kisima widiyakin prove karala nathi boru owa. OP ge use case eka balanna. oyage oya comment eka nikanma boru wenawa
"inherited gene mutations, cell replication එකේදි වෙන්න පුලුවන් අක්රමිකතා වගේ දේවල්.. වලට අදාල නැ." කිව්වේ ඒක තමයි.
plus, obvious reason එකක් පේන්නේ නැති වුනාට අපි දිනපතා ඕනතරම් පිලිකාකරක ශරීරගත කර ගන්නවා ඉතාම සුලු ප්රමාණ වලින්. පාරක ඇවිද්දත් ඇති.
ඒත් ඉතා අඩු සම්බාවිතයක් තියෙන්නේ එහෙම දේකින් පිළිකාවක් හැදෙන්න. අඩුයි කියන්නේ වෙන්න බැහැ කියන නෙමෙයි.
plus, genetic predisposition එකෙන්, weak immune system එකකින් තව වැඩි වෙනවා ඔය සම්භාවිතාවය.
අපේ සීයා අවු 13 ඉදන් සිගරට්, අරක්කු බොන්නේ. තාම daily බොනවා. සිගරට් බොනවා 10+ දවසට. සමහරුන්ගේ අපිජානමය වෙනස්කම් නිසා + හිතකර ජානමය විකෘතිතා නිසා පිළිකාකාරක වලින් සයිල වලට වෙන හානිය අවම කර ගන්න සහ කාර්යක්ෂමව, නිවැරදිව DNA වලට වෙන හානිය repair කර ගන්න හෝ apoptosis trigger කර ගන්න අනුවර්තනය වෙන්න පුලුවන්. මේකට හැමෝටම අදාල නැ. ගොඩක් අයට පිළිකා හැදිලා මැරෙනවා. ටික දෙනෙක් අනුවර්තනය වෙනවා.