කැන්සර් වලට හරිහමන් ටෙස්ට් එකක්??

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Hknw ඒ ගෑස් එක තියනවා කියලා හොයාගන්නෙ කොහොමද? New fear unlocked 🥲
    Meter thiyanaawa amazon eke. Gedara genath hai karala thiyanna ona digatama monitor wenna..

    https://www.amazon.com/Corentium-Detector-Airthings-223-Lightweight/dp/B0F84C4ZZM/

    Private Bus driver, conducter , three-wheeler padina un, normal daily money hoyana un ehema.

    Eth ihen bahina ledak nane katawath.
    Godak outdoor inna sun light ekata expose wena unta cancer adui..
    Lankawe unge hama dark nisa dawasama awwe inna duppath minissu godak hitiyath skin cancer percentage eka godak adui suddanta wada..
    Ac eke office wada karana unta cancer risk eka wadi..
    ------ Post added on Sep 23, 2025 at 3:26 PM
     
    Last edited:
    • Wow
    Reactions: Erzo

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    WHO CARES / ALMOST 8 BILLION USELESS HUMANS WALK AROUND THIS EARTH!


    EVEN LOOSING 4 to 5 billion make no different!

    animated space dust thinking they are so important!
    hik

     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    WHO CARES / ALMOST 8 BILLION USELESS HUMANS WALK AROUND THIS EARTH!


    EVEN LOOSING 4 to 5 billion make no different!

    animated space dust thinking they are so important!
    hik



    උබගෙ එකෙක් කැන්සර් එකකින් මැරුන දාට බලපන් ඕවා කියන්න පුලුවන්ද කියලා
     
    • Like
    Reactions: Naughty_kiththa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,543
    67,882
    113
    Dadata haduna 70di.ubereats fried rice mukuth kanne ne.idala hitala drink ekak demma witarai.blood cancer hadune.matanan hodatama sure pfizer vaccine eken hadune.ape gedara anith aya gahuwe sinopharm.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,543
    67,882
    113
    Matanan 100ya 1000k sure dadata cancer eka awe pfizer vaccine eken.Ape gedara eya witarai eka gahuwe.
     
    • Sad
    Reactions: ozykolla

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    කැන්සර් කියනකොටත් එපා වෙනව බං. අපේ අප්පච්චිටත් හැදිල නැති වුනා.. මම නම් හිතා ගත්තෙ කලින් ටෙස්ට් කර කර වාත වෙලා මැරෙන්නෙ නැතුව හැදෙනව නම් full spread වෙන්න හැදිලි ඉක්මනටම මැරිල යනවනම හොදයි කියල...
    මගේ ආදරණීය බිරිඳත් නැති වුනා කැන්සර් එකකින්, මුලින්ම හඳුනා ගත්තේ 2025 ජනවාරි 22 දා. ඊට සති 3 කට පසුව එයා නැති වුනා. පිත්තාශයෙන් පටන් ගත්ත කැන්සර් එකක් අක්මාව දක්වා පැතිරිලා. සිතුවේවත් නැති දෙයක් වුණේ. (Covid vaccine නම් ගහලා තිබුණේ නෑ)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    හතර අතේ මැරෙනවා බං කැන්සර් වලින් මිනිස්සු දැන්. පැතිරෙන එක පට්ටම වැඩී. කොහොමත් කොච්චර පරිස්සම් උනත් විස දාපු බාල කෑම, කිරිපිටි ටිකේ ඉදන් තියන පිලිකා කාරක,වී ටිකට පවා ගහන විස, වායු දූෂණය...etc වගේ අපිට පාලනේ කරන්න බැරි කේස් නිසා පිලිකා හැදෙන එක නවත්තන්න බෑ. හැදුනම කලින්ම හොයාගෙන treatments වලට යන එක තමා අපිට තියන එකම ඔප්ශන් එක.

    මට හිතෙන විදිහටනම් කැන්සර් වලට බෙහෙතක් හොයාගන්නවටත් වඩා පට්ටම වටිනවා ඇගේ කොහෙහරි පිලිකා සෛල හැදෙනවද කියලා එක ටෙස්ට් එකෙන් බලාගන්න පුලුවන් වියදම් අඩු ටෙස්ට් එකක් හොයාගන්න පුලුවන්නම්.
    Just search for the answer in old posts....

    Copied from a post done in May 2023....

    NOTE: This is the answer for the question "Is there a test for cancer?"

    Short answer - Yes & No.

    Yes there are - Certain blood tests give clues or markers to cancer. Take for example the PSA test - this screens for Prostate Cancer. Also there's the CA-125 test for Ovarian Cancer. CarcinoEmbryonic Antigen (CEA) for colon cancer and Alpha-Fetoprotein for testicular cancer.
    Only 5 types of cancers have a recommended screening test — breast, colorectal, lung, cervical, and prostate.

    However... Since the latter part of 2021 there are blood tests that can detect more than 50 types of cancer from a single blood sample. How this is done is by detecting the trace amounts of tumour DNA in the bloodstream. It's like finding the proverbial needle in a haystack, but the present day technology has enabled this to be done. Simple blood tests have now come a long way...
    These traces of cancer DNA carries a “molecular barcode” embedded that identifies the tissue it came from. These barcodes are a result of DNA methylation, naturally existing modifications to the surface of DNA that vary for each type of tissue in the body. Thus a lung tissue has a different DNA methylation pattern than breast tissue.
    Additionally, the cancer cells have abnormal DNA methylation patterns that correlate with cancer type. This enables these tests to focus on the sections of DNA that distinguish between cancerous and normal tissue and exactly pinpoint the cancer’s origin site.

    PS:
    These tests are expensive, around $1000 per test. Hopefully one day, once the research costs are covered and lab equipment costs go down could be available. Even certain advanced cancer cell biopsy tests are not available in SL yet. Even years after its use - these still can cost over $500.

    PPS: This is the background that paved the way for these tests...

     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,543
    67,882
    113
    Ballanta puluwanlune train karoth sniff karala allanna.man dekka video.Un sniff karala pahuru ganawa cells grow wena thana.
     
    • Like
    Reactions: imhotep

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,543
    67,882
    113
    Body eka gena godak care karana,health eka gena godak hitana.body ekata attachment wedi unta leda hadenawa.ehema dekuth universe eke tiyenawa.hayyen allagatta de ikmanata nethi wenawa
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,530
    3,122
    113
    මටත් බඩ රිදෙනවා colonoscopy එකක් ආයේ කලා නම් හොදයි වගේ.. කම්මැලි ඕයි 🥲
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,219
    34,842
    113
    පිළිකාව කියන්නේ මාෆියාවක්.
    පිළිකාවට දෙන බටහිර ප්‍රතිකාර වලින් කරන්නේ ලෙඩාව බාගෙට මරණ එක. අපේ ආච්චි කෙනෙක්ට පිළිකාවක් කියලා අවුරුදු 20කට විතර ඉස්සර මහරගම නැවැත්තුවා. ඒත් උන්දෑ මට ඕනේ ඕනේ නැති බෙහෙතක් නෑ කියලා කොහොම හරි ළමයින්ට කරදර කරලා බලෙන්ම ට්කට් කපවාගෙන ගෙදර ඇවිදින් කලා බීලා හිටියා. ගිය අවුරුද්දේ උන්දෑ මැරනේ අවුරදු 95ක්ද කොහොද ුආයු වළඳලා. එදා කැන්සර් ට්‍රීට්මන්ට් කළා නම් මේ අවුරුද්දේ අවුරදු 20 දානේ දෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Bekam

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,543
    67,882
    113
    Ape grandfather kivva udeta kohomba kola dawasata 3k gane kanna kiyala.e kale sinhala minissu ehema kawalu.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    කැන්සර් නම් සාපයක්... ගොඩක් මිනිස්සුන්ට මොකක හරි කන්සර් එකක්. මෙහෙම ගොඩක් අයට කැන්සර් හැදෙන්න හේතුව මොකද්ද ඇත්තටම..