ලුණු මිරිසුයි කිරි බතුයි.monawada mun me. kiri bathda denne ? ballonge posanaya pahala watunoth uba waga kiyanda weyi.
monawada bn me dena kama. ballo muwa hapanawa duwandaඇත්තෝ කති බොති හුකති !! නැත්තෝ ලෙව කති අතේ ගසති !!
ලුණු මිරිසුයි කිරි බතුයි.
------ Post added on Mar 12, 2025 at 8:34 AM
Rerukane hamuduruwange poth set eka balanna abhidarmaya hariyatama danaganna.අභිධර්මයේ
අභිධර්මයේ
ඇයි රේරුකාරේ බුදුහාමුදුරුවන්ටත් වඩා බණ කියලද?Rerukane hamuduruwange poth set eka balanna abhidarmaya hariyatama danaganna.
ඔය උන්නැහෙට වඩා බන දන්නවාඇයි රේරුකාරේ බුදුහාමුදුරුවන්ටත් වඩා බණ කියලද
ela ela good luck. kohen hari gal parak wagee wahaneta adunama oya amaruwa sanipa wei.දැනටත් අපේ ගෙදර ඉන්නේ සල්ලි වලට ගත්තු බල්ලෝ පුසෝ නෙමේ. පාරවල් අයිනේ ඉදලා ගෙනාපු සත්තු ටිකක්. පුළුවන් කාලයක් ඔය සත්තු බලා ගන්නවා. ඉදිරි සතියෙත් කෑම දෙනවා. පින්තුර දාන්නම් එතකොට. ස්තුතියි අදහස් වලට.
Oo really! මට page no එක දෙන්ඩකො උදව්වක් විදියට. සිංහල version එකනං ලේසී වැඩේමම කිව්වේ ත්රිපිටකයෙන්
![]()
@amino ඔන්න අද කැන්ද කොළ වල කෑම දුන්නේ.හොඳ වැඩක්
සියා කෙනෙක් කියපු කතාවක් මේ කියන්නේ
බල්ලොන්ට කෑම දෙන්න කෙසෙල් කොළ ගන්න එක හොඳ නැ ලු
අල කොළ වගේ දෙයක් ගන්නලු
මට තේරුනේ දේවාල වල පුජා එහෙම තියන්න කෙසෙල් කොළ ගන්නවා නේ ඒ නිසා වගේ අදහසක්
සියත් හරියට හේතුව කිවේ නෑ
කොහොම උනත් සතෙකුට කෑම ටිකක් දෙන එක පිනක්
බඩගින්නේ ඉන්න සතෙක් ගේ බඩගින්නට කෑම ටිකක් දුන්නා කියලා කැරි කතා කියන එකෙක් වෙන්න එපා බන්. හැම වෙලේම වෙනස්ම විදියට හිතන උඹලා වගේ උන් ඉතින් බකපන්ඩිත කම හින්දා කොන් වෙනවා.පාරෙ රෙන එකටත් උම්බ වග කියන්න එපැයි. උම්බ එවත් ක්ලීන් කරන එකත් සහායොගයක් දෙන්න වෙයි.![]()