම නැහැ.
     
    • Like
    Reactions: amino

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Ape gedara kohomath ballatai pusatai maalu thambana eke hama daama wadiyen thambanawa paare untath ekka.ballek awilla balan innewa kanna denakan.uuta dunnama yanawa enne aai heta.jara karanneth na.apitnm mona hari kiyanna aawoth ekek hari baawanawa uuwa.
     

    nidarsha91

    Well-known member
  • මේ දවස් වල මම සතියකට සැරයක් කරන වැඩක් තියෙනවා. ඒ තමයි බත් එකක් උයලා, කෙසෙල් කොළ හරි කැන්ද කොළ හරි ටිකක් අරගෙන යන ගමන් පාරේ ඉන්නා බල්ලොන්ට කෑම දෙන එක.

    සමහර වෙලාවට ගෙවල් වල ඉන්නා බලුසන්ස්ලාත් කෑම කනවා.

    සමහර වෙලාවට ඒ සත්තුන්ගේ හිමිකාරයොත් සත්තුන්ට කතා කරලා උන්ගේ පිගන් එහෙමත් ගෙනත් තියෙනවා කෑම කන.

    ඉතිං පහුගිය දවසක ඔහොම කෑම දෙද්දී ගත්තු පින්තුරේ හතර පහක් පහලින් තියෙන්නේ.

    1.jpg


    2.jpg


    3.jpg


    4.jpg


    5.jpg


    6.jpg
    උඹේ අම්ම තාත්තටත් පින් සිද්ද වේවා මචන් :love:

    Ape gedara kohomath ballatai pusatai maalu thambana eke hama daama wadiyen thambanawa paare untath ekka.ballek awilla balan innewa kanna denakan.uuta dunnama yanawa enne aai heta.jara karanneth na.apitnm mona hari kiyanna aawoth ekek hari baawanawa uuwa.
    😍
    ------ Post added on Mar 11, 2025 at 1:13 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,487
    32,222
    113
    මේ දවස් වල මම සතියකට සැරයක් කරන වැඩක් තියෙනවා. ඒ තමයි බත් එකක් උයලා, කෙසෙල් කොළ හරි කැන්ද කොළ හරි ටිකක් අරගෙන යන ගමන් පාරේ ඉන්නා බල්ලොන්ට කෑම දෙන එක.

    සමහර වෙලාවට ගෙවල් වල ඉන්නා බලුසන්ස්ලාත් කෑම කනවා.

    සමහර වෙලාවට ඒ සත්තුන්ගේ හිමිකාරයොත් සත්තුන්ට කතා කරලා උන්ගේ පිගන් එහෙමත් ගෙනත් තියෙනවා කෑම කන.

    ඉතිං පහුගිය දවසක ඔහොම කෑම දෙද්දී ගත්තු පින්තුරේ හතර පහක් පහලින් තියෙන්නේ.

    1.jpg


    2.jpg


    3.jpg


    4.jpg


    5.jpg


    6.jpg
    wade hondai, eth kanna dila photo gahana eka anumatha karanna baha :(
     
    • Like
    Reactions: Janatha Jhon

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    කන්න දෙන එක උඹලගෙ ගෙවල් ගාව කරපන් වටේ උන්ට ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව. බල්ලෝ ටික උඹලගෙ ගෙදර ගාවට පුරුදු කරගනින්, උඹ උන් ගැන වගකීම ගනින්. . ඒක තමා උඹට කාටවත් වදයක් නොවන විදියට "පින්" කරන්න කරන්න තියෙන්නෙ.
    Menna wedagath adahasak
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    උඹල වගේ ගොන් හුත්තිගෙ පුතාල නිසා ඔය පැත්තෙ ඉන්න උන්ට බලු ප්‍රශ්න ඇති එමට.

    උඹලට පින් කරගන්න ඕනම් අනිත් උන්ට කරදරයක් නැති විදියට කරපන්. බල්ලො කන්න දෙන තැන්වල රැඳෙනවා, ඕකුන් ගොඩක් වෙලාවට සැර බල්ලො, මිනිහෙක් හැපුවාම උන් තමා ඒ පව ගෙවන්න ඕන. උඹල වගේ පොශ් වෙන්න පින් කරන උන් නෙවී.

    ඔතන බැල්ලියො රැල්ලට බඩ උනාම ආයි බල්ලෝ ගාන ඔතන වැඩි වෙනවා, ඊට පස්සෙ බලු පැටව් මැරුනාම උන්ව වලලන්න ඕනත් ඔතන ඉන්න උන්ම තමා, නැතුව උඹල වගේ ගොන් හරක් නෙවී.

    ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් අරන් හදාගනින්.

    hitha ridunata meka thamai aththa. Saththunta salakanna one anith minissunta karadarayak athi nowena widiyata.
     
    • Like
    Reactions: Janatha Jhon

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Uba mehema karapan. Parawal wala inna ballo aran ewilla ubalage gedara thiyagena kanna bonna deepan. ethakota ubata pin karannath puluwan. pare inna unta kala bila bowena rena issue ekath ne
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Uba mehema karapan. Parawal wala inna ballo aran ewilla ubalage gedara thiyagena kanna bonna deepan. ethakota ubata pin karannath puluwan. pare inna unta kala bila bowena rena issue ekath ne
    දැනටත් අපේ ගෙදර ඉන්නේ සල්ලි වලට ගත්තු බල්ලෝ පුසෝ නෙමේ. පාරවල් අයිනේ ඉදලා ගෙනාපු සත්තු ටිකක්. පුළුවන් කාලයක් ඔය සත්තු බලා ගන්නවා. ඉදිරි සතියෙත් කෑම දෙනවා. පින්තුර දාන්නම් එතකොට. ස්තුතියි අදහස් වලට.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    ඕකට ප්‍රයෝගික වැඩපිළිවෙල මොකක්ද? ඒ ගැන අදහසක් තියෙනවා නං කියන්න. කලින් රිප්ලයි එකත් එක්ක අදහසක් දෙන්න. ඔයා කලින් කියලා තියෙන අදහස් ලංකාවේ වෙන්නේ නැහැ. ඕවා ගැන කතා කර කර ඉන්නත් පුළුවන් . හැබැයි ප්‍රයෝගික නැහැ.

    සත්තු මැරීම, වඳ කිරීම වෙන්නෙත් නැහැ. උන ඒවා ප්‍රයෝගික නැහැ. මොකක්ද යෝජනාව?
    Hondama de sattu reg karala , data base ek hadnna one , ita passe oya sattu balu අනාථාගාරය k hadala , bedala wen karanna one , hotel wala waste munta denna puluwan , population eka tak gala bahinawa