කැපීම සහ උදව්ව ....?

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    කැපීම සහ උදව්ව ....?

    අද දවල් දැම්මනේ පොඩි පොස්ට් එකක්.මට තියෙන ප්‍රශනයක් ගැන උදව්වක් ඉල්ලලා.මෙන්න මේක තමයි පොස්ට් එක.හැබැයි අන්තිඅමට උනේ මගේ ලකුණු ටික කපපු ඒක.
    මෙන්න කපපු ලකුණු
    O0054TS.png


    එත් මට සතුටුයි බං.මොකද ඒ කෙල්ල මේ දැන් මට කතා කරලා කිව්වා මේක එයටත් ලොකු මානසික වදයක් කියලා.කවුරුවත් ඒ ගැන ඇහුවේ නැති ඒක ගැන.අනික ගොඩදෙනෙක් ඒ දිහා බලලා තියෙන්නේ කාමුක ඇහෙන.

    එකෙල්ල මගෙන් ඇහුවා දැන් මේකට මොකද කරන්න පුළුවන් කියලා.අනිඔක අපේ හොස්පිටල් වල ලේඩි ඩොක්ටර්ස්ලා හරි අඩුයි.ඒ නිසා මේක කියන්නත් කෙල්ලට ලැජ්ජයි.ඒක නිසා මම අපේ ගමේ මිඩ් වයිට් නෝනා මේකට සෙට් කරලා උදව්වක් ගන්න බලන්නම් කියලා කිව්වා.(මිඩ් වයිට් නෝනත් මගේ හොද ෆිට් එකක් )

    ඕඅන කෙනෙකුට දහස් දැක්වීමේ අයිතියක් සහ මතයක් දැරීමේ අයිතියක් තියෙන අතර ඒ අයිතියට මම ද ගරු කරනවා .

    ඔබට සතුටුයිද දැන් :love: